pulsar 135 neutral problem Help

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    meka machan godak pulsar 135 ls wala thiyana case ekak da koheda..godak kattiya kiyala thibuna.
    mage hunk eketh meka thiyanawa.
    1st ekata dala yantham udata touch ekak daanna,godak welawata hariyanawa
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ 200 එකෙත් ඔහොමයි බං.එපා වෙනවා නියුට්‍රල් කර ගන්න ගියාම..පල්සර් වල හැටි ඔය මම හිතන්නේ
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ජන්තු අයියා;16463505 said:
    මගේ 200 එකෙත් ඔහොමයි බං.එපා වෙනවා නියුට්‍රල් කර ගන්න ගියාම..පල්සර් වල හැටි ඔය මම හිතන්නේ

    ethakota wisadumak nadda ?? ban
    hama ekema oka thiyanawa ??
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    ඕක ගනන් ගන්න එපා බන්.... මටත් තියෙන්නේ පල්සර් 135 එකක්... ගත්ත අලුත ඔහොම තමා... මටත් උඹට උන දේම උනා. ඒකට එක හේතුවක් තමයි, කලින් ඔය කියන ගියර් සිස්ටම් එක වඩා වෙනස්, එ් කියන්නේ ඩිස්කවරි වගේ බයික් එකක් පැදලා තිබීම. එතකොට කෝමත් පල්සර් ගියර් සිස්ටම් එකට පුරුදු වෙන්න අමාරැ වෙනවා.. අනික තමා බයිසිකලේ අලුත් නිසා ගියර් ටිකක් තදයි. ඒක ටිකක් කල් යනකොට හරියනවා... අනික කලච් එක ගාවට adjust කර ගන්න.. මගේ එකේනම් දැන් ගියර් වැටෙනවා නිකන් චීස් කපනවා වගේ. දැනෙන්නෙවත් නැ.. මම නුවරඑලියේ ඉන්නේ. ඉතින් නිව්ටල් යන්න චාන්ස් එක වැඩි. 5 වන ගියර් එකේ ඉදන් නිව්ටල් ගියරයට දාන්න තප්පර 3ක්වත් යන්නේ නැ...

    කොහොම නමුත් උඹ දැනුවත්ව හෝ නොදැනුවත්ව අරන් තියෙන්නේ සුපිරිම බයික් එකක්. එහෙම කියන්න හේතු තියෙවා මචං.... අපි look එක බලලා බයික් එකක් ගත්තෝ එකේ පැට්රොල්වැඩ කරන්නේ නැ..
    economy එක ගැන හිතලා බයික් එකක් ගත්තොත් එකේ look නැ. ඉතින් ඔය දෙකම තියෙන බයික් එකක් 135 එක... හැබැයි මම කියන්නේ නැ 150, 180 තරම් මේක look කියලා... ඒත් shape... මුල් කිලෝමීටර් (2500KM- 40KM/PH) ටික විදින්නේ නැතිව පැදපන්.. නැත්නම් Economy එනත් නැති වෙයි.. මේකේ පැට්රොල් 60-65 වැඩ. අනික විදිනවනම් විදින්න කියාපු බාන්ඩේ මේක...TVS RTR180 (ABS) එකත් එක්ක විතරයි මට යන්න බැරි උනේ.. ඒකත් ඒ බයික් එක ABS නිසා... උඹ අහපු දේට වඩා වැඩියෙනුත් කීවා. ඔය ඇති.
     
    thanks machaoo
    godak isthuthi ban
    godak watina upades tikak
    thanks
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද

    :):)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ

    ඕකේ ඔක්කොම හොදයි
    පස්සේ සීට් එක ඇරෙන්න.. :P :angry:
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    ඕකේ ඔක්කොම හොදයි
    පස්සේ සීට් එක ඇරෙන්න.. :P :angry:

    ඒකත් එහෙමද? ඒකනම් මම දන්නේ නැ බන්. මොකද තාම මම ඕකේ
    පිටිපස්සේ ගිහින් නැ.... :lol::lol::lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    pitipasse seat eka usayi. eka avulak na ban

    උස නම් ගැටලුවක් නෑ යකූ
    ඒක ගල් වලින්ද කොහේද හදලා තියෙන්නේ.. :angry: :angry:

    මේ එක නෙමේ ඕකට කොච්චර එන්ජින් ඔයිල් දානවාද ?? කියපල්ලා කෝ.. :baffled: :frown: