Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pudumai Ath Aththai..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන තදබදයට විසදුමක් - මෝටර් සපත්තු

වාහන තදබදය ලොවපුරා බොහෝ අයට ඇති බරපතල ගැටළුවකි.ඊට විසඳුමක් කැලිෆෝනියාවේ වෙසෙන නිර්මාණකරුවෙකු වන පීටර් ටේරඩ්මන් වෙනස් ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කර ඇත.ඒ, මෝටර් වලින් කි‍්‍රයාත්මක වන ස්වයංක්‍රීය පාවහන් යුවලක්.spnKiX ලෙස නම් කර ඇති මෙම පාවහන් වලට යොදා ඇති මෝටර්, බැටරි බලයෙන් කි‍්‍රයාකරන අතර, මෙය පැයට සැතපුම් 10ක වේගයකින් ගමන් කළහැකි බව වාර්තා වේ.

බැටරි බලය පැය දෙක තුනකට සෑහෙන අතර, පාවහන් නැවත භාවිතා කිරීමට පැය දෙකක් තුනක් එහි බැටරි ආරෝපනය කළ යුතු වේ.නයිලෝන් හා ඇලූමිනියම් වලින් සැදුම්ලත් මෙම විශේෂ පාවහන්, අවශ්‍ය විටදී සාමාන්‍ය පාවහන් වලට උඩින් සවිකළ යුතු වේ.වයර්ලස් දුරස්ථ පාලකයකින් මෙහි වේගය පාලනය කළ හැකි මෙම පාවහන් වල මිල පවුම් 415ක් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

වසර 5කට කලින් සිට මෝටර් රථය නැවැත්වීමට ස්ථානයක් සොයන අතරතුරේදී මෙවැනි නිර්මාණයක් සඳහා අදහස ලැබුනු බව පීටර් ටේරඞ්මන් මාධ්‍යයට පවසා තිබේ.මෙම පාවහන් ලබන පෙබරවාරි මාසයේදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය.

[QUOTE="NPDJs, post: 11769633, member: 22642"] [SIZE="3"][CENTER]වාහන තදබදයට විසදුමක් - මෝටර් සපත්තු[/CENTER][/SIZE] [IMG]http://blog.dutunudutu.com/wp-content/uploads/2011/12/shoes.png[/IMG] වාහන තදබදය ලොවපුරා බොහෝ අයට ඇති බරපතල ගැටළුවකි.ඊට විසඳුමක් කැලිෆෝනියාවේ වෙසෙන නිර්මාණකරුවෙකු වන පීටර් ටේරඩ්මන් වෙනස් ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කර ඇත.ඒ, මෝටර් වලින් කි‍්‍රයාත්මක වන ස්වයංක්‍රීය පාවහන් යුවලක්.spnKiX ලෙස නම් කර ඇති මෙම පාවහන් වලට යොදා ඇති මෝටර්, බැටරි බලයෙන් කි‍්‍රයාකරන අතර, මෙය පැයට සැතපුම් 10ක වේගයකින් ගමන් කළහැකි බව වාර්තා වේ. බැටරි බලය පැය දෙක තුනකට සෑහෙන අතර, පාවහන් නැවත භාවිතා කිරීමට පැය දෙකක් තුනක් එහි බැටරි ආරෝපනය කළ යුතු වේ.නයිලෝන් හා ඇලූමිනියම් වලින් සැදුම්ලත් මෙම විශේෂ පාවහන්, අවශ්‍ය විටදී සාමාන්‍ය පාවහන් වලට උඩින් සවිකළ යුතු වේ.වයර්ලස් දුරස්ථ පාලකයකින් මෙහි වේගය පාලනය කළ හැකි මෙම පාවහන් වල මිල පවුම් 415ක් බව විදෙස් වාර්තා වල සඳහන් වේ. වසර 5කට කලින් සිට මෝටර් රථය නැවැත්වීමට ස්ථානයක් සොයන අතරතුරේදී මෙවැනි නිර්මාණයක් සඳහා අදහස ලැබුනු බව පීටර් ටේරඞ්මන් මාධ්‍යයට පවසා තිබේ.මෙම පාවහන් ලබන පෙබරවාරි මාසයේදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom