දැනගෙන දූෂණය කරමු..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,424
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට දන්නා කෙනෙක් බරපතල වැඩ ඇතිව හිරේ කියන එක පැහැදිලි කරනවද. මොනවද හිරේ තියෙන බරපතල වැඩ?? ඉස්සරනන් කළුගල් කඩන, පොල්ලෙලි තලන සීන් අහල තිබුන.
    තනුජකගෙන් ඇහුව.... පොර එදා ඉදලා ඇවිත් නෑ.........
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මට දන්නා කෙනෙක් බරපතල වැඩ ඇතිව හිරේ කියන එක පැහැදිලි කරනවද. මොනවද හිරේ තියෙන බරපතල වැඩ?? ඉස්සරනන් කළුගල් කඩන, පොල්ලෙලි තලන සීන් අහල තිබුන.
    තනුජකගෙන් ඇහුව.... පොර එදා ඉදලා ඇවිත් නෑ.........

    ඔය තනූජක කියන්නේ ඉස්සර බුද්ධ රශ්මි කියල සයිට් එකක් කරපු කසුන් තනුජක ද... ??

    rep 8++ :)
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,728
    1
    14,314
    113
    TFS+

    මේවගේ තියෙන law points දැන ගන්න මොකක් හරි guide එකක් තියෙනවද ?
    eg:-ඉඩම් සම්බන්දව, මාර්ග නීති සම්බන්දව
    rep+
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,773
    26,200
    113
    තව දඬුවම් තියෙනවා, කකුල් දෙකෙන් එල්ලා ඇට දෙක තැලීම්, ටොපාට කරන්ට් ඇල්ලීම, ලාච්චුවට දමා වැසීම, ගූ වලේ බැස්සවීම, රත්වූ අයන්/යකඩ වලින් පිලිස්සීම, මැරෙන්නට හෝ සදාකාලික ආබාධ වලට ලක්වීමට නිල බලා පහර දීම, ඉසකෙයා කොට පෙවීම....මෙකී නොකී දඬුවම් සිර කරුවන්, ජේලර් වරුන්, පොලිස් විසින් ලබා දේ.

    ස්ත්‍රී දූශණ වලට අනුකම්පාව ලබා ගත හැක්කේ , උසාවියේ අයගෙන් පමණි. සිර කරුවන් ගෙන් නොවේ.....
     
    • Wow
    Reactions: wissnshaftler