Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PTE or IELTS Help Machanla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් මේ දවස් වල PTE වලට පොඩ්ඩක් Study කරනවා ලබන සතියෙ එක්සෑම් එක කරන්නෙ

ක්ලාස් එකකට සෙට් උනා නං හරි

සාමාන්යෙන් ක්ලාස් තියනවා 30-40K LKR රේන්ජ් එකේ. ඒ ගාන වටිනවා මොකද ඒවයෙ කියලා දෙනවා ලකුණු ගන්න පුලුවන් ට්‍රික්ස් එහෙම, ඒක නිසා ගෙවන ගාන වටිනවා

තව app එකක් දාගනින් mock test කරන්න, Ape uni or Alfa pte or something else. සමහර ක්ලාස් වලින්ම මේව අඩුවට දෙනවා ඒක නිසා ක්ලාස් එකකට සෙට් වෙනවා නං මේක එතනින්ම හොයලා බලන්න

PTE එක Evaluate කරන්නෙ මහ අමුතු විදියකට, ඒක නිසා ඕක එක එක දේවල් කරලා ගොඩ දාගන්න පුලුවන්, මේ මම හොයා ගනිපු ටිප්ස්

සමහර ප්‍රශ්න වලට Grammar වලට පට්ටම අඩු ලකුණු ගානක් එන්නෙ නමුත් Fluency එකට ලොකු ගානක් එනවා. උදාහරනයක් විදියට ප්‍රශ්නෙටම ලකුනු 15ක් නං එන්නෙ Grammar වලට ලකුණු 2 වගේ. එතකොට වැරදියට හරි එක දිගට කියන් යන්න පුලුවන් නං ලකුණු එනවා. ගොඩක්ම speaking ප්‍රශ්න මෙහෙමයි

speaking ප්‍රශ්න හැම එකක්ම fluency සහ වචනෙ හරියටම කියනවද කියලා බලනවා, accent එක අදාල නැහැ, තව aa, am, mm වගේ ඒව දැම්මොත් ලකුණු අඩු වෙනවා

සමහර ප්‍රශ්න වලට - ලකුණු එනවා. ඒව මතක තියාගන්න ඕන එතකොට unsure එවට answer කරන්නෙ නැතිව ඉන්න ඕන.

Essay එකේ කන්ටෙන්ට් එකට ලකුණු පොඩ්ඩයි නමුත් Grammar/Spellings සහ Vocabulary එකට ලකුණු ගොඩක් එනවා. ඒක නිසා title එක ගැන ගොඩක්ම වොරි වෙන්නෙ නැතිව, Spelling/Grammar/Vcoabulary ගැන හිතලා ලියන්න ඕන. ගොඩක්ම ලියන ප්‍රශ්න මෙහෙමයි.

සමහර ප්‍රශ්න වල content එක evaluate කරලා තමයි අනෙක් ඒව බලන්නෙ ඒක නිසා රිලේටඩ් සහ grammar හරියට තියෙන්න ඕන (summarise speaking text and summarise written text)

තව සමහර ප්‍රශ්න තියනවා සම්පූර්ණ ගානෙන් බොහොම පොඩි ගානයි ඒවයින් එන්නෙ, ඒවට ගොඩක් වෙලාව ගන්න එක අපරාදෙ

Example, Answer short questions, Re-order etc

ඔකෙ reading and speaking තමයි ලේසිම,

writing පට්ට අමාරුයි

spelling දෙකක් වැරදුනු ගමන් spelling වලට එන ලකුණු ගාන නැති වෙනවා

grammar දෙකක් වැරදුන ගමන් ඒකට එන ලකුණු ගාන නැති වෙනවා. punchuation වැරදුනත් grammar වැරදි කියලා අහු වෙන්නෙ

spelling දෙකට වඩා වැරදුනු ගමන් grammar වලට එන ලකුණු ගානත් නැති වෙනවා

------ Post added on [DATETIME="UT"]1739239473[/DATETIME]

[QUOTE="NEMISIS, post: 30535474, member: 494668"] මාත් මේ දවස් වල PTE වලට පොඩ්ඩක් Study කරනවා ලබන සතියෙ එක්සෑම් එක කරන්නෙ ක්ලාස් එකකට සෙට් උනා නං හරි සාමාන්යෙන් ක්ලාස් තියනවා 30-40K LKR රේන්ජ් එකේ. ඒ ගාන වටිනවා මොකද ඒවයෙ කියලා දෙනවා ලකුණු ගන්න පුලුවන් ට්‍රික්ස් එහෙම, ඒක නිසා ගෙවන ගාන වටිනවා තව app එකක් දාගනින් mock test කරන්න, Ape uni or Alfa pte or something else. සමහර ක්ලාස් වලින්ම මේව අඩුවට දෙනවා ඒක නිසා ක්ලාස් එකකට සෙට් වෙනවා නං මේක එතනින්ම හොයලා බලන්න PTE එක Evaluate කරන්නෙ මහ අමුතු විදියකට, ඒක නිසා ඕක එක එක දේවල් කරලා ගොඩ දාගන්න පුලුවන්, මේ මම හොයා ගනිපු ටිප්ස් සමහර ප්‍රශ්න වලට Grammar වලට පට්ටම අඩු ලකුණු ගානක් එන්නෙ නමුත් Fluency එකට ලොකු ගානක් එනවා. උදාහරනයක් විදියට ප්‍රශ්නෙටම ලකුනු 15ක් නං එන්නෙ Grammar වලට ලකුණු 2 වගේ. එතකොට වැරදියට හරි එක දිගට කියන් යන්න පුලුවන් නං ලකුණු එනවා. ගොඩක්ම speaking ප්‍රශ්න මෙහෙමයි speaking ප්‍රශ්න හැම එකක්ම fluency සහ වචනෙ හරියටම කියනවද කියලා බලනවා, accent එක අදාල නැහැ, තව aa, am, mm වගේ ඒව දැම්මොත් ලකුණු අඩු වෙනවා සමහර ප්‍රශ්න වලට - ලකුණු එනවා. ඒව මතක තියාගන්න ඕන එතකොට unsure එවට answer කරන්නෙ නැතිව ඉන්න ඕන. Essay එකේ කන්ටෙන්ට් එකට ලකුණු පොඩ්ඩයි නමුත් Grammar/Spellings සහ Vocabulary එකට ලකුණු ගොඩක් එනවා. ඒක නිසා title එක ගැන ගොඩක්ම වොරි වෙන්නෙ නැතිව, Spelling/Grammar/Vcoabulary ගැන හිතලා ලියන්න ඕන. ගොඩක්ම ලියන ප්‍රශ්න මෙහෙමයි. සමහර ප්‍රශ්න වල content එක evaluate කරලා තමයි අනෙක් ඒව බලන්නෙ ඒක නිසා රිලේටඩ් සහ grammar හරියට තියෙන්න ඕන (summarise speaking text and summarise written text) තව සමහර ප්‍රශ්න තියනවා සම්පූර්ණ ගානෙන් බොහොම පොඩි ගානයි ඒවයින් එන්නෙ, ඒවට ගොඩක් වෙලාව ගන්න එක අපරාදෙ Example, Answer short questions, Re-order etc [HR][/HR] ඔකෙ reading and speaking තමයි ලේසිම, writing පට්ට අමාරුයි spelling දෙකක් වැරදුනු ගමන් spelling වලට එන ලකුණු ගාන නැති වෙනවා grammar දෙකක් වැරදුන ගමන් ඒකට එන ලකුණු ගාන නැති වෙනවා. punchuation වැරදුනත් grammar වැරදි කියලා අහු වෙන්නෙ spelling දෙකට වඩා වැරදුනු ගමන් grammar වලට එන ලකුණු ගානත් නැති වෙනවා ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1739239473[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom