Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Pudumai ath aththai Part 2.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගලවන කොට වේදනාව නොදැනෙන ප්ලාස්ටරයක්!

තුවාලයකට ප්ලාස්ටරයක් දැම්මාම ඒක ගලවන්න ගියාම තමයි වේදනාවේ රඟ දැනෙන්නේ. ඒක නැති කරන්න විද්‍යාඥයන් දැන් අලූත් පිළියමක් සොයා ගෙන තියෙනවා. ඒ ඉටත් කරන කොට වේදනාව නොදැනෙන ප්ලාස්ටරයක්.

මේ ප්ලාස්ටරය නිපදවා ඇත්තේ නොමේරූ දරුවන්ට සහනයක් හැටියටයි. ආහාර සපයන නළ, මොනිටර් ආදිය සිරුරට සවි කිරීම සඳහා මෙතෙක් කල් භාවිත කළ ප්ලාස්ටර් ඉවත් කිරීමේදී නොමේරූ දරුවන්ගේ මෘදු සමට හානි පැමිණෙන නිසා ඊට විකල්පයක් හැටියට මේ ප්ලාස්ටරය යොදා ගත හැකි බැව් මෙහි නිෂ්පාදකයන් කියනවා. සම දුර්වල වූ වැඩිහිටියන්ටත් මෙය ඉතාමත් ප්‍රයෝජනවත්.

මේ නව ප්ලාස්ටරය අනෙක් ඒවායේ විදියටමයි ඇල වෙන්නේ. වෙනසකට තියෙන්නේ ඇලවෙන මැලියම් ස්තරයත් පිටත ආවරණ ස්තරයත් අතර දැලක් බඳු අතිරේක ස්තරයක් තියෙනවා.

ප්ලාස්ටරය ඉවත් කරන විට මැලියම් කොටස ඉතිරි වෙද්දී අනෙක් කොටස් ඉවත් කළ හැකියි. සමට නොදැනෙන්න මැලියම් පිසදා ඉවත් කළ හැකියි. නැතිනම් එය ඉබේ වැටෙනතුරු තිබෙන්න හැරිය හැකියි.

ඔවුන් මේ ටේප් විශේෂය හඳුන්වා ඇත්තේ ‘කඳුළු නැතිව’ ඉවත් කළ ප්ලාස්ටරයක් හැටියටයි. මේ නිර්මාණය පසුපස ඉන්නා මහ මොළකරු ඇමෙරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් ලැන්ගර් තමයි. ඔහුගේ නමට තවත් නිර්මාණ ගණනාවක් තියෙනවා. එයින් එකක් මීයකුගේ පිටේ වැඩෙන්නට සැලැස්වූ කනක් මිනිසකුට බද්ධ කිරීමයි. ඒවගේම හිසකෙස් බොකුටු වී කැරලි ගැසීම වැළැක්විය හැකි ඉසිනයක් නිපදවීම තවත් එකක්.

බොස්ටන්හී බි්රග්හැම් කාන්තා රෝහලේ වෛද්‍ය ජෙෆ්රි මෙය පරීක්ෂා කර බැලූවා. ඔහු කියනවා, ”මේක ඉතා හොඳින් වැඩ කරනවා. ගලවන කොට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ.”

අත්හදා බැලීමක් හැටියට දැනට නොමේරූ දරුවන්ට මෙය භාවිත කර බලනවා. එය හැම අතින්ම සාර්ථක බව පෙනී ගියොත් අවුරුද්දකින් දෙකකින් මෙය වෙළඳ පොළේදී ඔබට දැක ගත හැකි වේවි.

මේ නව නිපැයුම පිළිබඳ හෙළිදරවුව කෙරුණේ ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ සැසිවාරයකදියි.

[QUOTE="NPDJs, post: 13881758, member: 22642"] ගලවන කොට වේදනාව නොදැනෙන ප්ලාස්ටරයක්! [IMG]http://www.dutunudutu.info/wp-content/uploads/2012/11/1.jpg[/IMG] තුවාලයකට ප්ලාස්ටරයක් දැම්මාම ඒක ගලවන්න ගියාම තමයි වේදනාවේ රඟ දැනෙන්නේ. ඒක නැති කරන්න විද්‍යාඥයන් දැන් අලූත් පිළියමක් සොයා ගෙන තියෙනවා. ඒ ඉටත් කරන කොට වේදනාව නොදැනෙන ප්ලාස්ටරයක්. මේ ප්ලාස්ටරය නිපදවා ඇත්තේ නොමේරූ දරුවන්ට සහනයක් හැටියටයි. ආහාර සපයන නළ, මොනිටර් ආදිය සිරුරට සවි කිරීම සඳහා මෙතෙක් කල් භාවිත කළ ප්ලාස්ටර් ඉවත් කිරීමේදී නොමේරූ දරුවන්ගේ මෘදු සමට හානි පැමිණෙන නිසා ඊට විකල්පයක් හැටියට මේ ප්ලාස්ටරය යොදා ගත හැකි බැව් මෙහි නිෂ්පාදකයන් කියනවා. සම දුර්වල වූ වැඩිහිටියන්ටත් මෙය ඉතාමත් ප්‍රයෝජනවත්. මේ නව ප්ලාස්ටරය අනෙක් ඒවායේ විදියටමයි ඇල වෙන්නේ. වෙනසකට තියෙන්නේ ඇලවෙන මැලියම් ස්තරයත් පිටත ආවරණ ස්තරයත් අතර දැලක් බඳු අතිරේක ස්තරයක් තියෙනවා. ප්ලාස්ටරය ඉවත් කරන විට මැලියම් කොටස ඉතිරි වෙද්දී අනෙක් කොටස් ඉවත් කළ හැකියි. සමට නොදැනෙන්න මැලියම් පිසදා ඉවත් කළ හැකියි. නැතිනම් එය ඉබේ වැටෙනතුරු තිබෙන්න හැරිය හැකියි. ඔවුන් මේ ටේප් විශේෂය හඳුන්වා ඇත්තේ ‘කඳුළු නැතිව’ ඉවත් කළ ප්ලාස්ටරයක් හැටියටයි. මේ නිර්මාණය පසුපස ඉන්නා මහ මොළකරු ඇමෙරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් ලැන්ගර් තමයි. ඔහුගේ නමට තවත් නිර්මාණ ගණනාවක් තියෙනවා. එයින් එකක් මීයකුගේ පිටේ වැඩෙන්නට සැලැස්වූ කනක් මිනිසකුට බද්ධ කිරීමයි. ඒවගේම හිසකෙස් බොකුටු වී කැරලි ගැසීම වැළැක්විය හැකි ඉසිනයක් නිපදවීම තවත් එකක්. බොස්ටන්හී බි්රග්හැම් කාන්තා රෝහලේ වෛද්‍ය ජෙෆ්රි මෙය පරීක්ෂා කර බැලූවා. ඔහු කියනවා, ”මේක ඉතා හොඳින් වැඩ කරනවා. ගලවන කොට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ.” අත්හදා බැලීමක් හැටියට දැනට නොමේරූ දරුවන්ට මෙය භාවිත කර බලනවා. එය හැම අතින්ම සාර්ථක බව පෙනී ගියොත් අවුරුද්දකින් දෙකකින් මෙය වෙළඳ පොළේදී ඔබට දැක ගත හැකි වේවි. මේ නව නිපැයුම පිළිබඳ හෙළිදරවුව කෙරුණේ ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ සැසිවාරයකදියි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom