අවුරුදු දෙකකින් වගේ ප්ලේ කරේ නෑ.
Steam එකෙන් ඩෞන්ලෝඩ් කරනවා අද රෑ.
ඔයාලත් කරන්න. අපි ගහමු.
වෝසෝන් වැඩක් නෑ පිස්සු බල්ලො මරාගන්නවා වගේ,
පබ්ජී එකේ හොදට ලූට් කරගෙන පස්සෙ කොහෙ හරි හැන්ගිලා සෝන් එකට දුවගෙන එන උන්ට ඒම් කර කර ගහද්දි තමයි ආතල්.