Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Pulsar 150 Headlight Help !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹේ PM එකට රිප්ලයි එකත් එක්ක මෙතන දාන්නම්. තව කෙනෙකුටත් දැනගන්නත් එක්කම

Bajaj බයික් ඔක්කොගෙම වගේ එන්නේ 35w බල්බ් නිසා එළියනම් එක සමානයි වගේ.එත් ඒක පාරට වැටෙන විදිහ බයික් වර්ගයෙන් වර්ගයට වෙනස් වෙන්න පුළුවන් රිෆ්ලෙක්ටර් එක තියෙන්නේ එකම විදිහට නොවන නිසා. ඒ නිසා සමහර විට නිකරුනේ බල්බ් මාරු කලාට වැඩක් වෙන්නේ නැතිවෙන්න පුළුවන්.

හැබැයි ඔයා HID 35w බල්බ් එකක් දැම්මොත් අනිවා ඔරිජිනල් එන බල්බ් එකට වඩා එලිය වැඩි වෙනවමයි.

අනවශ්‍ය විදිහට dim එක උස්සලා තිබුනොත් ඉදිරියෙන් එන අයට සෑහෙන අපහසුවක්.

3000/- වගේ නොර්මල් H4 ටයිප් 35w HID සෙට් එකක් ගන්න පුළුවන්.

මමත් මගේ Discover 125 ST එකේ එලිය මදි නිසා HID බල්බ් එකක් දැම්මා.අවුරුදු එකහමාරක් වගේ කිසිම අවුලක් නැතිව පාවිච්චි කළා.

කාලයක් යද්දී(ලයිට් එක පාවිච්චි කරන ප්‍රමාණය අනුව) HID එකේ සැරට රිෆ්ලෙක්ටර් එක ටික ටික පිච්චිලා රිෆ්ලෙක්ටර් එක සුදුපාට වෙන්න ගන්නවා.ප්ලාස්ටික් එකක් වගේනේ තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති.ම උනාම HID ඒකෙත් එලිය අඩුයි වගේ දැනෙනවා.මගේ එකේ ඉක්මනට එහෙම වෙන්න ඇත්තේ පැය 2-3 එකදිගට ලයිට් දාගෙන දුර ගමන් ගියපු නිසා.

ඒ නිසා අයෙත් කලින් ප්‍රශ්නෙම එන්න පුළුවන්.

මට ඒ ප්‍රශ්නේ ආපු නිසා සහ ආසාවකුත් තිබුණ නිසා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දැම්මා.

ඒකට dim එකටත් මුළු පාරම පේනවා.ඉස්සරහින් එන අයට අමාරුත් නෑ.

ප්‍රොජෙක්ටර් ලෙන්ස් සෙට් එකකට 7000 ක් වගේ යයි.

සෙට් කරගන්න එක නම් අපිටම කරගන්න පුළුවන්.මම ඔය දෙපාරදීම තනියෙම සෙට් කරගත්තා.හරිඳු ගම්ලත් සෑහෙන හෙල්ප් කළා පලවෙනි පාර HID එක සෙට් කරද්දී මගේ බය නැති වෙන්න

මගේ බයික් එකනම් මචන් Dscover 125 ST

pulsar එකේ බොඩි කන්ට්රොල්ද මොකක්ද පයන්නක් නිසා මගේ එකට සෙට් කළා වගේ ලේසියෙන් සෙට් කරන්න බැරි කතාවකුත් තියෙනවා.

කිසිම විදිහක වයර් කැපිමකින් තොරව HID සෙට් කළා මමනම්.

නොර්මල් HID H4 බල්බ් එක ලේසියෙන් සෙට් කලත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක සෙට් කරනවානම් ඔයාට රිෆ්ලෙක්ටර් එක පලු කරන්න වෙනවා.ඒ කියන්නේ රිෆ්ලෙක්ටර් එකයි ඉස්සරහ තියෙන විනිවිද පේන ප්ලාස්ටික් එකයි රත්කරලා වෙන් කරන්න ඕනේ.රත්කරද්දී ගම් එක දියවෙනවා.එතකොට ගලවන්න පුළුවන්.අයෙත් රත් කරලා අලවන්නත් පුළුවන.අවන් එකක් තියෙනවනම් පට්ටම ලේසි ඒ වැඩේ.මමනම් හෙයාර් ඩ්‍රයර් එකකින් රත්කරලා ගැලෙව්වේ පට්ට කට්ටක් කැවා හැබැයි

HID H4 bulb

Low Beam

High Beam

HID H1 bulb Projector Lence

Low Beam

High Beam

අනිත් එක තමා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් ගන්නවානම් අනිවාර්යයෙන්ම RHD එකක් ගන්න.ඒ කිව්වේ Right Hand Drive එකක්.LHD එකක් දැම්මොත් ඉස්සරහනින් එන එකාගෙන් කුණුහරුප අහගන්න වෙනවා වගේම උඹ වලක වැටෙනකන් දැනගන්න වෙන්නේ නෑ.

හේතුව තමා RHD එකේ low beam එක වැටෙන්නේ පහල රූපේ විදිහට. LHD එකේ අනිත් පැත්ත වෙන්නේ

[QUOTE="chamithcp, post: 20271895, member: 127646"] මචන් උඹේ PM එකට රිප්ලයි එකත් එක්ක මෙතන දාන්නම්. තව කෙනෙකුටත් දැනගන්නත් එක්කම Bajaj බයික් ඔක්කොගෙම වගේ එන්නේ 35w බල්බ් නිසා එළියනම් එක සමානයි වගේ.එත් ඒක පාරට වැටෙන විදිහ බයික් වර්ගයෙන් වර්ගයට වෙනස් වෙන්න පුළුවන් රිෆ්ලෙක්ටර් එක තියෙන්නේ එකම විදිහට නොවන නිසා. ඒ නිසා සමහර විට නිකරුනේ බල්බ් මාරු කලාට වැඩක් වෙන්නේ නැතිවෙන්න පුළුවන්. හැබැයි ඔයා HID 35w බල්බ් එකක් දැම්මොත් අනිවා ඔරිජිනල් එන බල්බ් එකට වඩා එලිය වැඩි වෙනවමයි. අනවශ්‍ය විදිහට dim එක උස්සලා තිබුනොත් ඉදිරියෙන් එන අයට සෑහෙන අපහසුවක්. 3000/- වගේ නොර්මල් H4 ටයිප් 35w HID සෙට් එකක් ගන්න පුළුවන්. මමත් මගේ Discover 125 ST එකේ එලිය මදි නිසා HID බල්බ් එකක් දැම්මා.අවුරුදු එකහමාරක් වගේ කිසිම අවුලක් නැතිව පාවිච්චි කළා. කාලයක් යද්දී(ලයිට් එක පාවිච්චි කරන ප්‍රමාණය අනුව) HID එකේ සැරට රිෆ්ලෙක්ටර් එක ටික ටික පිච්චිලා රිෆ්ලෙක්ටර් එක සුදුපාට වෙන්න ගන්නවා.ප්ලාස්ටික් එකක් වගේනේ තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති.ම උනාම HID ඒකෙත් එලිය අඩුයි වගේ දැනෙනවා.මගේ එකේ ඉක්මනට එහෙම වෙන්න ඇත්තේ පැය 2-3 එකදිගට ලයිට් දාගෙන දුර ගමන් ගියපු නිසා. ඒ නිසා අයෙත් කලින් ප්‍රශ්නෙම එන්න පුළුවන්. මට ඒ ප්‍රශ්නේ ආපු නිසා සහ ආසාවකුත් තිබුණ නිසා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දැම්මා. ඒකට dim එකටත් මුළු පාරම පේනවා.ඉස්සරහින් එන අයට අමාරුත් නෑ. ප්‍රොජෙක්ටර් ලෙන්ස් සෙට් එකකට 7000 ක් වගේ යයි. සෙට් කරගන්න එක නම් අපිටම කරගන්න පුළුවන්.මම ඔය දෙපාරදීම තනියෙම සෙට් කරගත්තා.හරිඳු ගම්ලත් සෑහෙන හෙල්ප් කළා පලවෙනි පාර HID එක සෙට් කරද්දී මගේ බය නැති වෙන්න :rofl::rofl: මගේ බයික් එකනම් මචන් Dscover 125 ST pulsar එකේ බොඩි කන්ට්රොල්ද මොකක්ද පයන්නක් නිසා මගේ එකට සෙට් කළා වගේ ලේසියෙන් සෙට් කරන්න බැරි කතාවකුත් තියෙනවා. කිසිම විදිහක වයර් කැපිමකින් තොරව HID සෙට් කළා මමනම්. නොර්මල් HID H4 බල්බ් එක ලේසියෙන් සෙට් කලත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක සෙට් කරනවානම් ඔයාට රිෆ්ලෙක්ටර් එක පලු කරන්න වෙනවා.ඒ කියන්නේ රිෆ්ලෙක්ටර් එකයි ඉස්සරහ තියෙන විනිවිද පේන ප්ලාස්ටික් එකයි රත්කරලා වෙන් කරන්න ඕනේ.රත්කරද්දී ගම් එක දියවෙනවා.එතකොට ගලවන්න පුළුවන්.අයෙත් රත් කරලා අලවන්නත් පුළුවන.අවන් එකක් තියෙනවනම් පට්ටම ලේසි ඒ වැඩේ.මමනම් හෙයාර් ඩ්‍රයර් එකකින් රත්කරලා ගැලෙව්වේ පට්ට කට්ටක් කැවා හැබැයි :yes: [SIZE="5"][CENTER][COLOR="Red"]HID H4 bulb Low Beam[/COLOR][/CENTER][/SIZE] [CENTER][URL=http://s1363.photobucket.com/user/chamithcp/media/IMG_20140820_190218_zpsc02724b2.jpg.html][IMG]http://i1363.photobucket.com/albums/r705/chamithcp/IMG_20140820_190218_zpsc02724b2.jpg[/IMG][/URL][/CENTER] [COLOR="red"][SIZE="5"][CENTER]High Beam[/CENTER][/SIZE][/COLOR] [CENTER][URL=http://s1363.photobucket.com/user/chamithcp/media/IMG_20140820_190248_zps3866e068.jpg.html][IMG]http://i1363.photobucket.com/albums/r705/chamithcp/IMG_20140820_190248_zps3866e068.jpg[/IMG][/URL] [COLOR="Red"][SIZE="5"]HID H1 bulb Projector Lence[/SIZE][/COLOR][/CENTER] [COLOR="red"][SIZE="5"][CENTER]Low Beam[/CENTER][/SIZE][/COLOR] [CENTER][img]http://i.imgur.com/Z3b9iV5.jpg[/img][/CENTER] [COLOR="Red"][CENTER][SIZE="5"]High Beam[/SIZE][/CENTER][/COLOR] [CENTER][img]http://i.imgur.com/YqT0Dyj.jpg[/img][/CENTER] අනිත් එක තමා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් ගන්නවානම් අනිවාර්යයෙන්ම RHD එකක් ගන්න.ඒ කිව්වේ Right Hand Drive එකක්.LHD එකක් දැම්මොත් ඉස්සරහනින් එන එකාගෙන් කුණුහරුප අහගන්න වෙනවා වගේම උඹ වලක වැටෙනකන් දැනගන්න වෙන්නේ නෑ. හේතුව තමා RHD එකේ low beam එක වැටෙන්නේ පහල රූපේ විදිහට. LHD එකේ අනිත් පැත්ත වෙන්නේ [CENTER][img]http://i.imgur.com/ZDRaUJw.jpg?1[/img][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom