පට්ට වැඩ කෑල්ල බන්....
යාලුවනේ කොහොමද ඉතින්...

සෑහෙන කාලෙකින් එලකිරියේ නූලක් දාන්න චාන්ස් එකක් හම්බුනේ.....
හොදයිනම් සලකලා යන්න මචන්ලා

මගේ Pulsar bike modification 1 නූලේ 2වෙනි කොටස මෙතැන්සිට බලාපල්ලා....
මගේ 1වෙනි නූල බැලුවේ නැත්නම් මෙතනින් බලන්න(බැලුවේ නැත්නම් නෙවෙයි,,මතක් වෙන්නත් එක්ක බලපල්ලා බන්..)
http://www.elakiri.com/forum/showthread.php?t=1633768
ඉස්සල්ලාම මේ තියෙන්නේ මගේ මල්ලි හා හා පුරා කියලා ලාබෙට අරගෙන ලස්සන කරපු pulsar කුරුල්ලා...

මේ තියෙන්නේ ඒ කුරුල්ලා දෙයියනේ කියලා පරන සනියක් kiss කරපු ඒ සුන්දර අවස්ථාව....

හී හී...සැපයි නේ...

මෙතනින් එහාට තියන ඒව නම් කාගෙද දන්නේ නෑ...සමහර ඒවනම් දකිනකොට විලි ලැජ්ජාවේ බෑ

ඔය සේරමත් හරි....මේකත් හරි කිවුවලු

pulsar power තමයි..

jet එක වගෙත් තමයි...

ඒත් පරිස්සමෙන් පැදපල්ලා....ඕන් එහෙනම් අපි ගියා....

තෙරුවන්සරණයි !

Last edited:

bike ekatada chappa wenne? 