Public emergency dala neda?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    President Gotabaya Rajapaksa issues a Gazette Extraordinary declaring a public Emergency in Sri Lanka with effect from 01 April 2022


    Meken mokakkda wenne?
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ඕක පාර්ලිමේන්තුවෙන් නෙමේද දන්න ඕනා​

     
    • Like
    Reactions: Ryan08

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    හදිසි නීතිය මගින් බලධාරීන්ට වරෙන්තු නොමැතිව පුද්ගලයින් රඳවා තබා ගැනීමට, දේපළ අත්පත් කර ගැනීමට, ඕනෑම පරිශ්‍රයකට ඇතුළු වී සෝදිසි කිරීමට, නීති අත්හිටුවීමට සහ උසාවියේදී ප්‍රශ්න කළ නොහැකි නියෝග නිකුත් කිරීමට හැකියාව ලැබේ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    ඕක පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න ඕන නැද්ද??