එල තැන්ක්ස්Ahuja Genuine badu --> http://robertagencies.com/
![]()
මේකක් ඇති වෙයි මචං. මොකද ටික දවසකින් දහම් පාසලෙන් ඕක උස්සයි උදේට ගාථා කියන්නයි, මීටින් වලටයි.
කෝකටත් මුන්ට කතා කරලා අවශ්‍යතාවය කියන්නකෝ. උන් සෙට් කරයි ගැලපෙන බඩු ටික.
දැන් ගොඩක් පන්සල් වල තියන්නේ මේ වගේ powered speaker system. එහාට මෙහාට ගෙනියන්නත් ලේසී. Stand දෙකකුත් තියනවා
![]()
මේකේ ඇම්ප් එක inbuit ද එන්නේ. කෙලින්ම මයික් එක ගහන්න පුලුවන්ද?

දැන් ගොඩක් පන්සල් වල තියන්නේ මේ වගේ powered speaker system. එහාට මෙහාට ගෙනියන්නත් ලේසී. Stand දෙකකුත් තියනවා

මේකේ ඇම්ප් එක inbuit ද එන්නේ. කෙලින්ම මයික් එක ගහන්න පුලුවන්ද?