කොහොමද යාලුවනේ ,ඔන්න ඉතින් අද මම FitGeek 19 වැනි episode එකත් අරන් ආව ඔයාලව හම්බෙන්න.ඉතින් මම අද කතා කරන්න හිතුවෙ ඔයාල ගොඩ දෙනෙක් දන්න exercise එකක් වෙන pullups ගැන. ඉතින් gym එකකට යන වගේම homeworkout කරන ගොඩක් දෙනෙක් මේ pullups කරනවා.අපි පොඩ්ඩක් බලමු මේ pullups කරන හරි විදිහ පිළිබඳව. ගොඩක් අය මේ pullups වැරදියට කරනව මම ගොඩක් දැකල තියනව .ඉතින් මෙහෙම වැරැදියට කරන ඒකෙන් ඇත්තටම ඔයාට results ගන්න අමාරුයි .ඉතින් මේ video ඒකෙන් ඔයාලට ඔයාලගෙ pullups නිවැරැදි කරල ඉක්මනින් ඔයාගේ goal එකට යන්න පුළුවන් වෙයි කියලා මම wish කරනවා.FitGeek ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි කෙනෙකුගේ fitness කියන්නේ එයාගෙ ඇඟ හදන එකම නෙමෙයි එයාගෙ ඇඟ වගේම ඇතුළත් build වෙන්න ඕනේ. කරුණාව ,දයාව වගේම මොලෙත් හදාගන්න ඕනෙ. ජාතිවාදී විඩියෝ share කරන කාලය ඔයාලගෙ යාලුවො ටිකට මේවගෙ ප්‍රයෝජනවත් දෙයක් share කරන්න පාවිච්චි කරන්න.ඒකෙන් එයාලට උදව්වක් වගේම ඔයාලට සතුටක් ලැබෙයි.මොකද එයාලට ඔයාට උදව්වක් කරන්න පුළුවන් නිසා .FitGeek ට හැම ආගමකම ලන්කාවෙ හැමතැනකම යාලුවො ගොඩක් ඉන්නවා එයාල ඔක්කොටම මම දන්න විදිහට උදව් කරනවා. ඔයාලත් එහෙම කරයි කියල මම හිතනවා.ඔයාලට ජයවේවා !!!
මෙන්න link එක විඩියෝ එකට : https://youtu.be/r5_dCHu2ObE
මෙන්න link එක විඩියෝ එකට : https://youtu.be/r5_dCHu2ObE