PTE or IELTS Help Machanla

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මේ දෙකෙන් මොකක් කරන එකද ලෙසි? කරන්න...exam fees එහෙම ගනන් කොහොමද? මට කරන්න place එකක් recommend කරන්න Pls. Colombo area eke
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    මේ දෙකෙන් මොකක් කරන එකද ලෙසි? කරන්න...exam fees එහෙම ගනන් කොහොමද? මට කරන්න place එකක් recommend කරන්න Pls. Colombo area eke
    PTE කියලා තමා මම හිතෙන්නෙ. ඕක machine එකකින් evaluate වෙන්නෙ. ඉස්සරනම් ඩස්පයෝ ඕක cheat කරන්න ඕනතරම් ක්‍රම හදලා තිබ්බා. ඒත් දැන් උන් human factor එකක් එකතු කරලා, ඒ නිසා ටිකක් අමාරුඉ, ඒත් IELTS වලට වඩා ලෙසි වෙන්න ඕන.
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    615
    467
    63
    colombo
    Ielts exam ekata 70 k. Clz yanawanm ekata wenama clz fee gewanna ona

    Pte nm 40 k da koheda. Pte ielts walata wada lesi kiyla tama godak aya kiynne
     
    • Like
    Reactions: snoop_ug

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mama oye 2ma kara. PTE eka lesiy matanam. IELTS eka paarak kara

    reading, listing -9 , writing, speaking 7.5

    PTE kara eelanga paara
    reading 86, writing ,86, listening 82, speaking 90

    PTE nam karala dan sathi 2k wage wenne. 55k.wage giya cost eka..IELTS nam kare giya aurudde. cost eka mathaka na
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල

    අඩෝ සුපිරිනේ. මටත් ආයේ කරන්න වෙනවා.. මම මේ reading ගොඩ දාගන්න විදිහක් නැතිව ඉන්නේ. අනිත්වා නම් මොනවා හරි කරන්න පුළුවන්..
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    mama oye 2ma kara. PTE eka lesiy matanam. IELTS eka paarak kara

    reading, listing -9 , writing, speaking 7.5

    PTE kara eelanga paara
    reading 86, writing ,86, listening 82, speaking 90

    PTE nam karala dan sathi 2k wage wenne. 55k.wage giya cost eka..IELTS nam kare giya aurudde. cost eka mathaka na
    PTE kuppiyak denna barida
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    මාත් මේ දවස් වල PTE වලට පොඩ්ඩක් Study කරනවා ලබන සතියෙ එක්සෑම් එක කරන්නෙ
    ක්ලාස් එකකට සෙට් උනා නං හරි
    සාමාන්‍යෙන් ක්ලාස් තියනවා 30-40K LKR රේන්ජ් එකේ. ඒ ගාන වටිනවා මොකද ඒවයෙ කියලා දෙනවා ලකුණු ගන්න පුලුවන් ට්‍රික්ස් එහෙම, ඒක නිසා ගෙවන ගාන වටිනවා
    තව app එකක් දාගනින් mock test කරන්න, Ape uni or Alfa pte or something else. සමහර ක්ලාස් වලින්ම මේව අඩුවට දෙනවා ඒක නිසා ක්ලාස් එකකට සෙට් වෙනවා නං මේක එතනින්ම හොයලා බලන්න

    PTE එක Evaluate කරන්නෙ මහ අමුතු විදියකට, ඒක නිසා ඕක එක එක දේවල් කරලා ගොඩ දාගන්න පුලුවන්, මේ මම හොයා ගනිපු ටිප්ස්

    සමහර ප්‍රශ්න වලට Grammar වලට පට්ටම අඩු ලකුණු ගානක් එන්නෙ නමුත් Fluency එකට ලොකු ගානක් එනවා. උදාහරනයක් විදියට ප්‍රශ්නෙටම ලකුනු 15ක් නං එන්නෙ Grammar වලට ලකුණු 2 වගේ. එතකොට වැරදියට හරි එක දිගට කියන් යන්න පුලුවන් නං ලකුණු එනවා. ගොඩක්ම speaking ප්‍රශ්න මෙහෙමයි
    speaking ප්‍රශ්න හැම එකක්ම fluency සහ වචනෙ හරියටම කියනවද කියලා බලනවා, accent එක අදාල නැහැ, තව aa, am, mm වගේ ඒව දැම්මොත් ලකුණු අඩු වෙනවා

    සමහර ප්‍රශ්න වලට - ලකුණු එනවා. ඒව මතක තියාගන්න ඕන එතකොට unsure එවට answer කරන්නෙ නැතිව ඉන්න ඕන.

    Essay එකේ කන්ටෙන්ට් එකට ලකුණු පොඩ්ඩයි නමුත් Grammar/Spellings සහ Vocabulary එකට ලකුණු ගොඩක් එනවා. ඒක නිසා title එක ගැන ගොඩක්ම වොරි වෙන්නෙ නැතිව, Spelling/Grammar/Vcoabulary ගැන හිතලා ලියන්න ඕන. ගොඩක්ම ලියන ප්‍රශ්න මෙහෙමයි.

    සමහර ප්‍රශ්න වල content එක evaluate කරලා තමයි අනෙක් ඒව බලන්නෙ ඒක නිසා රිලේටඩ් සහ grammar හරියට තියෙන්න ඕන (summarise speaking text and summarise written text)

    තව සමහර ප්‍රශ්න තියනවා සම්පූර්ණ ගානෙන් බොහොම පොඩි ගානයි ඒවයින් එන්නෙ, ඒවට ගොඩක් වෙලාව ගන්න එක අපරාදෙ
    Example, Answer short questions, Re-order etc

    අඩෝ සුපිරිනේ. මටත් ආයේ කරන්න වෙනවා.. මම මේ reading ගොඩ දාගන්න විදිහක් නැතිව ඉන්නේ. අනිත්වා නම් මොනවා හරි කරන්න පුළුවන්..
    ඔකෙ reading and speaking තමයි ලේසිම,

    writing පට්ට අමාරුයි
    spelling දෙකක් වැරදුනු ගමන් spelling වලට එන ලකුණු ගාන නැති වෙනවා
    grammar දෙකක් වැරදුන ගමන් ඒකට එන ලකුණු ගාන නැති වෙනවා. punchuation වැරදුනත් grammar වැරදි කියලා අහු වෙන්නෙ
    spelling දෙකට වඩා වැරදුනු ගමන් grammar වලට එන ලකුණු ගානත් නැති වෙනවා
    ------ Post added on Feb 11, 2025 at 7:34 AM
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    PTE walata exam eka karanne koheda kiyana ekath pattama wadagath. godak aya recomment karanne landmark building eke thiyena center eka. anith ewage eka eka aul. ekko connection issues, mic issues ehemath nathnam staff eka pissu kelinawa. me hama deyakma balapanawa score ekata.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    mama oye 2ma kara. PTE eka lesiy matanam. IELTS eka paarak kara

    reading, listing -9 , writing, speaking 7.5

    PTE kara eelanga paara
    reading 86, writing ,86, listening 82, speaking 90

    PTE nam karala dan sathi 2k wage wenne. 55k.wage giya cost eka..IELTS nam kare giya aurudde. cost eka mathaka na
    Thanks machan.... ube mokenda PTE kale?

    මාත් මේ දවස් වල PTE වලට පොඩ්ඩක් Study කරනවා ලබන සතියෙ එක්සෑම් එක කරන්නෙ
    ක්ලාස් එකකට සෙට් උනා නං හරි
    සාමාන්‍යෙන් ක්ලාස් තියනවා 30-40K LKR රේන්ජ් එකේ. ඒ ගාන වටිනවා මොකද ඒවයෙ කියලා දෙනවා ලකුණු ගන්න පුලුවන් ට්‍රික්ස් එහෙම, ඒක නිසා ගෙවන ගාන වටිනවා
    තව app එකක් දාගනින් mock test කරන්න, Ape uni or Alfa pte or something else. සමහර ක්ලාස් වලින්ම මේව අඩුවට දෙනවා ඒක නිසා ක්ලාස් එකකට සෙට් වෙනවා නං මේක එතනින්ම හොයලා බලන්න

    PTE එක Evaluate කරන්නෙ මහ අමුතු විදියකට, ඒක නිසා ඕක එක එක දේවල් කරලා ගොඩ දාගන්න පුලුවන්, මේ මම හොයා ගනිපු ටිප්ස්

    සමහර ප්‍රශ්න වලට Grammar වලට පට්ටම අඩු ලකුණු ගානක් එන්නෙ නමුත් Fluency එකට ලොකු ගානක් එනවා. උදාහරනයක් විදියට ප්‍රශ්නෙටම ලකුනු 15ක් නං එන්නෙ Grammar වලට ලකුණු 2 වගේ. එතකොට වැරදියට හරි එක දිගට කියන් යන්න පුලුවන් නං ලකුණු එනවා. ගොඩක්ම speaking ප්‍රශ්න මෙහෙමයි
    speaking ප්‍රශ්න හැම එකක්ම fluency සහ වචනෙ හරියටම කියනවද කියලා බලනවා, accent එක අදාල නැහැ, තව aa, am, mm වගේ ඒව දැම්මොත් ලකුණු අඩු වෙනවා

    සමහර ප්‍රශ්න වලට - ලකුණු එනවා. ඒව මතක තියාගන්න ඕන එතකොට unsure එවට answer කරන්නෙ නැතිව ඉන්න ඕන.

    Essay එකේ කන්ටෙන්ට් එකට ලකුණු පොඩ්ඩයි නමුත් Grammar/Spellings සහ Vocabulary එකට ලකුණු ගොඩක් එනවා. ඒක නිසා title එක ගැන ගොඩක්ම වොරි වෙන්නෙ නැතිව, Spelling/Grammar/Vcoabulary ගැන හිතලා ලියන්න ඕන. ගොඩක්ම ලියන ප්‍රශ්න මෙහෙමයි.

    සමහර ප්‍රශ්න වල content එක evaluate කරලා තමයි අනෙක් ඒව බලන්නෙ ඒක නිසා රිලේටඩ් සහ grammar හරියට තියෙන්න ඕන (summarise speaking text and summarise written text)

    තව සමහර ප්‍රශ්න තියනවා සම්පූර්ණ ගානෙන් බොහොම පොඩි ගානයි ඒවයින් එන්නෙ, ඒවට ගොඩක් වෙලාව ගන්න එක අපරාදෙ
    Example, Answer short questions, Re-order etc

    ඔකෙ reading and speaking තමයි ලේසිම,

    writing පට්ට අමාරුයි
    spelling දෙකක් වැරදුනු ගමන් spelling වලට එන ලකුණු ගාන නැති වෙනවා
    grammar දෙකක් වැරදුන ගමන් ඒකට එන ලකුණු ගාන නැති වෙනවා. punchuation වැරදුනත් grammar වැරදි කියලා අහු වෙන්නෙ
    spelling දෙකට වඩා වැරදුනු ගමන් grammar වලට එන ලකුණු ගානත් නැති වෙනවා
    ------ Post added on Feb 11, 2025 at 7:34 AM
    adow thanks machan.... class yanna hoda place ekak kiyapanko... one shot goda daganna oni............. mama danata avurudu 10kata vage kalinnan IELTS Academic kala 6.5 tibba... dannan hodatama behala atte.... cls gihin tama goda daganna wenne
    ------ Post added on Feb 11, 2025 at 9:09 AM
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    556
    437
    63
    Machan IELTS karapan. Ona rataka valid. Mama use karapu sites tika dennam
    1. Cambridge IELTS poth 10-19 karapan
    2. YouTube eken listening practice karpan.
    3. YouTube eken speaking balaganin
    4. Writing nam machan liyana ewa check karaganna wenawa. Mama use kare IELTS report kiyala website ekak. Eke supiri evaluation report ekak denawa. www.ieltsreport.com

    Jaya! 👍
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    මාත් මේ දවස් වල PTE වලට පොඩ්ඩක් Study කරනවා ලබන සතියෙ එක්සෑම් එක කරන්නෙ
    ක්ලාස් එකකට සෙට් උනා නං හරි
    සාමාන්‍යෙන් ක්ලාස් තියනවා 30-40K LKR රේන්ජ් එකේ. ඒ ගාන වටිනවා මොකද ඒවයෙ කියලා දෙනවා ලකුණු ගන්න පුලුවන් ට්‍රික්ස් එහෙම, ඒක නිසා ගෙවන ගාන වටිනවා
    තව app එකක් දාගනින් mock test කරන්න, Ape uni or Alfa pte or something else. සමහර ක්ලාස් වලින්ම මේව අඩුවට දෙනවා ඒක නිසා ක්ලාස් එකකට සෙට් වෙනවා නං මේක එතනින්ම හොයලා බලන්න

    PTE එක Evaluate කරන්නෙ මහ අමුතු විදියකට, ඒක නිසා ඕක එක එක දේවල් කරලා ගොඩ දාගන්න පුලුවන්, මේ මම හොයා ගනිපු ටිප්ස්

    සමහර ප්‍රශ්න වලට Grammar වලට පට්ටම අඩු ලකුණු ගානක් එන්නෙ නමුත් Fluency එකට ලොකු ගානක් එනවා. උදාහරනයක් විදියට ප්‍රශ්නෙටම ලකුනු 15ක් නං එන්නෙ Grammar වලට ලකුණු 2 වගේ. එතකොට වැරදියට හරි එක දිගට කියන් යන්න පුලුවන් නං ලකුණු එනවා. ගොඩක්ම speaking ප්‍රශ්න මෙහෙමයි
    speaking ප්‍රශ්න හැම එකක්ම fluency සහ වචනෙ හරියටම කියනවද කියලා බලනවා, accent එක අදාල නැහැ, තව aa, am, mm වගේ ඒව දැම්මොත් ලකුණු අඩු වෙනවා

    සමහර ප්‍රශ්න වලට - ලකුණු එනවා. ඒව මතක තියාගන්න ඕන එතකොට unsure එවට answer කරන්නෙ නැතිව ඉන්න ඕන.

    Essay එකේ කන්ටෙන්ට් එකට ලකුණු පොඩ්ඩයි නමුත් Grammar/Spellings සහ Vocabulary එකට ලකුණු ගොඩක් එනවා. ඒක නිසා title එක ගැන ගොඩක්ම වොරි වෙන්නෙ නැතිව, Spelling/Grammar/Vcoabulary ගැන හිතලා ලියන්න ඕන. ගොඩක්ම ලියන ප්‍රශ්න මෙහෙමයි.

    සමහර ප්‍රශ්න වල content එක evaluate කරලා තමයි අනෙක් ඒව බලන්නෙ ඒක නිසා රිලේටඩ් සහ grammar හරියට තියෙන්න ඕන (summarise speaking text and summarise written text)

    තව සමහර ප්‍රශ්න තියනවා සම්පූර්ණ ගානෙන් බොහොම පොඩි ගානයි ඒවයින් එන්නෙ, ඒවට ගොඩක් වෙලාව ගන්න එක අපරාදෙ
    Example, Answer short questions, Re-order etc

    ඔකෙ reading and speaking තමයි ලේසිම,

    writing පට්ට අමාරුයි
    spelling දෙකක් වැරදුනු ගමන් spelling වලට එන ලකුණු ගාන නැති වෙනවා
    grammar දෙකක් වැරදුන ගමන් ඒකට එන ලකුණු ගාන නැති වෙනවා. punchuation වැරදුනත් grammar වැරදි කියලා අහු වෙන්නෙ
    spelling දෙකට වඩා වැරදුනු ගමන් grammar වලට එන ලකුණු ගානත් නැති වෙනවා
    ------ Post added on Feb 11, 2025 at 7:34 AM
    ඒකනේ මගේ පොඩි අවුලක් තියනවා එක පාරක් කිවාට ඔළුවට වැටෙන්නේ නෑ content එක filling the blanks වල, මට එතනින් තමා කෙල උනේ. අනිත් ඔක්කොම 65 උඩ. එතකොට කිසිම plan එකක් තිබ්බේ නෑ ඔහේ ආතල් එකට කරේ.මම දැන් එක දිගටම අහුවෙන හැම එකම කියවන්න ගත්ත, දැන්නම් පොඩ්ඩක් ඒ තිබ්බ අවුල් හරි ගිහිල්ලා වගේ.. තව මාස හතරක් පහක් ඇතුලත ආයේ කරනවා..

    මම apeuni questions 3000 විතර practice කරා.
    Mock test 20විතර කරන්න හිටියට 10යි කරන්න පුළුවන් උනේ.. කම්මැලි හිතෙනවා..
    Write from dictation එකේ questions දෙකක් අවා ගෙඩි පිටින් පුරුදු උන. Blanks ටික කට පාඩම්. අපරාදේ ආයේ එහෙම චාන්ස් එන්නේ නැති වෙයි..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,210
    4,566
    113
    lesi neme umbe awashyatawe ta karapan. 2ma acceept kiuaawata hama employer kenek ma accept karan na. IelTS walata tama oni rataka recognition wadi. PTE strucuture eka me year eke wenas una. marks calculate karan natuwa trial questions exam ekata avilla ape girawa dagena AI system eka cheat karanna giyapu godak unta kela una. ai kela wenne exam centre wala noise eka. maha haiyen eka eka kiyawanawa ekek ta udin anik eka. oka hena disturbing. eken tama ituru bage fail wenne
     
    employer mage massinan meka avulak nene