Pulse_Point අලුත් ඇප්එකක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Pulse_Point අලුත් ඇප්එකක්

    1409809870_9484326_hirunews_poi.jpg



    කාර්මික ශිල්පියෙකුගේ ජංගම දුරකතනයට පැමිණි කෙටි පණිවිඩයක් හේතුවෙන් හුස්ම ගැනීමට අපහසු වූ මසක් පමණ වූ දරුවෙකුගේ ජීවිතය බේරාගැනීමට හැකි වී තිබේ.


    මෙම කාර්මික ශිල්පියාගේ ජංගම දුරකතනයේ පිහිටා ඇති Pulse point නමැති app එක මඟින් මෙසේ කෙටි පණිවිඩය ලැබී තිබේ.මෙම app එක නිර්මාණය කර ඇත්තේ යම් ප්‍රදේශයක සිදු වන හදිසි තත්වයන් එම app එකට හදිසි පණිවිඩයක් ලෙස ජංගම දුරකතනයට පැමිණෙන ලෙසයි.

    ඒ අනුව මේ දරුවට CPR එකක් අවශ්‍යය බවට ඔහුගේ ජංගම දුරකථනයට පැමිණි පණිවිඩය මඟින් මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී තිබේ.


    Pulse point නම් අපුරු Android Apps එක මඟින් විශාල සේවාවක් සිදු වන අතර එය ගැන පැහැදිලි වන වීඩියෝව පහතින් :

    ?rel=0" frameborder="0" allowfullscreen>



    EfAPdY-ZHRFVNhRSPtjnt-Wcn0wXf5KhNQ5cIblpWMPm48uZyDswQIO9pxj7GZTBed0=h900.jpg


    NLjzz6LckHzUe-g0iYGC3ztFgm3gkt7MMzOIJ4uPPFnM0_mstEmBp4qsndBIialeZA=h900.jpg



    Xv3V-gVwN0rRn5RIljMeySmiKCm5OenUYm53VAwzGqFcTaQcHe0e3p0SLDURsWDN4uA=h900.jpg



    zvdhnQENtofTIB1i8yFeJXJHvahD8EN5Tf6hdjG3x1NMl5cHHwCy4i-J4PIpE_BEnH4B=h900.jpg



     
    • Like
    Reactions: asylum

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් ආයේ දන්සල් වල එහෙම ගියේ නෑද්ද? :cool: anyway BUMP.
     
    Top Bottom