Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pure It Water Filter එක ගන්න එපා කියන්නෙ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]189132[/ATTACH]

Pure It water filter එක ගොඩක් අය පාවිච්චි කරනවනෙ. ඒක කාලයක් තිස්සෙ රට පුරා දුවපු එකක්.

නමුත් ඒ ගැන හොයා බලද්දි වැඩි දෙනෙක් කියන්නෙ ඒක ගන්න එපා කියන එකයි.

Official Pure It Sri Lanka Facebook Page එකේ විස්තර හොයා බලද්දි... ගොඩ දෙනෙක් දාල තියෙන Negative Reviews ඒ අය හිතා මතාම හංගන්න හදනවා වගේ දෙයක් පෙනෙන්න තියෙනව කියල හිතෙනව.

ඒ වගේම තමයි මේකෙ තියෙනව කියන ක්ලෝරීන් ටැබ්ලට් එක ගැන. ලොකු ඩෝස් එකක් ශරීර ගත වීම ශරීරයට හොඳ නැහැ කියන කාරණාවත් විටින් විට ගොඩක් අය මතු කරන්න උත්සාහ කරල තියෙනව. සමහර අය ඒක වෙනත් ක්‍රම වලින් bypass කරල අර ඇතුලෙ තියෙන අනිත් අඟුරු තියෙන කොටස් විතරක් මාරු කරමින් පාවිච්චි කරනව කියලත් තියෙනව. අනිත් දේ නම්... මේකේ තියෙන cleaning kit එක දැන් කලින්ට වඩා දෙගුණයකින් මිල වැඩියි. හාරදාස් ගාණකට මිල වැඩි වීමක් වෙලා තියෙනව. ඒ විදිහට බලනකොට... ඒක පාවිච්චි කරන්න පුළුවන් කාලය සහ කරන වියදම කෙසේ වෙතත්... මේකෙන් ශරීරයට යම් කිසි බලපෑමක් වෙනවාද කියන එක ගැන සොයා බලන්න ඕනෙ.

මේක රට පුරාම වැඩි දෙනෙක් අතර ව්‍යාප්ත වුන එකක්... වැඩි දෙනෙක් පාවිච්චි කරන දෙයක් නම්...

නිෂ්පාදනය සහ බෙදා හරින වග කිවයුතු ආයතනය හිතා මතාම මේ Filter එක ගැන කියන negative reviews සඟවල ඒකේ හොඳ විතරක් පෙන්වන්න හදනව නම්... ඒක ගැන අනිවාර්යෙන්ම හැමෝම දැනුවත් විය යුතු කාරණාවක් නේද? මේක ගොඩක් අය ගන්නෙ බොන වතුර පිරිසිදුව පාවිච්චි කරන්න විදුලිය වගේ දෙයක් පාවිච්චි නොකර. එහෙනම් ඒ වගේ බොන වතුර පිරිසිදු කරන උපකරණයක් විදිහට මහා පරිමාණයෙන් විකිණීම සිදු කරන නමුත්... ඒකේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ගැන යම් ගැටලුවක් තියෙනව නම් ඒක සඟවන එක ලොකු වරදක් නේද?

ඇත්තටම ගොඩක් දෙනෙක් මේ Water Filter එක ගන්න එපා කියන ගැටලුව මොකද්ද?

[QUOTE="manojdhrma, post: 28332532, member: 370392"] [ATTACH type="full"]189132[/ATTACH] Pure It water filter එක ගොඩක් අය පාවිච්චි කරනවනෙ. ඒක කාලයක් තිස්සෙ රට පුරා දුවපු එකක්. නමුත් ඒ ගැන හොයා බලද්දි වැඩි දෙනෙක් කියන්නෙ ඒක ගන්න එපා කියන එකයි. Official Pure It Sri Lanka Facebook Page එකේ විස්තර හොයා බලද්දි... ගොඩ දෙනෙක් දාල තියෙන Negative Reviews ඒ අය හිතා මතාම හංගන්න හදනවා වගේ දෙයක් පෙනෙන්න තියෙනව කියල හිතෙනව. ඒ වගේම තමයි මේකෙ තියෙනව කියන ක්ලෝරීන් ටැබ්ලට් එක ගැන. ලොකු ඩෝස් එකක් ශරීර ගත වීම ශරීරයට හොඳ නැහැ කියන කාරණාවත් විටින් විට ගොඩක් අය මතු කරන්න උත්සාහ කරල තියෙනව. සමහර අය ඒක වෙනත් ක්‍රම වලින් bypass කරල අර ඇතුලෙ තියෙන අනිත් අඟුරු තියෙන කොටස් විතරක් මාරු කරමින් පාවිච්චි කරනව කියලත් තියෙනව. අනිත් දේ නම්... මේකේ තියෙන cleaning kit එක දැන් කලින්ට වඩා දෙගුණයකින් මිල වැඩියි. හාරදාස් ගාණකට මිල වැඩි වීමක් වෙලා තියෙනව. ඒ විදිහට බලනකොට... ඒක පාවිච්චි කරන්න පුළුවන් කාලය සහ කරන වියදම කෙසේ වෙතත්... මේකෙන් ශරීරයට යම් කිසි බලපෑමක් වෙනවාද කියන එක ගැන සොයා බලන්න ඕනෙ. මේක රට පුරාම වැඩි දෙනෙක් අතර ව්‍යාප්ත වුන එකක්... වැඩි දෙනෙක් පාවිච්චි කරන දෙයක් නම්... නිෂ්පාදනය සහ බෙදා හරින වග කිවයුතු ආයතනය හිතා මතාම මේ Filter එක ගැන කියන negative reviews සඟවල ඒකේ හොඳ විතරක් පෙන්වන්න හදනව නම්... ඒක ගැන අනිවාර්යෙන්ම හැමෝම දැනුවත් විය යුතු කාරණාවක් නේද? මේක ගොඩක් අය ගන්නෙ බොන වතුර පිරිසිදුව පාවිච්චි කරන්න විදුලිය වගේ දෙයක් පාවිච්චි නොකර. එහෙනම් ඒ වගේ බොන වතුර පිරිසිදු කරන උපකරණයක් විදිහට මහා පරිමාණයෙන් විකිණීම සිදු කරන නමුත්... ඒකේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ගැන යම් ගැටලුවක් තියෙනව නම් ඒක සඟවන එක ලොකු වරදක් නේද? ඇත්තටම ගොඩක් දෙනෙක් මේ Water Filter එක ගන්න එපා කියන ගැටලුව මොකද්ද? [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom