සමහරු දන්නවත් ඇති ගහලත් ඇති.
මේ තියෙන්නේ පර්පල් කුෂ් කියන මරිජුවානා කුලයට අයත් ශාකයක්.
වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ පාවිචිචි කර පසු ආතතිය, මහන්සිය කාන්සිය නැති කරන පට්ට ගුණයක් තියෙන නිසා
ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් ප්‍රදේශයට අවේනික ශාකයක්
කැලිෆෝනියා ප්‍රදේශය මේක භෝගයක් ලෙස වගා කිරීම කරනවා
මෙහි සංයුතිය ගැන කිව්වොත් 20.8% THC, 0.3% CBG and 0.1% CBD ප්‍රමාණවලින් තියෙනවා. ඔබව උඩු යටිකුරු කිරීමේ හැකියාව මේ සංයුති නිසා ඉබේම ඇති වෙලා තියෙනවා
මුලින්ම පාවිච්චි කරපු කෙනෙක්ට තමන් පාවී යාමක් සහ සැහැල්ලු කිසිම දෙයක් සිතාගැනීමට නොහැකි තත්ත්වයකට පත් කිරීමේ හැකියාව තියෙනවා.
මෙය පාවිච්චි කල පසු හොඳින් නින්දයාමක් තියෙනවා. ඉන්සොමෙනියා තත්වයට හොඳයි කියලත් කියනවා.
ඖෂධිය ගුණය.
වමනය පාලනය කරයි, ඔබට නිතර ඔක්කාර ගතිය තිබේනම් මේ හොඳ ඔෂධයක්
ආහාර අරුචිය තියෙනවනම් ඔන්න ගන්න
නින්නද නොයාමේ රෝගය තියේනම් ඔන්න රැට උරන්න
තවද මානසික ආතතිය තියෙනවනම් ඒවටත් හොඳයි කියල තියෙනවා.
මමනම් පාවිච්චි කරලා බලල තියෙන්නේ, පට්ට අයිටම් එක
ලංකාවේ දැන් හොයාගන්න තියෙනවා
ඔබට දරාගැනීමේ අපහසුවක් මුලින් දැනුනොත් පාවිච්චියෙන් පසු හොඳට වතුර බොන්න, හොඳට කන්න

- 1.66% Linalool
- 1.25% Caryophyllene oxide
- 1.53% Myrcene
- < 0.01% beta-Pinene
- < 0.01% Limonene
- < 0.01% Terpinolene
- 1.01% alpha-Pinene
- 1.07% Humulene
- 0.27% Caryophyllene
මුලින්ම පාවිච්චි කරපු කෙනෙක්ට තමන් පාවී යාමක් සහ සැහැල්ලු කිසිම දෙයක් සිතාගැනීමට නොහැකි තත්ත්වයකට පත් කිරීමේ හැකියාව තියෙනවා.
මෙය පාවිච්චි කල පසු හොඳින් නින්දයාමක් තියෙනවා. ඉන්සොමෙනියා තත්වයට හොඳයි කියලත් කියනවා.
ඖෂධිය ගුණය.
වමනය පාලනය කරයි, ඔබට නිතර ඔක්කාර ගතිය තිබේනම් මේ හොඳ ඔෂධයක්
ආහාර අරුචිය තියෙනවනම් ඔන්න ගන්න
නින්නද නොයාමේ රෝගය තියේනම් ඔන්න රැට උරන්න
තවද මානසික ආතතිය තියෙනවනම් ඒවටත් හොඳයි කියල තියෙනවා.
මමනම් පාවිච්චි කරලා බලල තියෙන්නේ, පට්ට අයිටම් එක
ලංකාවේ දැන් හොයාගන්න තියෙනවා
ඔබට දරාගැනීමේ අපහසුවක් මුලින් දැනුනොත් පාවිච්චියෙන් පසු හොඳට වතුර බොන්න, හොඳට කන්න
kalin gahala tiyenwa. patta.