PTCircle - Forum

ASR

Active member
  • Feb 21, 2007
    739
    237
    43
    පේමන්ට් රික්වෙස්ට් කරන්නත් බෑ. හැබැයි ෆන්ඩ් ඇඩ් කරන්න නම් පුලුවන්. ෆෝරම් එකත් වහල දාල. මට පේන විදියට PTCircle එකට බඩුබනිස් වගේ. මම නම් හොද වෙලාවට කීයක් වත් දැම්මේ නෑ. සල්ලි දැම්ම එවුන් පව්.
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    පේමන්ට් රික්වෙස්ට් කරන්නත් බෑ. හැබැයි ෆන්ඩ් ඇඩ් කරන්න නම් පුලුවන්. ෆෝරම් එකත් වහල දාල. මට පේන විදියට PTCircle එකට බඩුබනිස් වගේ. මම නම් හොද වෙලාවට කීයක් වත් දැම්මේ නෑ. සල්ලි දැම්ම එවුන් පව්.

    eka nam hari, sorry wage
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම උඹලට දැනට මාස 2 කට විතර කලින් ඕක ගැන අනතුරු අගෙව්වෙ කෝ එකෙක්වත් ඇහුව එකක්යැයි....

    අයි බං පොඩ්ඩක් හිතපල්ලකො උඹලට එක ක්ලික් එකකට ඔය වගේ ගානක් ගෙවන්න ඇඩ් එක දාන එකා කීයක් දෙන්න ඕනෙද බං
    අනික උඹල ඔය හැමදාම ක්ලික් කරන්නෙ එකම ඇඩ් එක නේද ඇඩ් වෙනස් වෙන්නෙත් නැ නේද..

    ඕකෙ ලොක්ක මොකද දන්නවද කරන්නෙ උඹලට මුලින් කීයක් හරි දීල උඹලට කියල ලොකු ගානක් ආයෝජනය කරව ගන්නව.. ඒකරල එක එක දේවල් කියල පේමන්ට් පරක්කු කරනව අලුත් නීති ගේනව අන්තිමට උඹලගෙ පනන් 2 කට කෙලිනව..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    ඕකෙ ලොක්ක මොකද දන්නවද කරන්නෙ උඹලට මුලින් කීයක් හරි දීල උඹලට කියල ලොකු ගානක් ආයෝජනය කරව ගන්නව.. ඒකරල එක එක දේවල් කියල පේමන්ට් පරක්කු කරනව අලුත් නීති ගේනව අන්තිමට උඹලගෙ පනන් 2 කට කෙලිනව..

    හිගන්න ගේ පාත්තරේට PTCircle admin පාත් වුණා වගේ.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හිගන්න ගේ පාත්තරේට PTCircle admin පාත් වුණා වගේ.

    පව් බං අපේ කොල්ලො ගොඩක් ඕකෙ සල්ලි දාල තියෙනව සමහුරු ඩොලර් 450 ක් විතර දාල තියෙනව ‍
    අපේ කොල්ලන්ට හොදක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔතන තියෙන්නෙ මේට්‍රික්ස් කන්සෙප්ට් එකක්, ඒවා කොතනදි හරි හිරවෙනව. මුල් මාස තුනේ වැඩක්ගන්න පුලුවන් ඊටපස්සෙ කොයිවෙලේ යයිද කියන්න බැහැ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මම උඹලට දැනට මාස 2 කට විතර කලින් ඕක ගැන අනතුරු අගෙව්වෙ කෝ එකෙක්වත් ඇහුව එකක්යැයි....

    අයි බං පොඩ්ඩක් හිතපල්ලකො උඹලට එක ක්ලික් එකකට ඔය වගේ ගානක් ගෙවන්න ඇඩ් එක දාන එකා කීයක් දෙන්න ඕනෙද බං
    අනික උඹල ඔය හැමදාම ක්ලික් කරන්නෙ එකම ඇඩ් එක නේද ඇඩ් වෙනස් වෙන්නෙත් නැ නේද..

    ඕකෙ ලොක්ක මොකද දන්නවද කරන්නෙ උඹලට මුලින් කීයක් හරි දීල උඹලට කියල ලොකු ගානක් ආයෝජනය කරව ගන්නව.. ඒකරල එක එක දේවල් කියල පේමන්ට් පරක්කු කරනව අලුත් නීති ගේනව අන්තිමට උඹලගෙ පනන් 2 කට කෙලිනව..

    :P:P:P:P:P:P:P:P:P:P:P:P

    Meka balapan

    http://www.elakiri.com/forum/showthread.php?t=1632105
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Skrill Instant Payments Active Karala

    Mama Me den Aragaththa

    scrinb.jpg