Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Purple Kush
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහරු දන්නවත් ඇති ගහලත් ඇති.

මේ තියෙන්නේ පර්පල් කුෂ් කියන මරිජුවානා කුලයට අයත් ශාකයක්.

වඩාත් ජනප්රිය වෙලා තියෙන්නේ පාවිචිචි කර පසු ආතතිය, මහන්සිය කාන්සිය නැති කරන පට්ට ගුණයක් තියෙන නිසා

ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් ප්රදේශයට අවේනික ශාකයක්

කැලිෆෝනියා ප්රදේශය මේක භෝගයක් ලෙස වගා කිරීම කරනවා

මෙහි සංයුතිය ගැන කිව්වොත් 20.8% THC, 0.3% CBG and 0.1% CBD ප්රමාණවලින් තියෙනවා. ඔබව උඩු යටිකුරු කිරීමේ හැකියාව මේ සංයුති නිසා ඉබේම ඇති වෙලා තියෙනවා

1.66% Linalool

1.25% Caryophyllene oxide

1.53% Myrcene

< 0.01% beta-Pinene

< 0.01% Limonene

< 0.01% Terpinolene

1.01% alpha-Pinene

1.07% Humulene

0.27% Caryophyllene

මේය පාවිච්චි කර පසු ඔබට ලැබෙන ආශ්වාදය කියල නිම කරන්න බැහැ. ඔබ වෙනත් මානයකට ගියා වැනි හැඟීමක් ඇති කරනවා

මුලින්ම පාවිච්චි කරපු කෙනෙක්ට තමන් පාවී යාමක් සහ සැහැල්ලු කිසිම දෙයක් සිතාගැනීමට නොහැකි තත්ත්වයකට පත් කිරීමේ හැකියාව තියෙනවා.

මෙය පාවිච්චි කල පසු හොඳින් නින්දයාමක් තියෙනවා. ඉන්සොමෙනියා තත්වයට හොඳයි කියලත් කියනවා.

ඖෂධිය ගුණය.

වමනය පාලනය කරයි, ඔබට නිතර ඔක්කාර ගතිය තිබේනම් මේ හොඳ ඔෂධයක්

ආහාර අරුචිය තියෙනවනම් ඔන්න ගන්න

නින්නද නොයාමේ රෝගය තියේනම් ඔන්න රැට උරන්න

තවද මානසික ආතතිය තියෙනවනම් ඒවටත් හොඳයි කියල තියෙනවා.

මමනම් පාවිච්චි කරලා බලල තියෙන්නේ, පට්ට අයිටම් එක

ලංකාවේ දැන් හොයාගන්න තියෙනවා

ඔබට දරාගැනීමේ අපහසුවක් මුලින් දැනුනොත් පාවිච්චියෙන් පසු හොඳට වතුර බොන්න, හොඳට කන්න

[QUOTE="NiyamaSinhalaya, post: 28593093, member: 113555"] [SIZE=6]සමහරු දන්නවත් ඇති ගහලත් ඇති. මේ තියෙන්නේ පර්පල් කුෂ් කියන මරිජුවානා කුලයට අයත් ශාකයක්. වඩාත් ජනප්රිය වෙලා තියෙන්නේ පාවිචිචි කර පසු ආතතිය, මහන්සිය කාන්සිය නැති කරන පට්ට ගුණයක් තියෙන නිසා ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් ප්රදේශයට අවේනික ශාකයක් කැලිෆෝනියා ප්රදේශය මේක භෝගයක් ලෙස වගා කිරීම කරනවා මෙහි සංයුතිය ගැන කිව්වොත් 20.8% THC, 0.3% CBG and 0.1% CBD ප්රමාණවලින් තියෙනවා. ඔබව උඩු යටිකුරු කිරීමේ හැකියාව මේ සංයුති නිසා ඉබේම ඇති වෙලා තියෙනවා [/SIZE] [LIST] [*][SIZE=6]1.66% Linalool[/SIZE] [*][SIZE=6]1.25% Caryophyllene oxide[/SIZE] [*][SIZE=6]1.53% Myrcene[/SIZE] [*][SIZE=6]< 0.01% beta-Pinene[/SIZE] [*][SIZE=6]< 0.01% Limonene[/SIZE] [*][SIZE=6]< 0.01% Terpinolene[/SIZE] [*][SIZE=6]1.01% alpha-Pinene[/SIZE] [*][SIZE=6]1.07% Humulene[/SIZE] [*][SIZE=6]0.27% Caryophyllene[/SIZE] [/LIST] [SIZE=6]මේය පාවිච්චි කර පසු ඔබට ලැබෙන ආශ්වාදය කියල නිම කරන්න බැහැ. ඔබ වෙනත් මානයකට ගියා වැනි හැඟීමක් ඇති කරනවා මුලින්ම පාවිච්චි කරපු කෙනෙක්ට තමන් පාවී යාමක් සහ සැහැල්ලු කිසිම දෙයක් සිතාගැනීමට නොහැකි තත්ත්වයකට පත් කිරීමේ හැකියාව තියෙනවා. මෙය පාවිච්චි කල පසු හොඳින් නින්දයාමක් තියෙනවා. ඉන්සොමෙනියා තත්වයට හොඳයි කියලත් කියනවා. ඖෂධිය ගුණය. වමනය පාලනය කරයි, ඔබට නිතර ඔක්කාර ගතිය තිබේනම් මේ හොඳ ඔෂධයක් ආහාර අරුචිය තියෙනවනම් ඔන්න ගන්න නින්නද නොයාමේ රෝගය තියේනම් ඔන්න රැට උරන්න තවද මානසික ආතතිය තියෙනවනම් ඒවටත් හොඳයි කියල තියෙනවා. මමනම් පාවිච්චි කරලා බලල තියෙන්නේ, පට්ට අයිටම් එක ලංකාවේ දැන් හොයාගන්න තියෙනවා ඔබට දරාගැනීමේ අපහසුවක් මුලින් දැනුනොත් පාවිච්චියෙන් පසු හොඳට වතුර බොන්න, හොඳට කන්න [/SIZE] [IMG]https://www.zamnesia.com/4393-28585-thickbox/kannabia-purple-kush-feminized.jpg[/IMG][IMG width="601px"]https://external-preview.redd.it/i7BSFYu3kBL8Qxv3zZIYpeW6wWq-9lHaa-8hRsVMk3w.jpg?auto=webp&s=13137d1ce302e940cb40229b06dd25236720234a[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom