Pureit Microfiber Mesh

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    Pureit Classic 9Lit ෆිල්ටර් එකට එන මෙන්න මේ කෑල්ල ගන්න තැනක් කොළඹ අවට දන්නවද? මම පිටකොටුවේ 2 වෙනි හරස් වීදියෙ බැලුව ඒත් හොයා ගන්න බැරි වුනා.

    Unilever-Pureit-Classic-Micro-Fiber-Mesh-01.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,918
    71,107
    113
    Pureit Classic 9Lit ෆිල්ටර් එකට එන මෙන්න මේ කෑල්ල ගන්න තැනක් කොළඹ අවට දන්නවද? මම පිටකොටුවේ 2 වෙනි හරස් වීදියෙ බැලුව ඒත් හොයා ගන්න බැරි වුනා.

    View attachment 234214

    හොට් ලයින් එකට කෝල් එකක් දීපන් බන්. උන් ගෙදරටම අරන් එයි. නැත්තන් ආර්පිකෝ බලපන්.
     
    • Like
    Reactions: MoneyHelper

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Pureit hotline (0117 695 695) එකට කතා කරලා ගන්න පුළුවන්.එයාල අපිට ලඟම තැන කියනවා ගන්න පුළුවන්. මම ගත්තේ බොරලැස්ගමුවෙන්.
     
    • Like
    Reactions: MoneyHelper

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,600
    12,719
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඩ ගන්න තියන තැන් දෙකම හරි, මමත් අරන් තියනවා. වැඩිමනක් ආර්පිකෝ තමා. දැන් නම් ගන්නේ නෑ එක
    නමුත් ඕක ඕනෑම ද ? ඕකේ fungus එකක් හැදෙනවා ටික දවසකින්. ඕකේ පෙරෙන්නේ ලොකු පර්ටිකල්ස් විතරනේ. එකත් අර කොම්පිට්ටුවෙන් පෙරෙනවා නේ. නැතත් ඒ තරම් විශාල කොටස් බොහෝ දෙනෙක් ගේ වතුර වල නෑ නේ.
    අදහසක්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,965
    26,377
    113
    Kandy
    උඩ ගන්න තියන තැන් දෙකම හරි, මමත් අරන් තියනවා. වැඩිමනක් ආර්පිකෝ තමා. දැන් නම් ගන්නේ නෑ එක
    නමුත් ඕක ඕනෑම ද ? ඕකේ fungus එකක් හැදෙනවා ටික දවසකින්. ඕකේ පෙරෙන්නේ ලොකු පර්ටිකල්ස් විතරනේ. එකත් අර කොම්පිට්ටුවෙන් පෙරෙනවා නේ. නැතත් ඒ තරම් විශාල කොටස් බොහෝ දෙනෙක් ගේ වතුර වල නෑ නේ.
    අදහසක්
    ඔව් මාත් ඕක බයිපාස් කරලා තමා වතුර පුරවන්නේ
     
    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43

    Arpico වල තියේ

    හොට් ලයින් එකට කෝල් එකක් දීපන් බන්. උන් ගෙදරටම අරන් එයි. නැත්තන් ආර්පිකෝ බලපන්.

    Pureit hotline (0117 695 695) එකට කතා කරලා ගන්න පුළුවන්.එයාල අපිට ලඟම තැන කියනවා ගන්න පුළුවන්. මම ගත්තේ බොරලැස්ගමුවෙන්.

    උඩ ගන්න තියන තැන් දෙකම හරි, මමත් අරන් තියනවා. වැඩිමනක් ආර්පිකෝ තමා. දැන් නම් ගන්නේ නෑ එක
    නමුත් ඕක ඕනෑම ද ? ඕකේ fungus එකක් හැදෙනවා ටික දවසකින්. ඕකේ පෙරෙන්නේ ලොකු පර්ටිකල්ස් විතරනේ. එකත් අර කොම්පිට්ටුවෙන් පෙරෙනවා නේ. නැතත් ඒ තරම් විශාල කොටස් බොහෝ දෙනෙක් ගේ වතුර වල නෑ නේ.
    අදහසක්

    Arpico eke thiyenawa. giya sathiyeth thibuna piliyandala.

    Daraz eketh thiyenawa

    Nathnam hotline call karanna

    Singer mega stores. I got them last week from them Rs900
    Thank you All. මම බලන්නම්