Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Pudumai ath aththai Part 2.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්‍රෑෆික් නිර්මාණ වෙනුවෙන්ම සැකසූ Wacom Bamboo ටැබ්ලට් පරිගණකය

හැමදෙයක්ම ඩිජිටල්කරණය වීමත් ඵක්ක සාම්ප්‍රදායික චිත්‍ර කලාව වෙනස් වී ග්‍රෑෆික් නිර්මාණ ඔස්සේ පරිගණකයෙන් චිත්‍ර ඇදීම දක්වා ඵය ප්රබලත්වයට පත්වුනා.

ඵහි තවත් ඉදිරි පියවරක් වශයෙන් ග්‍රෑෆික් නිර්මාණකරනය වෙනුවෙන්ම වෙන්වුන ටැබ්ලට් පරිගණකයක් මේ වන විට වෙළෙදපොලට නිකුත්වී තිබෙනවා.ඵය හදුන්වා දෙනවා නම් Wacom සමාගමේ නිෂ්පාදනයක් වන Bamboo ටැබ්ලට් පරිගණකයයි.

මෙහි ඇති විශේෂත්වයන් ගැන කථා කළොත් පෑනකින් සාමාන්‍යයෙන් චිත්‍රයක් අදින ආකාරයට ඔබට චිත්‍ර අදින්නට ඉඩ සලස්වා තිබෙනවා.ඊට අමතරව කාර්යාල කටයුතු වලදී ප්‍රස්තාර වැනි නිර්මාණ කටයුතු කිරීම සදහාද මෙය පහසුවෙන් භාවිතා කළ හැකියි.

තවද ඔබට අවශ්‍ය ලෙස සකසා ගත හැකි Express Keys සමගින් අවශ්‍ය අංගයන් වෙත ඉක්මනින් පිවිසීමටද අවස්ථාව උදාකරනවා.

ඵමෙන්ම මෙම ටැබ්ලට් පරිගණක Bamboo Pen,Bamboo Pen and Touch,Bamboo Fun හා Bamboo Manga ලෙස ප්‍රධාන වර්ග 4 කින් වෙළෙදපොලට නිකුත් කරනවා.http://www.wacom.asia/compare මෙන්න මේ ලින්ක් ඵකට ගියොත් ඔයාට මේ ඵකකට ඵකක් වෙනස් Features සහිත බැම්බූ ටැබ්ලට් ගැන පැහැදිලි අවබොධයක් ලබාගන්න පුළුවන්.

ඵසේම භාවිතයට පහසු ලෙස සැකසී ඇති මෙම සෑම උපකරණයක් සදහාම Adobe Photoshop,Bamboo Scribe 3.0 හා Evernote යන මෘදුකාංග ඇතුළත් කොට තිබෙනවා.ලංකාවේදී මෙම Wacom Bamboo වර්ගයේ ටැබ්ලට් පරිගණකයක් රැ 17000 සිට ඉහළ මිලකට ලබා ගත හැකියි.

[QUOTE="NPDJs, post: 13490582, member: 22642"] ග්‍රෑෆික් නිර්මාණ වෙනුවෙන්ම සැකසූ Wacom Bamboo ටැබ්ලට් පරිගණකය [IMG]http://www.dutunudutu.info/wp-content/uploads/2012/08/wacom.jpg[/IMG] හැමදෙයක්ම ඩිජිටල්කරණය වීමත් ඵක්ක සාම්ප්‍රදායික චිත්‍ර කලාව වෙනස් වී ග්‍රෑෆික් නිර්මාණ ඔස්සේ පරිගණකයෙන් චිත්‍ර ඇදීම දක්වා ඵය ප්රබලත්වයට පත්වුනා. ඵහි තවත් ඉදිරි පියවරක් වශයෙන් ග්‍රෑෆික් නිර්මාණකරනය වෙනුවෙන්ම වෙන්වුන ටැබ්ලට් පරිගණකයක් මේ වන විට වෙළෙදපොලට නිකුත්වී තිබෙනවා.ඵය හදුන්වා දෙනවා නම් Wacom සමාගමේ නිෂ්පාදනයක් වන Bamboo ටැබ්ලට් පරිගණකයයි. මෙහි ඇති විශේෂත්වයන් ගැන කථා කළොත් පෑනකින් සාමාන්‍යයෙන් චිත්‍රයක් අදින ආකාරයට ඔබට චිත්‍ර අදින්නට ඉඩ සලස්වා තිබෙනවා.ඊට අමතරව කාර්යාල කටයුතු වලදී ප්‍රස්තාර වැනි නිර්මාණ කටයුතු කිරීම සදහාද මෙය පහසුවෙන් භාවිතා කළ හැකියි. තවද ඔබට අවශ්‍ය ලෙස සකසා ගත හැකි Express Keys සමගින් අවශ්‍ය අංගයන් වෙත ඉක්මනින් පිවිසීමටද අවස්ථාව උදාකරනවා. ඵමෙන්ම මෙම ටැබ්ලට් පරිගණක Bamboo Pen,Bamboo Pen and Touch,Bamboo Fun හා Bamboo Manga ලෙස ප්‍රධාන වර්ග 4 කින් වෙළෙදපොලට නිකුත් කරනවා.[url]http://www.wacom.asia/compare[/url] මෙන්න මේ ලින්ක් ඵකට ගියොත් ඔයාට මේ ඵකකට ඵකක් වෙනස් Features සහිත බැම්බූ ටැබ්ලට් ගැන පැහැදිලි අවබොධයක් ලබාගන්න පුළුවන්. ඵසේම භාවිතයට පහසු ලෙස සැකසී ඇති මෙම සෑම උපකරණයක් සදහාම Adobe Photoshop,Bamboo Scribe 3.0 හා Evernote යන මෘදුකාංග ඇතුළත් කොට තිබෙනවා.ලංකාවේදී මෙම Wacom Bamboo වර්ගයේ ටැබ්ලට් පරිගණකයක් රැ 17000 සිට ඉහළ මිලකට ලබා ගත හැකියි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom