Puduma amaaruwak meyaata thiyenne.

sharpan

Member
Oct 22, 2009
627
13
0
koti hade hitapu unta amathi kan dunnane

කොටි හඩේ කට්ටියත් එක්ක ද ??? :lol::lol::lol:

meke anthima cheda dekawath kiyawapan. eta passe kiyapan lankaenews rajayata mada gahanawa witharai kiyala. :)
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර

meke anthima cheda dekawath kiyawapan. eta passe kiyapan lankaenews rajayata mada gahanawa witharai kiyala. :)
කොයිකද ?? :eek: මට නම් පේන්නෙ මෙච්චරයි
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට ළු ... රටම බලා ඉදිද්දි මාධ්‍යවේදීන්ට සලකපු දුටුගැමුණු තුමාට මුකුත් කරන්න බැරි උනු කට්ටිය දැන් මාධ්‍යවේදීන්ට පහරදීම දැඩි ලෙස හෙළා දකිනවා :lol:
මේ ඡන්දෙ නම් මැක්සා ඡන්දයක් ... කොමිටල් තොග පිටින්
:cool: