Pushpika De Silva ව Mrs popular Queen of the year කරමු සිංහලු !!

Pushpika De Silva ව Mrs popular Queen of the year කරමුද ?


  • Total voters
    8
  • Poll closed .

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113

    චූලත් ඩිවෝස් නේ,ගෑනුම තමා ගැනූන්ට වල කපන්නේ
    පුෂ්පික ඩිවෝස් කියලා හැමෝම දැනගෙනත් අන්තිම වෙනකන් ඉඳලා ගලවන එක බලු වැඩක්
    දන්න විදියට මිසිස් වර්ල්ඩ් එකට ඩිවෝස් එක ගැටළුවක් නැහැ
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Bandanan hari haman wadakata athi deyak karan inne nathuwa 18, 20 un karana mongal wada karanna yana un