dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Ado marenna hithenawa ban. Hamadaama job eke stress. Kellek na. Tax geanna oone. VAT wadi. Leda. Api wage middle class minissu jeewithe survive weddi, Piumi la wage badu, kudu kaarayo koti ganan hamba karala aathal gannawa balan inna ba. Athi wela thiyenne mee magula

    DISCLAIMER: ANOTHER DEPRESSION THREAD BROUGHT TO YOU BY @dslayer
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මේවට මිනිස්සුත් වගකියන්න ඕනේ.
    ඡන්ද බලය නූගත් මිනිස්සුන්ට දෙන්න හොඳ නෑ. නූගත් මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නත් හොඳ නෑ. අපේ රටේ මේ දෙකම වෙනවා.
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    මේවට මිනිස්සුත් වගකියන්න ඕනේ.
    ඡන්ද බලය නූගත් මිනිස්සුන්ට දෙන්න හොඳ නෑ. නූගත් මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නත් හොඳ නෑ. අපේ රටේ මේ දෙකම වෙනවා.
    Oww moda noogath minissu meewata wagakiyanna oone
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Ado marenna hithenne na ban. Hamadaama job eke stress ganan ganne na. Kellek na. Tax geanna oone. VAT wadi. Leda. Api wage middle class minissu jeewithe survive weddi, Piumi la wage badu, kudu kaarayo koti ganan hamba karala aathal gannawa balan inna purudu wela inne. Thama Athi wela thiyenne mee magula kiyla hithenne na.
     
    • Sad
    Reactions: dslayer

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,209
    8,080
    113
    බලපන්කෝ පොඩි කාලෙ හිතුවේ ලෝකෙ හොද එවුන්ට තමයි හරියන්නේ කියලා...
    එවුනාට ඔක්කම හොර ජරා වැඩ කරන එවුන් ගෙවන ලයිෆ් බලපන්...
     
    • Sad
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    බලපන්කෝ පොඩි කාලෙ හිතුවේ ලෝකෙ හොද එවුන්ට තමයි හරියන්නේ කියලා...
    එවුනාට ඔක්කම හොර ජරා වැඩ කරන එවුන් ගෙවන ලයිෆ් බලපන්...
    Podi kaale witharak newei danuth api boruwaka jeewath wenne