දැන් ඔලු දෙකේ ළමයෙක් ඉපදුනාම එතන ඉපදිල ඉන්නෙ දෙන්නෙක්ද එක්කෙනෙක්ද ?මැරුණම ආය ඉපදෙන්නේ එක්කෙනෙක් විදිහටද දෙන්නෙක් විදිහටද ? පිනක්/පවක් කරාම කාගේ අකවුන්ට් එකටද වැටෙන්නේ


දැන් ඔලු දෙකේ ළමයෙක් ඉපදුනාම එතන ඉපදිල ඉන්නෙ දෙන්නෙක්ද එක්කෙනෙක්ද ?මැරුණම ආය ඉපදෙන්නේ එක්කෙනෙක් විදිහටද දෙන්නෙක් විදිහටද ? පිනක්/පවක් කරාම කාගේ අකවුන්ට් එකටද වැටෙන්නේ
Ado ekane ban dan wena ekek karapu pawak ho pinak accounts wala waraddak wela ape account ekata watunoth neda?![]()
Aththa wenna one. Naththan bn me loke jivin(living beings) nathi wela yanawane.
Aththa wenna one. Naththan bn me loke jivin(living beings) nathi wela yanawane.

eke wenne kohomeda? reincarnation kiyana concept eke science welin piliganimak/soyagenimak na taama...

Owban eeka hari reincarnation & reproduction kiyanne concept dekak![]()
onna oka thama mchn ara forces 5k tiyenne man link eka dunne.thamange karmayama witarak newe tawa godak sadaka balapanawa.sorry.com thamai ithin ehema dekata alila ipadunoth.

No reincarnation in Buddhism only rebirth
දෙන්න හිතන්නෙ දෙවිදිහකට නම් එතන ඉන්නෙ දෙන්නෙක් නෙ..
එහෙම ඇලිල ඉපදුනේ නැත්තම් එලියට එන්නෙ දෙන්නෙක් විදියට නෙ
මැරුණම ආයෙ ඉපදෙන්නෙ දෙන්නෙක් විදියට තමයි..
දෙන්න වෙනම හිතනව නම් හිත මුල් වෙලා කරන දේ තමයි කර්මය කියන්නෙ..
දෙන්නගෙ account වලට වෙන වෙනම තමයි වැටෙන්නෙ
අම්මගේ බඩේ ඉද්දි වෙන අඩුපාඩුවක් හින්දනේ ඔහොම වෙනව කියන්නෙ, නැත්තන් සාමාන්‍ය නිවුන්නු වෙන්න හිටපු අය නෙ.
Yeah according to the anathma concept in buddhism ryt? We are siad to be born actually in another platform not dat our same self is born again in the same exact way....
Yeah bro true.It's not the same person.But not entirely new either.Some of the aspects are being carried over.Even those aspects that is being carried also subject to change every second.That is why even your last thought before you die counts for your next birth.

ජොසී;21110021 said:![]()
ඒ මේක. දැං සත්තුන්ගෙ trend එක මිනිසත් ආත්ම ලබන එක ලු.![]()