Psychiatrists

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    හැම කෙනාම වගේ විනාඩි 30-45 විතර කතා කරන්න දෙනවා මගේ අත්දැකීම අනුව.
    Uba kawada hamba une? Kiparak hamba wela thiyenawada
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ගොඩක් කතා කරන්න ඕනි නම් හරියන්නේ Psychologist කෙනෙක්නෙ. Psychiatrist කෙනෙක් ළඟට යන්න ඕනි කතා කරනවාට වඩා බෙහෙත් වලින් වෙනසක් බලපොරොත්තු වෙනවා නම්. Psychiatrist එක්ක 30 mins වගේ session එකක් හම්බවෙයි, ඒත් කට්ටිය ගොඩක් එන තැනක නම් එහෙම බැරිවෙයි. ඒ හින්දා ලංකාවේ හොඳම අයව channel කරන්න මහන්සි වෙන්න එපා, එහෙම අය ළඟට ගිහින් සෙනඟ වැඩි හින්දා තමන්ගේ ප්‍රශ්නේ හරියට කියාගන්න බැරිවෙලා හරියට බෙහෙත් හම්බනොවුන අය ඉන්නවා. හොඳම දේ තමයි තමන්ගේ ප්‍රශ්නෙට අදාලම දේවල් ටික සාරාංශයක් වගේ හදාගෙන ගිහින් කියන එක
     
    • Haha
    Reactions: hitlermash

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    Prof. මහේෂ් වලතර

    හැබැයි තනියම යන්න එපා. මන්නෙන් කොටයි

    තට්ටෙ තියනවනම් යන්න එපා. මන්නෙන් කොටයි

    අම්මලව එහෙම යවන්න එපා. තියාගනි
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Prof. මහේෂ් වලතර

    හැබැයි තනියම යන්න එපා. මන්නෙන් කොටයි

    තට්ටෙ තියනවනම් යන්න එපා. මන්නෙන් කොටයි

    අම්මලව එහෙම යවන්න එපා. තියාගනි
    Muge loku thaththa dokek neda