Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PTC haters/lovers දෙගොල්ලොම එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PTC haters/lovers දෙගොල්ලොම එන්න

Elakiri එකේ ගොඩක් අය දැන් thread දාගෙන ඒවාට replies දහස් ගණන් දාගෙන PTC site වල referral link දානවනේ.

මමනම් ඕවට නෑ, නමුත් මේ දේ නොදන්නා අය ඉන්න නිසයි මේ දේ කියල දෙන්නේ. මේක දැනගෙන elakiri එක ගූ හැත්තෑවක් කරන්න දගලන්න එපා.

මම මේ එක්කම එළකිරි එකේ PTC ad දාන අයගේ referral link වැඩ කරන එක නවත්තන්න, ඒ කියන්නේ මම ඊලගට කියන්න යන trick එකෙන් බේරෙන විදිහත් කියල දෙනවා.

ඉස්සරලම බලමු referral ලින්ක් එකක් වැඩකරන්නේ කොහොමද කියල. යම් browser එකක් site එකකට connect වෙනකොට headers යවනවා ඉස්සරලම. ඒ කියන්නේ browser එකේ details , cookies තියෙනවනම් ඒවා, සහ request එකේ details .

server එකෙන් අයෙමත් headers එවනවා ඊලගට එවන්න යන page එකේ විස්තර සම්බන්දව. ඒ කියන්නේ page එක තියෙනවා ද server එකේ, මොන වෙලාවටද ඒ file එක අන්තිමට modify කරලා තියෙන්නේ, මොකක්ද size එක, මොන වර්ගයේ data ද එවන්නේ (html, JS , Binary , etc ), සහ cookies හදනවනම් ඒවගේ විස්තරත්.

ඉස්සරලම ඔයාගේ referral ලින්ක් එක ගන්න. එක image එකක් විදිහට දාන එකයි දැන් අපි කරන්න යන්නේ.

ඒ කියන්නේ browser එක automatically ලින්ක් එක click කරනවා වගේ දෙයක්. user බලෙන් ලින්ක් එක click කරන්න ඕනේ නැහැ.

[PHP][img ]http://example.com/?ref=HomerSimpson[/img][/PHP]

උඩ තියෙනවා වගේ referral ලින්ක් එක දාන්න forum එකක නම්.

නැත්තම්:

[CODE][/CODE]

මේ ලින්ක් දෙකම browser එක දකින්නේ image එකක් විදිහට. ඒ නිසා browser එක නිකම්ම ඒ url එක open කරනවා. මෙතැනදී site එකෙන් දෙන cookies browser එක accept කරනවා.*

දැන් post එකේ ඕනේ විදිහට දේවල් දාන්න. user referral ලින්ක් එක click කරන්නේ නැතුව අදාල site එකේ register වුනත් ඔයාට දැනටමත් referral කෙනෙක් වෙලා ඉවරයි එයා .

දැන් බලමු මේ විදිහෙන් ඔයාව ban වෙන්න පුලුවන්ද කියල. මම වගකීමෙන් කියනවා එහෙම අල්ලන්න බැහැ කියල. මොකද browser එක link එකක් click කරත්, direct ලින්ක් එක click කරත් මේ අවස්ථා දෙකේදී ම http referrer data යවනවා server එකට. ඒ නිසා අනිවාර්යයෙන් තමන්ගේ referral link එක සාමාන්ය link එකක් විදිහටත් දාන්න. image එක නිසා open කරාද , නැත්තම් හිතල click කරාද කියල කියන්න පුළුවන් විදිහක් නෑ technically.

ඒ වගේම ptc ad දැකල දැකල හෙම්බත් වෙලා ඉන්න, මමත් ඇතුළු එළකිරි සහෝදර ජනතාව වෙනුවෙන් මම adblock plus filter එකක් හැදුව.

http://static.ayesh.me/ff/abp/fuck_ptc.txt

උඩ තියෙන URL එකෙන් filter එකට subscribe වෙන්න. එතකොට මම කලින් කියපු ad ඔයාට තව දුරටත් කරදර කරන එකක් නැහැ.

*Browser must accept third party cookies for this to work.

ජය වේවා හැමෝටම. බුදු සරණයි හැමෝටම.

[QUOTE="Ayeshlive, post: 16948975, member: 363439"] [b]PTC haters/lovers දෙගොල්ලොම එන්න[/b] [SIZE=4][COLOR=DarkRed]Elakiri එකේ ගොඩක් අය දැන් thread දාගෙන ඒවාට replies දහස් ගණන් දාගෙන PTC site වල referral link දානවනේ. මමනම් ඕවට නෑ, නමුත් මේ දේ නොදන්නා අය ඉන්න නිසයි මේ දේ කියල දෙන්නේ. මේක දැනගෙන elakiri එක ගූ හැත්තෑවක් කරන්න දගලන්න එපා. [/COLOR] [COLOR=Red]මම මේ එක්කම එළකිරි එකේ PTC ad දාන අයගේ referral link වැඩ කරන එක නවත්තන්න, ඒ කියන්නේ මම ඊලගට කියන්න යන trick එකෙන් බේරෙන විදිහත් කියල දෙනවා.[/COLOR] [COLOR=Navy]ඉස්සරලම බලමු referral ලින්ක් එකක් වැඩකරන්නේ කොහොමද කියල. යම් browser එකක් site එකකට connect වෙනකොට headers යවනවා ඉස්සරලම. ඒ කියන්නේ browser එකේ details , cookies තියෙනවනම් ඒවා, සහ request එකේ details .[/COLOR] [COLOR=DimGray]server එකෙන් අයෙමත් headers එවනවා ඊලගට එවන්න යන page එකේ විස්තර සම්බන්දව. ඒ කියන්නේ page එක තියෙනවා ද server එකේ, මොන වෙලාවටද ඒ file එක අන්තිමට modify කරලා තියෙන්නේ, මොකක්ද size එක, මොන වර්ගයේ data ද එවන්නේ (html, JS , Binary , etc ), සහ cookies හදනවනම් ඒවගේ විස්තරත්.[/COLOR] [COLOR=Olive]ඉස්සරලම ඔයාගේ referral ලින්ක් එක ගන්න. එක image එකක් විදිහට දාන එකයි දැන් අපි කරන්න යන්නේ. ඒ කියන්නේ browser එක automatically ලින්ක් එක click කරනවා වගේ දෙයක්. user බලෙන් ලින්ක් එක click කරන්න ඕනේ නැහැ.[/COLOR] [/SIZE][PHP][img ]http://example.com/?ref=HomerSimpson[/img][/PHP][SIZE=4] උඩ තියෙනවා වගේ referral ලින්ක් එක දාන්න forum එකක නම්. නැත්තම්: [CODE][/CODE][/SIZE][SIZE=4] [COLOR=Olive]මේ ලින්ක් දෙකම browser එක දකින්නේ image එකක් විදිහට. ඒ නිසා browser එක නිකම්ම ඒ url එක open කරනවා. මෙතැනදී site එකෙන් දෙන cookies browser එක accept කරනවා.*[/COLOR] [COLOR=SeaGreen]දැන් post එකේ ඕනේ විදිහට දේවල් දාන්න. user referral ලින්ක් එක click කරන්නේ නැතුව අදාල site එකේ register වුනත් ඔයාට දැනටමත් referral කෙනෙක් වෙලා ඉවරයි එයා . [/COLOR] [COLOR=DarkGreen]දැන් බලමු මේ විදිහෙන් ඔයාව ban වෙන්න පුලුවන්ද කියල. මම වගකීමෙන් කියනවා එහෙම අල්ලන්න බැහැ කියල. මොකද browser එක link එකක් click කරත්, direct ලින්ක් එක click කරත් මේ අවස්ථා දෙකේදී ම http referrer data යවනවා server එකට. ඒ නිසා අනිවාර්යයෙන් තමන්ගේ referral link එක සාමාන්ය link එකක් විදිහටත් දාන්න. image එක නිසා open කරාද , නැත්තම් හිතල click කරාද කියල කියන්න පුළුවන් විදිහක් නෑ technically.[/COLOR] [COLOR=Red]ඒ වගේම ptc ad දැකල දැකල හෙම්බත් වෙලා ඉන්න, මමත් ඇතුළු එළකිරි සහෝදර ජනතාව වෙනුවෙන් මම adblock plus filter එකක් හැදුව.[/COLOR] [URL]http://static.ayesh.me/ff/abp/fuck_ptc.txt[/URL] [COLOR=Sienna]උඩ තියෙන URL එකෙන් filter එකට subscribe වෙන්න. එතකොට මම කලින් කියපු ad ඔයාට තව දුරටත් කරදර කරන එකක් නැහැ.[/COLOR] *Browser must accept third party cookies for this to work. ජය වේවා හැමෝටම. බුදු සරණයි හැමෝටම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom