Pure It Water Filter එක ගන්න එපා කියන්නෙ ඇයි?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    1667987344094.jpeg

    Pure It water filter එක ගොඩක් අය පාවිච්චි කරනවනෙ. ඒක කාලයක් තිස්සෙ රට පුරා දුවපු එකක්.
    නමුත් ඒ ගැන හොයා බලද්දි වැඩි දෙනෙක් කියන්නෙ ඒක ගන්න එපා කියන එකයි.

    Official Pure It Sri Lanka Facebook Page එකේ විස්තර හොයා බලද්දි... ගොඩ දෙනෙක් දාල තියෙන Negative Reviews ඒ අය හිතා මතාම හංගන්න හදනවා වගේ දෙයක් පෙනෙන්න තියෙනව කියල හිතෙනව.

    ඒ වගේම තමයි මේකෙ තියෙනව කියන ක්ලෝරීන් ටැබ්ලට් එක ගැන. ලොකු ඩෝස් එකක් ශරීර ගත වීම ශරීරයට හොඳ නැහැ කියන කාරණාවත් විටින් විට ගොඩක් අය මතු කරන්න උත්සාහ කරල තියෙනව. සමහර අය ඒක වෙනත් ක්‍රම වලින් bypass කරල අර ඇතුලෙ තියෙන අනිත් අඟුරු තියෙන කොටස් විතරක් මාරු කරමින් පාවිච්චි කරනව කියලත් තියෙනව. අනිත් දේ නම්... මේකේ තියෙන cleaning kit එක දැන් කලින්ට වඩා දෙගුණයකින් මිල වැඩියි. හාරදාස් ගාණකට මිල වැඩි වීමක් වෙලා තියෙනව. ඒ විදිහට බලනකොට... ඒක පාවිච්චි කරන්න පුළුවන් කාලය සහ කරන වියදම කෙසේ වෙතත්... මේකෙන් ශරීරයට යම් කිසි බලපෑමක් වෙනවාද කියන එක ගැන සොයා බලන්න ඕනෙ.

    මේක රට පුරාම වැඩි දෙනෙක් අතර ව්‍යාප්ත වුන එකක්... වැඩි දෙනෙක් පාවිච්චි කරන දෙයක් නම්...
    නිෂ්පාදනය සහ බෙදා හරින වග කිවයුතු ආයතනය හිතා මතාම මේ Filter එක ගැන කියන negative reviews සඟවල ඒකේ හොඳ විතරක් පෙන්වන්න හදනව නම්... ඒක ගැන අනිවාර්යෙන්ම හැමෝම දැනුවත් විය යුතු කාරණාවක් නේද? මේක ගොඩක් අය ගන්නෙ බොන වතුර පිරිසිදුව පාවිච්චි කරන්න විදුලිය වගේ දෙයක් පාවිච්චි නොකර. එහෙනම් ඒ වගේ බොන වතුර පිරිසිදු කරන උපකරණයක් විදිහට මහා පරිමාණයෙන් විකිණීම සිදු කරන නමුත්... ඒකේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ගැන යම් ගැටලුවක් තියෙනව නම් ඒක සඟවන එක ලොකු වරදක් නේද?

    ඇත්තටම ගොඩක් දෙනෙක් මේ Water Filter එක ගන්න එපා කියන ගැටලුව මොකද්ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක නිකන් filter වෙන එකක් වෙන්නේ. මඩ අයින් වෙලා නිකන් විෂබීජ අයින් වෙන දෙයක් වෙන්නේ. (උන් කියන විදිහට).

    කිසිම බැර ලෝහයක් අයින් වෙන්නේ නෑ. Ro filter වලින් ඒ දේ වෙනවා. අපි පාවිච්චි කරන්නෙ Pureit Ultima RO එක. ඒක හොඳයි ඕකට වඩා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    මෙහෙමයි. දැන් අවුරුදු 27ක් තිස්සෙ tap වතුර සහ ලිඳේ වතුර තමා බිව්වෙ. කිසිම filter එකක් නැතුව.
    තාම හොඳින් ඉන්නව කිසි ආබාදයක් නැතුව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    View attachment 189132

    Pure It water filter එක ගොඩක් අය පාවිච්චි කරනවනෙ. ඒක කාලයක් තිස්සෙ රට පුරා දුවපු එකක්.
    නමුත් ඒ ගැන හොයා බලද්දි වැඩි දෙනෙක් කියන්නෙ ඒක ගන්න එපා කියන එකයි.

    Official Pure It Sri Lanka Facebook Page එකේ විස්තර හොයා බලද්දි... ගොඩ දෙනෙක් දාල තියෙන Negative Reviews ඒ අය හිතා මතාම හංගන්න හදනවා වගේ දෙයක් පෙනෙන්න තියෙනව කියල හිතෙනව.

    ඒ වගේම තමයි මේකෙ තියෙනව කියන ක්ලෝරීන් ටැබ්ලට් එක ගැන. ලොකු ඩෝස් එකක් ශරීර ගත වීම ශරීරයට හොඳ නැහැ කියන කාරණාවත් විටින් විට ගොඩක් අය මතු කරන්න උත්සාහ කරල තියෙනව. සමහර අය ඒක වෙනත් ක්‍රම වලින් bypass කරල අර ඇතුලෙ තියෙන අනිත් අඟුරු තියෙන කොටස් විතරක් මාරු කරමින් පාවිච්චි කරනව කියලත් තියෙනව. අනිත් දේ නම්... මේකේ තියෙන cleaning kit එක දැන් කලින්ට වඩා දෙගුණයකින් මිල වැඩියි. හාරදාස් ගාණකට මිල වැඩි වීමක් වෙලා තියෙනව. ඒ විදිහට බලනකොට... ඒක පාවිච්චි කරන්න පුළුවන් කාලය සහ කරන වියදම කෙසේ වෙතත්... මේකෙන් ශරීරයට යම් කිසි බලපෑමක් වෙනවාද කියන එක ගැන සොයා බලන්න ඕනෙ.

    මේක රට පුරාම වැඩි දෙනෙක් අතර ව්‍යාප්ත වුන එකක්... වැඩි දෙනෙක් පාවිච්චි කරන දෙයක් නම්...
    නිෂ්පාදනය සහ බෙදා හරින වග කිවයුතු ආයතනය හිතා මතාම මේ Filter එක ගැන කියන negative reviews සඟවල ඒකේ හොඳ විතරක් පෙන්වන්න හදනව නම්... ඒක ගැන අනිවාර්යෙන්ම හැමෝම දැනුවත් විය යුතු කාරණාවක් නේද? මේක ගොඩක් අය ගන්නෙ බොන වතුර පිරිසිදුව පාවිච්චි කරන්න විදුලිය වගේ දෙයක් පාවිච්චි නොකර. එහෙනම් ඒ වගේ බොන වතුර පිරිසිදු කරන උපකරණයක් විදිහට මහා පරිමාණයෙන් විකිණීම සිදු කරන නමුත්... ඒකේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ගැන යම් ගැටලුවක් තියෙනව නම් ඒක සඟවන එක ලොකු වරදක් නේද?

    ඇත්තටම ගොඩක් දෙනෙක් මේ Water Filter එක ගන්න එපා කියන ගැටලුව මොකද්ද?
    Mama oka use kala.

    1. Apey eka janele gaawa tibila paasi bandenna gaththa athuley. So hithanne ne 100% clean wenawa kiyala.
    2. Okey filter eka clean karanna hama ekaatama be. ape gedara mamai kaley. Nathan munta cll karala dawas 2 3kin inne
    3. Oka clorine eka iwara una gaman wathura overflow wela okkoma temenawa. SO iwara wenna kalin maru karanna ona.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ක්ලෝරීන් නම් අදිමාත්‍රාවක් උඩ කොටසේ තිබුනට ඒක පහළ තියන කාබන් ෆිල්ටර් එකෙන් පෙරෙනවා බං. වතුරේ ක්ලෝරීන් ගදක් ඉතුරු වෙන්නෙ නෑ. ටැප් ලයින් එකේ එන වතුරේ තියන ක්ලෝරීන් රහත් ඕකෙන් ෆිල්ට වෙලා එනවා.

    ජර්ම්කිල් කිට් එකේ ගාන තමයි ප්‍රශ්නේ.
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    අවුරුදු 4 තිස්සේ පාවිච්චි කරනව කිසිම අවුලක් නැ. ගාන වැඩි වෙන එක විතරයි අවුලකට තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,774
    113
    ක්ලෝරීන් ෆිල්ටරේ කපලා, ඒකේ ලොක් එක අනෙක් පැත්තට ගැහුවා. දැන් කිට් එක කරන්නේ හිතුන වේලාවට. අඟුරු filter එකෙන් මඩ නම් අයින් වෙනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Baila baila ban owwa. Oka hodai
    Oka patta 11,000ta thibba kale. Dan 30+ kiyanawa
    Yaku $ ekath wadi une 2n :P Munta witharak 3n withara wadi welawa $ eka :P
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ක්ලෝරීන් ලික්විඩ් එකක් වතුරට Mix වෙනවා ඕකෙන් Filter කරන මඟුලක් නැහැ 🤩
    කොහෙද යකෝ ලික්විඩ් :lol: :lol: කැල්සියම් හයිපෝ ක්ලරයිට් ටැබක් තියෙන්නේ. ඔය කෙහක් මල දිය වෙනවා.

    ඔය ක්ලෝරීන් පොඩ්ඩක් ඇගට ගියා කියලා මොකුත් වෙන්නේ නෑ. දවසට ටොන් ගණන් පාවිච්චි කරනවා අපි. ඕක සාවසන මාර්ගයෙන් ඇතුල් උනොත් තමා සෙත්ත පොච්චේ වෙන්නේ. බොහොම පොඩි වෙලාවක් ඇති හුරු නැති එකෙක්ට. උබල ටැප් වතුර කියලා බොන ඒවට දවසට ටොන් ගණන් කෙළින්නේ පිරි පහදු වලින්.

    ටැප් වතුර ගන්න උන් ඔවා පාවිච්චි කරන්න ඕනේ නෑ නිකන් බොරුවට.

    ඔය බැර ලෝහ කතන්දරේ තමා ඉතින් ඔය උඩ උන් කියනවා වගේ RO දාගෙන දුවන්න ඕනේ. ඒත් ඉතින් ඔය වග බිම් නැති පැතිවල කිසි අවුලක් නෑ. මොන මගුල ක් වත් නෑ. බය නැතිව බී පල්ලා.