Pulsar 150 Headlight Help !!!

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Mata tiyenneth Pulsar 150k
    matath stock aawa light eka eliya madi hinda mekata maaru unaa
    mat nam meke eliya hodatama ethi
    1500k una meka

    18W-1800LM-H4-H6-H7-Hi-Lo-Motorcycle-LED-Headlight-Bulb-12V-motorcycle-headlight-LED-Motorbike.jpg

    Ok machan.

    Thank you :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් උඹේ PM එකට රිප්ලයි එකත් එක්ක මෙතන දාන්නම්. තව කෙනෙකුටත් දැනගන්නත් එක්කම

    Bajaj බයික් ඔක්කොගෙම වගේ එන්නේ 35w බල්බ් නිසා එළියනම් එක සමානයි වගේ.එත් ඒක පාරට වැටෙන විදිහ බයික් වර්ගයෙන් වර්ගයට වෙනස් වෙන්න පුළුවන් රිෆ්ලෙක්ටර් එක තියෙන්නේ එකම විදිහට නොවන නිසා. ඒ නිසා සමහර විට නිකරුනේ බල්බ් මාරු කලාට වැඩක් වෙන්නේ නැතිවෙන්න පුළුවන්.

    හැබැයි ඔයා HID 35w බල්බ් එකක් දැම්මොත් අනිවා ඔරිජිනල් එන බල්බ් එකට වඩා එලිය වැඩි වෙනවමයි.
    අනවශ්‍ය විදිහට dim එක උස්සලා තිබුනොත් ඉදිරියෙන් එන අයට සෑහෙන අපහසුවක්.
    3000/- වගේ නොර්මල් H4 ටයිප් 35w HID සෙට් එකක් ගන්න පුළුවන්.
    මමත් මගේ Discover 125 ST එකේ එලිය මදි නිසා HID බල්බ් එකක් දැම්මා.අවුරුදු එකහමාරක් වගේ කිසිම අවුලක් නැතිව පාවිච්චි කළා.
    කාලයක් යද්දී(ලයිට් එක පාවිච්චි කරන ප්‍රමාණය අනුව) HID එකේ සැරට රිෆ්ලෙක්ටර් එක ටික ටික පිච්චිලා රිෆ්ලෙක්ටර් එක සුදුපාට වෙන්න ගන්නවා.ප්ලාස්ටික් එකක් වගේනේ තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති.ම උනාම HID ඒකෙත් එලිය අඩුයි වගේ දැනෙනවා.මගේ එකේ ඉක්මනට එහෙම වෙන්න ඇත්තේ පැය 2-3 එකදිගට ලයිට් දාගෙන දුර ගමන් ගියපු නිසා.
    ඒ නිසා අයෙත් කලින් ප්‍රශ්නෙම එන්න පුළුවන්.

    මට ඒ ප්‍රශ්නේ ආපු නිසා සහ ආසාවකුත් තිබුණ නිසා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දැම්මා.
    ඒකට dim එකටත් මුළු පාරම පේනවා.ඉස්සරහින් එන අයට අමාරුත් නෑ.
    ප්‍රොජෙක්ටර් ලෙන්ස් සෙට් එකකට 7000 ක් වගේ යයි.
    සෙට් කරගන්න එක නම් අපිටම කරගන්න පුළුවන්.මම ඔය දෙපාරදීම තනියෙම සෙට් කරගත්තා.හරිඳු ගම්ලත් සෑහෙන හෙල්ප් කළා පලවෙනි පාර HID එක සෙට් කරද්දී මගේ බය නැති වෙන්න :rofl::rofl:

    මගේ බයික් එකනම් මචන් Dscover 125 ST
    pulsar එකේ බොඩි කන්ට්‍රොල්ද මොකක්ද පයන්නක් නිසා මගේ එකට සෙට් කළා වගේ ලේසියෙන් සෙට් කරන්න බැරි කතාවකුත් තියෙනවා.
    කිසිම විදිහක වයර් කැපිමකින් තොරව HID සෙට් කළා මමනම්.
    නොර්මල් HID H4 බල්බ් එක ලේසියෙන් සෙට් කලත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක සෙට් කරනවානම් ඔයාට රිෆ්ලෙක්ටර් එක පලු කරන්න වෙනවා.ඒ කියන්නේ රිෆ්ලෙක්ටර් එකයි ඉස්සරහ තියෙන විනිවිද පේන ප්ලාස්ටික් එකයි රත්කරලා වෙන් කරන්න ඕනේ.රත්කරද්දී ගම් එක දියවෙනවා.එතකොට ගලවන්න පුළුවන්.අයෙත් රත් කරලා අලවන්නත් පුළුවන.අවන් එකක් තියෙනවනම් පට්ටම ලේසි ඒ වැඩේ.මමනම් හෙයාර් ඩ්‍රයර් එකකින් රත්කරලා ගැලෙව්වේ පට්ට කට්ටක් කැවා හැබැයි :yes:

    HID H4 bulb
    Low Beam

    High Beam​

    HID H1 bulb Projector Lence
    Low Beam​

    Z3b9iV5.jpg

    High Beam

    YqT0Dyj.jpg

    අනිත් එක තමා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් ගන්නවානම් අනිවාර්යයෙන්ම RHD එකක් ගන්න.ඒ කිව්වේ Right Hand Drive එකක්.LHD එකක් දැම්මොත් ඉස්සරහනින් එන එකාගෙන් කුණුහරුප අහගන්න වෙනවා වගේම උඹ වලක වැටෙනකන් දැනගන්න වෙන්නේ නෑ.
    හේතුව තමා RHD එකේ low beam එක වැටෙන්නේ පහල රූපේ විදිහට. LHD එකේ අනිත් පැත්ත වෙන්නේ

    ZDRaUJw.jpg
     
    • Like
    Reactions: ashan_j and agrmrs

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    HID Projector නම් දාන්න හිතන්නවත් එපා බන් වැස්සෙ යනකොට පාර පෙන්නැ බන්. දාපු අලුත නම් පට්ට කොලිටි ගින්දර වගේ එලිය. එ උනාට අවුරුද්දක් හමාරක් යද්දි කේස් එන්න පටන් ගන්නවා. උබේ බයික් එක බොඩි කොන්ට්‍රොල් නැති එක නේද? එවට නම් වැඩි වොට් ගානක බල්බ් එකක් දාන්න පුලුවන් හැබැයි රිලේ දාලා වයරින් කරගන්න වෙයි. සමහරවිට රිෆ්ලෙක්ටරෙයි බල්බ් එකේ මුනයි රස්නෙට අවුල් යන්න පුලුවන්.
     
    Last edited:

    මුලින් තියෙන සුන්දරත්වය අවුරුදු දෙක යද්දි නැ බ්‍රෝ. hid නිසා කාපු කටු නම් අනන්තයි අප්‍රමානයි බන්. මමත් රැට රයිඩ් කරනවා පැය දෙක තුන එක දිගට. එක දවසක් නුවර ඉදන් කොලබ එනකොට මගදි චාජින් ඉන්ඩිකෙටරේ පත්තුවෙන්න අරගනෙ බයික් එක නවත්තලා හෙඩ් ලයිට් ඔෆ් කරගෙන පැය කාලක් විතර චජ් කරගෙන ආවා. ඉට පස්සේ තව දවසක එක පාරම බල්බ් එක පිචිචුනා යන ගමන්ම. ගම් පලාතට ගියාම බල්බ් හොයන්නත් නැ. හැලජන් එක තිබුනා නම් පිලමන්ට් දෙකම එකපාර පිච්චෙන්නේ නැනේ. ඹන කඩෙකින් ටවුමකින් හොයාගන්නත් පුලුවන්. hid ගියොත් ගියාම තමයි. පස්සේ මචන් මම ෆුල් හෙඩ් ලයිට් සෙට් එකම මාරු කරා ඔරිජිනල් තිබුනු එවාට. එලිය පොඩ්ඩක් අඩු උනත් හිතේ බයක් නැතිව දැන් ගමනක් යනවා බන්.
     
    ඔව් ඉතින් උඹේ කතාවත් හරි.
    හැම දෙකම වගේ අවුල් පැත්තක් තියෙනවනේ.
    බල්බ් පිච්චෙනවට අමතර එකක් තියාගන්න වෙනවා ඉතින්.
    හැබැයි මචන් රෑට දුර ගමන් තියාගන්න එපා.පුළුවන් තරමක් පාන්දරම යන්න බලපන්.යන්න යන්න එලිය වැටෙන නිසා බයවෙන්න දෙයක් නෑ.මොනවහරි කරදරයකදී කඩයක් අරිනකන් බලන් ඉන්න හරි පුළුවන්.
     
    එකනම් ඇත්ත තමයි මචෝ...
    යකඩ ගොඩවල් වයර් ගොඩවල් ගැන කෝම විස්වාස කරන්නද නේද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මමත් 150ක් පදින්නේ..... මට නම් එහෙමකට අඩුවක් නෑ.... මගේ HID එකක් ගහලා රිෆ්ලෙක්ටර් එකත් ටිකක් සවුත්තු වෙලත් එක්ක තියෙන්නේ දැන්.... :dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මුලින් තියෙන සුන්දරත්වය අවුරුදු දෙක යද්දි නැ බ්‍රෝ. hid නිසා කාපු කටු නම් අනන්තයි අප්‍රමානයි බන්. මමත් රැට රයිඩ් කරනවා පැය දෙක තුන එක දිගට. එක දවසක් නුවර ඉදන් කොලබ එනකොට මගදි චාජින් ඉන්ඩිකෙටරේ පත්තුවෙන්න අරගනෙ බයික් එක නවත්තලා හෙඩ් ලයිට් ඔෆ් කරගෙන පැය කාලක් විතර චජ් කරගෙන ආවා. ඉට පස්සේ තව දවසක එක පාරම බල්බ් එක පිචිචුනා යන ගමන්ම. ගම් පලාතට ගියාම බල්බ් හොයන්නත් නැ. හැලජන් එක තිබුනා නම් පිලමන්ට් දෙකම එකපාර පිච්චෙන්නේ නැනේ. ඹන කඩෙකින් ටවුමකින් හොයාගන්නත් පුලුවන්. hid ගියොත් ගියාම තමයි. පස්සේ මචන් මම ෆුල් හෙඩ් ලයිට් සෙට් එකම මාරු කරා ඔරිජිනල් තිබුනු එවාට. එලිය පොඩ්ඩක් අඩු උනත් හිතේ බයක් නැතිව දැන් ගමනක් යනවා බන්.

    :dull::dull: මාත් HID එක ගැලෙව්වේ ඒක මට වාත වෙච්ච නිසා.... :( හැබැයි තිබ්බ කාලේ මොකෙක්වත් මට හෙඩ් එක ගහන්න ආවේ නෑ ඉස්සරහට......!! :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    HID Projector නම් දාන්න හිතන්නවත් එපා බන් වැස්සෙ යනකොට පාර පෙන්නැ බන්. දාපු අලුත නම් පට්ට කොලිටි ගින්දර වගේ එලිය. එ උනාට අවුරුද්දක් හමාරක් යද්දි කේස් එන්න පටන් ගන්නවා. උබේ බයික් එක බොඩි කොන්ට්‍රොල් නැති එක නේද? එවට නම් වැඩි වොට් ගානක බල්බ් එකක් දාන්න පුලුවන් හැබැයි රිලේ දාලා වයරින් කරගන්න වෙයි. සමහරවිට රිෆ්ලෙක්ටරෙයි බල්බ් එකේ මුනයි රස්නෙට අවුල් යන්න පුලුවන්.

    :(:( හෆ්ෆේ බොඩි කන්ට්‍රෝල් නම් ඉතින් හොදි ඕන් නෑ.....!! :baffled:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචන් උඹේ PM එකට රිප්ලයි එකත් එක්ක මෙතන දාන්නම්. තව කෙනෙකුටත් දැනගන්නත් එක්කම

    Bajaj බයික් ඔක්කොගෙම වගේ එන්නේ 35w බල්බ් නිසා එළියනම් එක සමානයි වගේ.එත් ඒක පාරට වැටෙන විදිහ බයික් වර්ගයෙන් වර්ගයට වෙනස් වෙන්න පුළුවන් රිෆ්ලෙක්ටර් එක තියෙන්නේ එකම විදිහට නොවන නිසා. ඒ නිසා සමහර විට නිකරුනේ බල්බ් මාරු කලාට වැඩක් වෙන්නේ නැතිවෙන්න පුළුවන්.

    හැබැයි ඔයා HID 35w බල්බ් එකක් දැම්මොත් අනිවා ඔරිජිනල් එන බල්බ් එකට වඩා එලිය වැඩි වෙනවමයි.
    අනවශ්‍ය විදිහට dim එක උස්සලා තිබුනොත් ඉදිරියෙන් එන අයට සෑහෙන අපහසුවක්.
    3000/- වගේ නොර්මල් H4 ටයිප් 35w HID සෙට් එකක් ගන්න පුළුවන්.
    මමත් මගේ Discover 125 ST එකේ එලිය මදි නිසා HID බල්බ් එකක් දැම්මා.අවුරුදු එකහමාරක් වගේ කිසිම අවුලක් නැතිව පාවිච්චි කළා.
    කාලයක් යද්දී(ලයිට් එක පාවිච්චි කරන ප්‍රමාණය අනුව) HID එකේ සැරට රිෆ්ලෙක්ටර් එක ටික ටික පිච්චිලා රිෆ්ලෙක්ටර් එක සුදුපාට වෙන්න ගන්නවා.ප්ලාස්ටික් එකක් වගේනේ තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති.ම උනාම HID ඒකෙත් එලිය අඩුයි වගේ දැනෙනවා.මගේ එකේ ඉක්මනට එහෙම වෙන්න ඇත්තේ පැය 2-3 එකදිගට ලයිට් දාගෙන දුර ගමන් ගියපු නිසා.
    ඒ නිසා අයෙත් කලින් ප්‍රශ්නෙම එන්න පුළුවන්.

    මට ඒ ප්‍රශ්නේ ආපු නිසා සහ ආසාවකුත් තිබුණ නිසා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දැම්මා.
    ඒකට dim එකටත් මුළු පාරම පේනවා.ඉස්සරහින් එන අයට අමාරුත් නෑ.
    ප්‍රොජෙක්ටර් ලෙන්ස් සෙට් එකකට 7000 ක් වගේ යයි.
    සෙට් කරගන්න එක නම් අපිටම කරගන්න පුළුවන්.මම ඔය දෙපාරදීම තනියෙම සෙට් කරගත්තා.හරිඳු ගම්ලත් සෑහෙන හෙල්ප් කළා පලවෙනි පාර HID එක සෙට් කරද්දී මගේ බය නැති වෙන්න :rofl::rofl:

    මගේ බයික් එකනම් මචන් Dscover 125 ST
    pulsar එකේ බොඩි කන්ට්‍රොල්ද මොකක්ද පයන්නක් නිසා මගේ එකට සෙට් කළා වගේ ලේසියෙන් සෙට් කරන්න බැරි කතාවකුත් තියෙනවා.
    කිසිම විදිහක වයර් කැපිමකින් තොරව HID සෙට් කළා මමනම්.
    නොර්මල් HID H4 බල්බ් එක ලේසියෙන් සෙට් කලත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක සෙට් කරනවානම් ඔයාට රිෆ්ලෙක්ටර් එක පලු කරන්න වෙනවා.ඒ කියන්නේ රිෆ්ලෙක්ටර් එකයි ඉස්සරහ තියෙන විනිවිද පේන ප්ලාස්ටික් එකයි රත්කරලා වෙන් කරන්න ඕනේ.රත්කරද්දී ගම් එක දියවෙනවා.එතකොට ගලවන්න පුළුවන්.අයෙත් රත් කරලා අලවන්නත් පුළුවන.අවන් එකක් තියෙනවනම් පට්ටම ලේසි ඒ වැඩේ.මමනම් හෙයාර් ඩ්‍රයර් එකකින් රත්කරලා ගැලෙව්වේ පට්ට කට්ටක් කැවා හැබැයි :yes:

    HID H4 bulb
    Low Beam

    High Beam​

    HID H1 bulb Projector Lence
    Low Beam​

    Z3b9iV5.jpg

    High Beam

    YqT0Dyj.jpg

    අනිත් එක තමා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් ගන්නවානම් අනිවාර්යයෙන්ම RHD එකක් ගන්න.ඒ කිව්වේ Right Hand Drive එකක්.LHD එකක් දැම්මොත් ඉස්සරහනින් එන එකාගෙන් කුණුහරුප අහගන්න වෙනවා වගේම උඹ වලක වැටෙනකන් දැනගන්න වෙන්නේ නෑ.
    හේතුව තමා RHD එකේ low beam එක වැටෙන්නේ පහල රූපේ විදිහට. LHD එකේ අනිත් පැත්ත වෙන්නේ

    ZDRaUJw.jpg

    Hodata wistara karala rply ekak dunnata godak sthuthi machan:D
    godak dewal danagaththa

    uba nam wade supiriyatama karagena tiyanawa ne
    patta eliyak ne tiyenne.

    ekata mege ......:baffled:

    mage pulser eke Body control case eka na.
    e nisa Projectorlight eka hikarana eka aulak natiwei ne.

    Harindu th mata wistara kiuwa.

    mama nam ra wela long trip yanne na machan.
    ra welawaka
    yanna unat 1 hr wage tamai yanna tiyenne.

    wistara kiuwata thanx again machan :)
    projector light ekak set karagaththot aniwa ubata kiyannam :)
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මුලින් තියෙන සුන්දරත්වය අවුරුදු දෙක යද්දි නැ බ්‍රෝ. hid නිසා කාපු කටු නම් අනන්තයි අප්‍රමානයි බන්. මමත් රැට රයිඩ් කරනවා පැය දෙක තුන එක දිගට. එක දවසක් නුවර ඉදන් කොලබ එනකොට මගදි චාජින් ඉන්ඩිකෙටරේ පත්තුවෙන්න අරගනෙ බයික් එක නවත්තලා හෙඩ් ලයිට් ඔෆ් කරගෙන පැය කාලක් විතර චජ් කරගෙන ආවා. ඉට පස්සේ තව දවසක එක පාරම බල්බ් එක පිචිචුනා යන ගමන්ම. ගම් පලාතට ගියාම බල්බ් හොයන්නත් නැ. හැලජන් එක තිබුනා නම් පිලමන්ට් දෙකම එකපාර පිච්චෙන්නේ නැනේ. ඹන කඩෙකින් ටවුමකින් හොයාගන්නත් පුලුවන්. hid ගියොත් ගියාම තමයි. පස්සේ මචන් මම ෆුල් හෙඩ් ලයිට් සෙට් එකම මාරු කරා ඔරිජිනල් තිබුනු එවාට. එලිය පොඩ්ඩක් අඩු උනත් හිතේ බයක් නැතිව දැන් ගමනක් යනවා බන්.

    Ehemath case wenawada bn :baffled:
    mama nam habai e wage loku durak nam ra tiya dwalwth byk eke yan na :dull:
    Hidwalata maru unot nam uba kiyana risk aniwaryenma tiyei tama
    balamuko....
    Thanks machan wistareta :)
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මමත් 150ක් පදින්නේ..... මට නම් එහෙමකට අඩුවක් නෑ.... මගේ HID එකක් ගහලා රිෆ්ලෙක්ටර් එකත් ටිකක් සවුත්තු වෙලත් එක්ක තියෙන්නේ දැන්.... :dull:

    e kiyanne uba ayeth stock bulb ekatama maru unada ?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මමත් 150ක් පදින්නේ..... මට නම් එහෙමකට අඩුවක් නෑ.... මගේ HID එකක් ගහලා රිෆ්ලෙක්ටර් එකත් ටිකක් සවුත්තු වෙලත් එක්ක තියෙන්නේ දැන්.... :dull:

    අනේ යන්න මාමේ යන්න.
    බොඩි කන්ට්‍රෝල් එක රවට්ටන්න කියලා @ට දෙක වගේ එල්ලගෙන ගිය ලයිට් දෙකට රට්ටු හිනා උන නිසානේ මාරු කලේ :lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Hodata wistara karala rply ekak dunnata godak sthuthi machan:D
    godak dewal danagaththa

    uba nam wade supiriyatama karagena tiyanawa ne
    patta eliyak ne tiyenne.

    ekata mege ......:baffled:

    mage pulser eke Body control case eka na.
    e nisa Projectorlight eka hikarana eka aulak natiwei ne.

    Harindu th mata wistara kiuwa.

    mama nam ra wela long trip yanne na machan.
    ra welawaka
    yanna unat 1 hr wage tamai yanna tiyenne.

    wistara kiuwata thanx again machan :)
    projector light ekak set karagaththot aniwa ubata kiyannam :)

    එල මචන් :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එකනම් ඇත්ත තමයි මචෝ...
    යකඩ ගොඩවල් වයර් ගොඩවල් ගැන කෝම විස්වාස කරන්නද නේද?
    අනිවා.සමහරවිට පුංචිම පුංචි දේවල් හොයාගන්න බැරිව කොච්චර කට්ට කනවද?
    Ehemath case wenawada bn :baffled:
    mama nam habai e wage loku durak nam ra tiya dwalwth byk eke yan na :dull:
    Hidwalata maru unot nam uba kiyana risk aniwaryenma tiyei tama
    balamuko....
    Thanks machan wistareta :)

    එහෙම තමා බන් වෙලාව නරකනම් head/dim පිලමන්ට් දෙකම එකට පිච්චෙන්නේ.ඉලෙක්ට්‍රොනික් බඩුනේ ඕවා.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    එහෙම තමා බන් වෙලාව නරකනම් head/dim පිලමන්ට් දෙකම එකට පිච්චෙන්නේ.ඉලෙක්ට්‍රොනික් බඩුනේ ඕවා.

    eka nam aththa machan
    bulub nam electronic kiyamuko
    byk wala tire 2ma ekapara hulan yanne
    ekaparak mage kalin byk eke tire 2tama kohedo yana apatha porak ehema karala tibba. :angry:
    hariyatama parana aurudda dawasaka..
    hithahnko kohoma kattak kanna atida kiyala :sorry::baffled:
    welawa tama itin :dull:
     
    Last edited: