pubg game

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    pubg game එකේ key එක ගන්න තැනක් නැද්ද බ්‍රෝ..එපා වෙලා ඉන්නේ..දන්නා එක්කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ බ්‍රෝ..ලොකු උදව්වක්
     

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    ලංකාවෙ shop එකකින් සල්ලිවලට ගන්න තැනක් තියද මචන්ලා.. මට online payments කරන්න විදිහක්නෑ
     
    • Like
    Reactions: ^Buddhika^