Pullups ගන්න හදනවාද ? ගහනවද ? එහෙනම් මේක බලන්න.

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
Pullups ගන්න හදනවාද ? ගහනවද ? එහෙනම් මේක බලන්න.

ඔන්න deadlift විඩියෝ ඒකෙන් පස්සෙ ගොඩක් හොද ප්‍රතිචාර හම්බුනා. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලපු තවත් exercise එකක් තමයි PULL-UPS කියන්නේ ගොඩක් අලුතින් GYM යන අයට pullup කියන්නේ ගොඩක් අමාරු දෙයක් ඒවාගේම PULL-UPS කරන අයටත් තමන් කරන PULL-UPS ප්‍රමානය වැඩි කරන්න ලොකු කට්ටක් කන්න වෙනව. ඒක නිසාම මේ PULLUPSඑකක් හරියට ඉක්මනින්ම කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න මම හිතුවා.එහෙම් වීඩියෝ එක බලලා අනිත් අයත් එක්කත් share කරගන්න. Pull-ups වලට support එකක් ඕනෙ ඔයාලගෙ යාලුවො ටිකටත් share කරන්න .ජයවේවා !!!
මෙන්න විඩියෝ එක

Last edited:

PKSadeep

Junior member
  • Nov 4, 2011
    50
    3
    8
    Matara
    මචං....මට පොඩි ප්‍රශ්නයක් තියනවා...මම දැන් ජිම් එකට යන්න අරගෙන මාස 8ක් විතර වෙනවා....පටන් ගන්න කොට බර 65 kg විතර ඇති. දැන් බර 81 kg විතර. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් Bulking තමයි කරේ. දැන් body fat 22% විතර තියනවා..Cutting කරන්න කලින් 90 kg වෙනකන් බර වඩි කරගත්තට කමක් නැද්ද..? මොකද දැන් පටන් ගත්තොත් බර මදි කියල හිතෙනවා...ඒත් fat % එක තමයි අවුල...දැනුත් පොඩි බඩක් එන ගමන් තමයි තියෙන්නෙ...
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    මචං....මට පොඩි ප්‍රශ්නයක් තියනවා...මම දැන් ජිම් එකට යන්න අරගෙන මාස 8ක් විතර වෙනවා....පටන් ගන්න කොට බර 65 kg විතර ඇති. දැන් බර 81 kg විතර. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් Bulking තමයි කරේ. දැන් body fat 22% විතර තියනවා..Cutting කරන්න කලින් 90 kg වෙනකන් බර වඩි කරගත්තට කමක් නැද්ද..? මොකද දැන් පටන් ගත්තොත් බර මදි කියල හිතෙනවා...ඒත් fat % එක තමයි අවුල...දැනුත් පොඩි බඩක් එන ගමන් තමයි තියෙන්නෙ...

    bulking kyala ahuwena hama magulama kanna epa. clean bulking karapan.