PUBG Shot registering issue? Ping issue?

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    PUBG ගත්තා බොලව්. මොකක්ද මේ අටමගල. අපරාදෙ සල්ලි. මම හොඳ ඒමර් කෙනෙක්. කොඩ් 4 ගහද්දිවත් සී එස් ගහද්දිවත් මෙහෙම දේවල් වෙලා නෑ. හැමදාම මම මුල් තුනේ හිටියෙ. කලින් ගැහුවෙ Tencent මොබයිල් එකේ එමුලටර් එකෙන්. ඒකෙ එක K/D Ratio 5 යි. ඒත් දැන් PC එක අරන් ගහද්දි අපි තියන කිසිම බුලට් එකක් අනිත් එකාට වදින්නෙ නෑ. ඔලුකට්ටට නෙමෙයි ඇහේ කළු බෝලෙටම ඒම් කලත්. කොච්චර ලඟ හීට්යත් වදින්නෙ නෑ. එක්කො උන් හැකර් ලද නැත්තම් අපේ අව්ලක්ද? යන්තම් 5ක් මරා ගත්ත ඒකත් පිටිපස්සෙන් සෙට් වෙලා මැගසින් එකක් ඉවරවෙන්න තියල. මම හිතන්නෙ PUBG ගේම් එකේ අව්ලක් තියනව. පින් ඇඩ්වාන්ටේජ් එක වැඩි වෙන විදියෙ අව්ලක්. හොයල බැලුවාම තිබ්බ ඒක PUBG වල අව්ලක් කියල. කොහොමද මේක පොඩ්ඩක් හරි ශේප් කරගන්නෙ. :angry:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752

    අනේ අපිට නම් ඔය කිසි අවුලක් නැ එයෙත් Chicken Dinner mobile එකෙන් ගහලා :rolleyes::rolleyes:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    :lol::lol::lol:

    your mobile K/D ratio or wins doesn't mean shit in real PUBG :P

    SEA server eke thamai ping eka aduma. Hit registration issues tiyanawa. Hackers la innawa. Bugs tiyanawa. Welcome to the "real" PUBG :D

    Dan nam godak improve wela game eka issra tibbata wada. eth thamath aul tikak tiyanawa. Next update eke network stats monitor ekak add karanawa kiyala tiyanawa. etakota hariyatama ping eka balaganna puluwan wei. :rolleyes:
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Search google. Balapan hoyala comment karanna kalin. PUBG eke oya awla nisa thamai unta 6/10 rating. Mama shooting game gahanna gaththe ada eeye nemei.

    මන් නිකන් කිව්වේ. :lol:
    මන් pubg ගහලා නැහැ. අහල තියෙනව bugs නම් ගොඩක් තියෙනව කියලා.
    Pubg mobile එකට වඩා නම් pc එක ගොඩක් අමාරුයි කියනවා. Mobile එකේ ගොඩක් botලාලු ඉන්නේ
     
    Last edited:
    • Like
    Reactions: RiFTeR

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :lol::lol::lol:

    your mobile K/D ratio or wins doesn't mean shit in real PUBG :P

    SEA server eke thamai ping eka aduma. Hit registration issues tiyanawa. Hackers la innawa. Bugs tiyanawa. Welcome to the "real" PUBG :D

    Dan nam godak improve wela game eka issra tibbata wada. eth thamath aul tikak tiyanawa. Next update eke network stats monitor ekak add karanawa kiyala tiyanawa. etakota hariyatama ping eka balaganna puluwan wei. :rolleyes:

    I know it. it doesn't matter. But yet I still finished 2nd in a game in "REAL" PUBG although low kills(just 5 for 11 games). As I have a long history with COD4 and CS, it couldn't be that hard if there is no issue. I have experienced real issues. Not trash talks after deaths. I am a fan of headshots but never killed a one with a headshot in "REAL" PUBG because although bullets are hitting correctly to the head, not any damage was done.
     
    Mun updates kiyala ewanne aluth map ne. Onema issue tika hadanne nathuwa.
     
    This happens sometimes. That's why I said there are hit registration issues. There's also bullet speed and bullet drop involved so aim accordingly. If you're shooting moving targets you'll have to track the target.

    COD4 and CS are two very different games from PUBG. So don't compare.

    You can't instantly get good. Play and you'll get good with experience.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    Bullet drop එක බලන්නෙ නැතුව නම් Head Shot තියන්න බැ, ගොඩක් ගේම්ස් වල Bullet එක යන්නෙ කෙලින්, ඒත් Pubg වල Physics බලපානවා

    Picture1.jpg

    SKS / VSS වල එහෙම සැහෙන්න වැඩියි බුලට් ඩ්‍රොප් එක, නිකං ගලක් ගහනවා වගේ උඩට තියන්න ඕන, හොද ස්කෝප් එකක් තියෙනවා නම් බලපන්න පුලුවන් බුලට් එක යන හැටි.

    TASD9el.jpg

    487.jpg

    :D:D:D:D:D:D:D:D
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Mun updates kiyala ewanne aluth map ne. Onema issue tika hadanne nathuwa.

    ikr

    oka nisa thamai dan godak aya gahana eka nawattanne. un community feedback ganan gannewath na. oya issues ikmanata fix kalanam fortnite achchara popular wenneth na.

    oya network stats monitor eka ehema game eka release una dawas wala idan illanne. un dan thamai eka add karanne. after almost 1yr since v1.0 release :lol:

    un dan "fix pubg" kiyala campaign ekak karanawa. but they maybe too late. black ops BR looks really good. A lot of people will switch to that for sure. :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Bullet drop එක බලන්නෙ නැතුව නම් Head Shot තියන්න බැ, ගොඩක් ගේම්ස් වල Bullet එක යන්නෙ කෙලින්, ඒත් Pubg වල Physics බලපානවා

    Picture1.jpg

    SKS / VSS වල එහෙම සැහෙන්න වැඩියි බුලට් ඩ්‍රොප් එක, නිකං ගලක් ගහනවා වගේ උඩට තියන්න ඕන, හොද ස්කෝප් එකක් තියෙනවා නම් බලපන්න පුලුවන් බුලට් එක යන හැටි.

    TASD9el.jpg

    487.jpg

    :D:D:D:D:D:D:D:D

    Mama meka dannawa bn. Mamath dura yana unta mehema thamai thiyanne. Anika 10m wage issaraha inna ekekta headshot thibbath wadinne nane.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ikr

    oka nisa thamai dan godak aya gahana eka nawattanne. un community feedback ganan gannewath na. oya issues ikmanata fix kalanam fortnite achchara popular wenneth na.

    oya network stats monitor eka ehema game eka release una dawas wala idan illanne. un dan thamai eka add karanne. after almost 1yr since v1.0 release :lol:

    un dan "fix pubg" kiyala campaign ekak karanawa. but they maybe too late. black ops BR looks really good. A lot of people will switch to that for sure. :yes:

    Battlefield 5 walath Battle Royale enawa. Black ops walat wada physics ehema hondai. Eth pubg 30$ . ewa 60$ wath wewi
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Battlefield 5 walath Battle Royale enawa. Black ops walat wada physics ehema hondai. Eth pubg 30$ . ewa 60$ wath wewi

    Normal COD wala bullet physics na. Eth BR mode eke tiyanawa.

    BF v BR eke gameplay ekak wath thama out wela na. Anika eka WW2 game ekak nisa BR walata galapenne nathiwei kiyalai matanam hitenne. Let's wait and see :rolleyes: