Punchi Sithe, Punchi Sina..........!

florealworld

Member
May 21, 2008
1,295
3
0
A child is a beam of sunlight from the Infinite and Eternal, with possibilities of virtue and vice- but as yet unstained..........

Afu.HF928496-02.jpg

Sachith - "florealworld"
2008/06/17.
 
මම මේක කියන්න සුදුසුද මන්දා... ඔයාට හෙන දුර ගමනක් යන්න පුළුවන්. මේ කියල තියෙන දෙයින් මට ඒක හිතෙනවා. මේ තරම් සුන්දරව මේ ඇරඹුම ගලපල තියෙන විධිය මට හිතාගන්න බෑ. සංස්කෘතිය ඊට පස්සෙ අපිව වෙනස් කරන විධිය ගැන කවි මාලාවක් වුණත් ගොතයි ඔයා නේද?

මාර සන්තෝසයි... දිගටම ලියන්න...
 
florealworld

Member
May 21, 2008
1,295
3
0
freednbeing said:

sthutie comments walata.
 
sriflipflop

Member
Mar 3, 2007
6,208
1
0
නමුත් පසුව ඔය සියලුදේම කලයා විසින් වෙනස් කර ජිවිතය නෑමති රේස් එක පස්සේ දුවනවා
 
florealworld

Member
May 21, 2008
1,295
3
0
sriflipflop said:
නමුත් පසුව ඔය සියලුදේම කලයා විසින් වෙනස් කර ජිවිතය නෑමති රේස් එක පස්සේ දුවනවා
sthuthie, sriflipflop oyage comments walata..........