Public Library වලියක්

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Public Library එකේ මොකක්ද ලොකු වලියක් යනව මොකක්ද සීන් එක කියල දන්නවද?
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බුදු අම්මෝ මෙන්න මිනී මරනෝ ..... විස්තරයක් ලැබුනම මෙතන දාපල්ලා. මදෑ චීත්තෙත් තද කරං දුවං ආව :D