Pulsar bike modification

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Bajaj+pulsar+Modified+180.jpg

    meka nan patta
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එකක් දෙකක් ලස්සනයි..අනික්වා නම් තොරන්...මැලේෂියා කාරයෝ තමයි පල්සර් වලට එල මොඩිෆයි පාරවල් දාන්නේ..

    මේ ටිකත් බලන්නකෝ

    6ofptf.jpg

    jh3qyw.jpg

    10msz00.jpg

    oln6a.jpg
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ජන්තු අයියා;17126772 said:
    එකක් දෙකක් ලස්සනයි..අනික්වා නම් තොරන්...මැලේෂියා කාරයෝ තමයි පල්සර් වලට එල මොඩිෆයි පාරවල් දාන්නේ..

    මේ ටිකත් බලන්නකෝ

    bike eka wage double wiyadamak yanna athi muta tyre danna :lol::lol::lol::lol:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ජන්තු අයියා;17126772 said:
    එකක් දෙකක් ලස්සනයි..මැලේෂියා කාරයෝ තමයි පල්සර් වලට එල මොඩිෆයි පාරවල් දාන්නේ..

    අම්මටසිරි ජන්තු අයියා...ඒ modification ටිකනම් පට්ටයි හදවතින්ම....:love::love::love:
    එහෙම හදාගන්න මෙහෙ හෙන ගානක් යයි නේද බං?? :confused::confused:
    ඒ බයික් ටිකනම් සිරාවටම පිස්සු කොර ... :love::love::love::love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අම්මටසිරි ජන්තු අයියා...ඒ modification ටිකනම් පට්ටයි හදවතින්ම....:love::love::love:
    එහෙම හදාගන්න මෙහෙ හෙන ගානක් යයි නේද බං?? :confused::confused:
    ඒ බයික් ටිකනම් සිරාවටම පිස්සු කොර ... :love::love::love::love:

    තේරුමක් නැති වැඩක් පුතා....ඊට වඩා හොදයි ණයක් වෙලා හරි සුපිරි බයික් එකක් ගන්න එක..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේකෙ ඉස්සරහ රෝදෙ හරවන්නෙ කොහොමද බන්ස්??:oo::oo:

    Drive by wire සිස්ටම් එකක් වගේ. හැඬල් එක කැපෙන ප්‍රමානෙ අරන් අර රතු පාට ස්ටීරින්ග් ආම් දෙකෙන් කැපෙනව ඇත්තෙ. :nerd:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    DBW මත් නෙවෙයි වගේ. මිකැනිකල් ලින්ක් නේද මේ පින්තූරෙ පැහැදිලිවම තියෙන්නෙ?

    vyrus.984.jpg