ප්‍රශ්නයක් නැති වෙයි. ටෙස්ට් දෙකක් කරා මම. දෙකටම මටත් තිබුනේ 40-50 වගේ. එත් PTE ටෙස්ට් එකේ 71 ක් තියෙනව overall mark එක. reading තමා මචන් ගේම. Vocabulary හොඳට practice කරන්න ඕනේ. හෙල්ප් එකක් ඕනේ නම් කියන්න.


[/QUOTE
muchan mata oyage phone number ekak PM kranna barida?