Pulsar 135 Engine or Tappet

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    machan mage podi case ekak tiyenava..bike eka race karala atha ariyama e kiyanne RPM eka 2000 ta vithara RACE karala atha ariyama taka taka taka taka gala saddayak anava... bike eka nam adinava hodata.. mata danaganna one engine ekenda nathnam Tappet walinda kiyala machanla...:oo::oo::oo:
     

    igoot4

    Junior member
  • Nov 3, 2011
    121
    3
    18
    mchn

    mchn maget oya kes ekama tiyenawa ube eke taka taka gala lokuwta ahenawada..tappet wenna ba machan..mokada mama teppet chek kala tappet wala nemei
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    bike eka kochchara duwalada,engine oil check kalada
    tappet wennath puluwan,loku saddayaknam pennapan
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොහොමද මචං වැස්ස වෙලාවට ඕක සනීපයි නේද :eek:

    යාලුවෙක් ගාව තියනවා

    මම නම් දන්නේ නැ ලෙඩේ දන්න එකෙක් කියකම්

    ඔන්න බම්ප් 1
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    සොහොන;19240008 said:
    කොහොමද මචං වැස්ස වෙලාවට ඕක සනීපයි නේද :eek:

    යාලුවෙක් ගාව තියනවා

    මම නම් දන්නේ නැ ලෙඩේ දන්න එකෙක් කියකම්

    ඔන්න බම්ප් 1

    වැස්ස වෙලාවට ඕනෑ බයික් එකක් සනීපයි මචන් උබ මගේ එක දැක්කොත් අඩනවා, හැබැයි අඩි 3 වතුර තියෙන වලක වුනත් දාගෙන යන්න පුළුවන්