Purchase With Malaysian Paypal

sandalikn

Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    මචන්ල මගෙ malaysian විදියට හදපු paypal එකක් තියනව, ඒකෙන් බඩු purchase කරන්න පුලුවන් site මොනවද තියන්නෙ?

    paypal එකේ තියන්නෙ malaysian address එකක් නිසා ඒකෙන් ebay එකෙන් බඩු ගන්න බැහැ. ebay එකෙන් purchase කලොත් ඒ බඩු උන් ship කරන්නෙ malaysian address එකට.

    මම දන්න විදියට buyincoins කියන site එකෙන් ගන්න පුලුවන්. buyincoins එකේ බඩු purchase කරද්දි අපි කැමති address එකක් දෙන්න පුලුවන්.

    ඒ වගේ අපි කැමති address එකක් දීල බඩු purchase කරන්න පුලුවන් site මොනවද තියන්නෙ?
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    ebay එකෙන් ගන්න ප්‍රශ්නයක් නැහැ. මගෙත් තියෙන්නේ Malaysian paypal එකක්. හැබැයි ebay එකේ use කරලා ලංකාවට purchase කරනවා කිසිම අවුලක් නැතුව.
     

    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    ebay එකෙන් ගන්න ප්‍රශ්නයක් නැහැ. මගෙත් තියෙන්නේ Malaysian paypal එකක්. හැබැයි ebay එකේ use කරලා ලංකාවට purchase කරනවා කිසිම අවුලක් නැතුව.

    මචන් එතකොට මගෙ sri lankan address එක දෙන්නෙ කොහොමද?
    උන් අව්ලක් නැතුව sri lankan address එකට ship කරනවද?
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    seller address එක ගැන paypal ඒකට report කලොත් උබට malaysian account එක අහිමි වෙනවා. malaysian දාගෙන බඩු ගන්න එපා. account එක limit වගේ දෙයක් වෙනවා. limit නෙවෙයි. pay කරන්න දෙන්නේ නෑ