puluwan nam kiyanna balanna???

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
jrj.jpg



දෙරණ සිරිලක රකින භූ-පතිඳේ
ඔබය සිතුමිණ සුපුන් හෙළ දීපේ
සැලෙන ආසිරි කුසුම් වරුසාවේ
දිනෙන් දිනයේ ඉසුරු සාදා – මෙතුන් හෙළයේ සතුට පාදා
ජයෙන් ජය වේවා!
ජයෙන් ජය වේවා!

උපන් දිනයේ අපේ ජනපතිඳා
දහම් දීපේ මුදුන් මල් පිපුණා
නායකත්වේ උදා හිරු පායා
රුවන් දෙරණේ මිනිස් ගංගා – එරන් කිරණේ කෙහෙළි නංවා
යසෝ ගී ගැයුවා!
යසෝ ගී ගැයුවා!

මේ ගීතයක කොටසකි.

1. මෙය ලියැවුණේ කවුරුන් වෙනුවෙන්ද?
2. කවදාද?
3. රචකයා කවුද?
4. ගායකයා කවුද?