Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
pulsar 135 neutral problem Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ගනන් ගන්න එපා බන්.... මටත් තියෙන්නේ පල්සර් 135 එකක්... ගත්ත අලුත ඔහොම තමා... මටත් උඹට උන දේම උනා. ඒකට එක හේතුවක් තමයි, කලින් ඔය කියන ගියර් සිස්ටම් එක වඩා වෙනස්, එ් කියන්නේ ඩිස්කවරි වගේ බයික් එකක් පැදලා තිබීම. එතකොට කෝමත් පල්සර් ගියර් සිස්ටම් එකට පුරුදු වෙන්න අමාරැ වෙනවා.. අනික තමා බයිසිකලේ අලුත් නිසා ගියර් ටිකක් තදයි. ඒක ටිකක් කල් යනකොට හරියනවා... අනික කලච් එක ගාවට adjust කර ගන්න.. මගේ එකේනම් දැන් ගියර් වැටෙනවා නිකන් චීස් කපනවා වගේ. දැනෙන්නෙවත් නැ.. මම නුවරඑලියේ ඉන්නේ. ඉතින් නිව්ටල් යන්න චාන්ස් එක වැඩි. 5 වන ගියර් එකේ ඉදන් නිව්ටල් ගියරයට දාන්න තප්පර 3ක්වත් යන්නේ නැ...

කොහොම නමුත් උඹ දැනුවත්ව හෝ නොදැනුවත්ව අරන් තියෙන්නේ සුපිරිම බයික් එකක්. එහෙම කියන්න හේතු තියෙවා මචං.... අපි look එක බලලා බයික් එකක් ගත්තෝ එකේ පැට්රොල්වැඩ කරන්නේ නැ..

economy එක ගැන හිතලා බයික් එකක් ගත්තොත් එකේ look නැ. ඉතින් ඔය දෙකම තියෙන බයික් එකක් 135 එක... හැබැයි මම කියන්නේ නැ 150, 180 තරම් මේක look කියලා... ඒත් shape... මුල් කිලෝමීටර් (2500KM- 40KM/PH) ටික විදින්නේ නැතිව පැදපන්.. නැත්නම් Economy එනත් නැති වෙයි.. මේකේ පැට්රොල් 60-65 වැඩ. අනික විදිනවනම් විදින්න කියාපු බාන්ඩේ මේක...TVS RTR180 (ABS) එකත් එක්ක විතරයි මට යන්න බැරි උනේ.. ඒකත් ඒ බයික් එක ABS නිසා... උඹ අහපු දේට වඩා වැඩියෙනුත් කීවා. ඔය ඇති.

[QUOTE="awantha herath, post: 16463709, member: 220175"] ඕක ගනන් ගන්න එපා බන්.... මටත් තියෙන්නේ පල්සර් 135 එකක්... ගත්ත අලුත ඔහොම තමා... මටත් උඹට උන දේම උනා. ඒකට එක හේතුවක් තමයි, කලින් ඔය කියන ගියර් සිස්ටම් එක වඩා වෙනස්, එ් කියන්නේ ඩිස්කවරි වගේ බයික් එකක් පැදලා තිබීම. එතකොට කෝමත් පල්සර් ගියර් සිස්ටම් එකට පුරුදු වෙන්න අමාරැ වෙනවා.. අනික තමා බයිසිකලේ අලුත් නිසා ගියර් ටිකක් තදයි. ඒක ටිකක් කල් යනකොට හරියනවා... අනික කලච් එක ගාවට adjust කර ගන්න.. මගේ එකේනම් දැන් ගියර් වැටෙනවා නිකන් චීස් කපනවා වගේ. දැනෙන්නෙවත් නැ.. මම නුවරඑලියේ ඉන්නේ. ඉතින් නිව්ටල් යන්න චාන්ස් එක වැඩි. 5 වන ගියර් එකේ ඉදන් නිව්ටල් ගියරයට දාන්න තප්පර 3ක්වත් යන්නේ නැ... කොහොම නමුත් උඹ දැනුවත්ව හෝ නොදැනුවත්ව අරන් තියෙන්නේ සුපිරිම බයික් එකක්. එහෙම කියන්න හේතු තියෙවා මචං.... අපි look එක බලලා බයික් එකක් ගත්තෝ එකේ පැට්රොල්වැඩ කරන්නේ නැ.. economy එක ගැන හිතලා බයික් එකක් ගත්තොත් එකේ look නැ. ඉතින් ඔය දෙකම තියෙන බයික් එකක් 135 එක... හැබැයි මම කියන්නේ නැ 150, 180 තරම් මේක look කියලා... ඒත් shape... මුල් කිලෝමීටර් (2500KM- 40KM/PH) ටික විදින්නේ නැතිව පැදපන්.. නැත්නම් Economy එනත් නැති වෙයි.. මේකේ පැට්රොල් 60-65 වැඩ. අනික විදිනවනම් විදින්න කියාපු බාන්ඩේ මේක...TVS RTR180 (ABS) එකත් එක්ක විතරයි මට යන්න බැරි උනේ.. ඒකත් ඒ බයික් එක ABS නිසා... උඹ අහපු දේට වඩා වැඩියෙනුත් කීවා. ඔය ඇති. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom