Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Pushpika Sandamali De Silva "??"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මිස් ශ්‍රී ලංකා වුණේ පොළොන්නරුවෙ ඉඳන් ඇවිත්

2011 මිස් ශ්‍රී ලංකා පුෂ්පිකා සඳමාලි

බොහෝ දෙනාට පුංචි කාලේ පටන් එක එක සිහින තිබෙනවා. වැව් බැඳි රාජ්‍යයේ හැදී වැඩුණු පුෂ්පිකා සඳමාලිටත් පුංචි කාලේ පටන් ලොකු සිහිනයක් තිබුණා. ඒ තමයි තමන් ඉපදුණල හැදී වැඩුණු රටේ කවදාහරි දවසක රැජිනක් වෙන්න. පසුගිය 19 වැනිදා පැවැත්වුණු දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයේදී ඇයට එම සිහිනය සැබෑ කරගැනීමට හැකිවුණා. එනිසා දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් පුෂ්පිකාගේ තොරතුරු අපි ඔබට කියන්නට අදහස් කළා.

පුෂ්පිකා ඔබ ගැන හැඳින්වීමකින්ම මේ කතාව ඇරඹුවොත්?

මගේ සම්පූර්ණ නම පුෂ්පිකා සඳමාලි ද සිල්වාග වයස අවුරුදු 22 යි. ගම පොළොන්නරුව.කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. නිව් ජයරත්න ඉංජිනියර්ස් කියන මගේ පියාගේ ව්‍යාපාරයේ අධ්යක්ෂවරියක් ලෙස දැනට රැකියාවක් කරනවා.

දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට සම්බන්ධ වුණේ කොහොමද කිව්වොත්?

මම 2008 වසරේ රූසිරි වැඩමුළුවේදී නැචුරි බියුටි ක්වීන් බවට පත්වුණ. ඊට පසුව 2010 වසරේදී මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වුණා. එම තරගයේදී හොඳම නිරූපිකාවල හොඳම ඡායාරූපවලට පෙනී සිටීම, ජනප්‍රියම තරුව කියන අංශ තුනෙන්ම ජයග්‍රහණය කළා. පස්සේ අවසන් තරගකරුවන් පස්දෙනා අතරට ඒමේ වාසනාවද හිමිවුණා. ඒ වෙලාවේ තමයි තීරණය කළේ 2011 වසරේ දීත් මිස් ශ්‍රී ලංකා තරගයට සම්බන්ධ වෙනවා කියලා. ඊට පසුව මම අයෑදුම් කරලා තරගයට ඉදිරිපත් වුණා.

ඒ වෙලාවේ හිතුණද කිරුළ හිමිවෙයි කියලා?

එහෙම කියන්න අමාරුයි. මොකද මම විතරක් නොමෙයි අනෙක් තරඟකාරියනුත් අයෑදුම්කරන්නේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්. ඒ බලාපොරොත්තුව තමයි මටත් තිබුණේ. හැබැයි මට පොඩි කාලේ ඉඳන් හීනයක් තිබුණා මගේ රටේ රැජිනක් වෙන්න.

හීනය සැබෑ වුණාට පසුව ඔබට මොකද හිතුණේ ?

දරාගන්න බැරි සතුටක් දැනුනා. ඒ වෙලාවේ මට හිතුණා ලෝක රෑ රැජින තරගයටත් සහභාගිවෙලා ජයග්‍රහණයක් හිමිකරගත යුතුයි කියලා. තවද මට හිතුණු දෙයක් තමයි පිටිසර පළාත්වල ගැහැණු ළමයින්ට මම හොඳ උදාහරණයක් කියලා. මොකද පිටිසර පළාත්වල ළමයින්ට පොඩි බයක් තිබෙනවා මෙවැනි තරගවලට සහභාගි වෙන්න. මම පොළොන්නරුවෙන් පැමිණි තරඟකාරියක් විදිහට එම අභියෝගය භාරගෙන ඉදිරියට ඇවිත් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගෙන තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක රූ රුජින තරගයට සහභාගිවීමේ අවස්ථාව හිමිවෙනවාග ඒ අවස්ථාව හිමිවීම ගැන යමක් පැවසුවොත්?

ඇත්තටම ගොඩක් සතුටුයි. තමන්ගේ රට නියෝජනය කරන්න ලැබීම මට ලැබුණ භාග්‍යයක් කොටත් සලකනවා. මට ඕනෑවෙලා තියෙන්නේ මගේ රටේ තිබෙන ශ්‍රී ලාංකික අභිමානය, ශ්‍රී ලාංකික සංස්කෘතිකත්වය සහ ශ්‍රී ලාංකික ජාතිකත්වයට එකඟව ලොව පුරා ජාතීන් 196 ක් එක තැනට යොමු වූ මොහොතේ අත්දෙක එකතු කරලා මගේ මව් භාෂාවෙන් ලෝකයට ආයුබෝවන් කියන මොහොත උදාකරගැනීමට.

මේ ලැබෙන ජනප්‍රියත්වය විඳදරා ගන්නේ කොහොමද?

නිහතමානීව සතුටින් එම ජනප්‍රියත්වය භාර ගන්නවා.

ලංකාවේ මේ ක්ෂේත්රයේ තරුණියන් ගැන එතරම් හොඳ පැහැදීමක් නැහැ නේද?

නිරූපණ ක්ෂේත්රයේ වැරැද්දක් නම් මම දකින්නේ නැහැ. මොකද නිරූපණ ක්ෂේත්රය කියන්නේ ලංකාවේ පුරවැසියන් අඳින ඇඳුම් තමයි අපි නිරූපණය කරලා පෙන්වන්නේ. එවිට ඒ ක්ෂේත්රයේදී අපිට විවිධාකාර ඇඳුම් අඳින්න වෙනවා. එවැනි විවිධාකාර ඇඳුම් අඳින්න ලැබීම වැරැද්දක් විදිහට මම දකින්නේ නැහැ. එක එක පුද්ගලයන් බලන ස්වභාවය අනුවයි එවැනි දේවල් තීරණය වෙන්නේ.

නිරූපණයට සරිලන සිරුරක් ඔබට තිබෙනවා කියලා හිතවාද?

නිරූපණ ක්ෂේත්රයට සරිලන සිරුරක් මට තිබෙනවා කියලා හිතනවා. නමුත් නිරූපිකාවකට තිබෙන සිරුරක් නොමෙයි රැජිනකට තිබිය යුත්තේ. රුජිනගේ උස මහත මනාවට තිබිය යුතුයි. නිරූපිකාවකට තිබෙන්නේ ඕනෑ සිහින් සිරුරක්.

පවුලේ විස්තර ටිකකුත් කියමු නේද?

අම්මයි, තාත්තයි, අයියයි, අක්කලා දෙන්නයි. පවුලේ සියලුම දෙනා තාත්තාගේ ව්‍යාපාරයේ අධ්යක්ෂවරු සහ අධක්ෂවරියන් ලෙස සේවය කරනවා. අයියයි අක්කලා දෙන්නයි විවාහකයි.

ඉගෙන ගත්තේ මොනවගේ අරමුණක් ඇතිවද?

උසස් පෙළ හැදෑරුවේ කලා අංශයෙන්. පසුව පියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වුණා. කොහොම වුණත් මගේ පොඩි කාලේ ඉඳන් තිබුණ සිහිනය තමයි මගේ රටේ රැජිනක් වෙන එක. අද වෙනකොට ඒ සිහිනය මම සැබෑ කරගෙන තිබෙනවා. එයට මගේ පවුලේ සියලු දෙනාම මට උදව් කළා.

රඟපාන්න ආරාධනා ලැබුණොත් භාරගන්නවාද?

මේ දවස්වල මිස් වර්ල්ඩ් තරගයට යන්න සූදානම් වෙනවා. ඒ හින්දා ඒ ගැන එතරම් හිතලා නැහැ. එම තරගයෙන් පසුව තමයි රංගනය ගැන හිතන්නේ..

[QUOTE="dj gamaya, post: 11975037, member: 61857"] [SIZE=4][B]මම මිස් ශ්‍රී ලංකා වුණේ පොළොන්නරුවෙ ඉඳන් ඇවිත් 2011 මිස් ශ්‍රී ලංකා පුෂ්පිකා සඳමාලි [/B][/SIZE] [SIZE=4]බොහෝ දෙනාට පුංචි කාලේ පටන් එක එක සිහින තිබෙනවා. වැව් බැඳි රාජ්‍යයේ හැදී වැඩුණු පුෂ්පිකා සඳමාලිටත් පුංචි කාලේ පටන් ලොකු සිහිනයක් තිබුණා. ඒ තමයි තමන් ඉපදුණල හැදී වැඩුණු රටේ කවදාහරි දවසක රැජිනක් වෙන්න. පසුගිය 19 වැනිදා පැවැත්වුණු දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයේදී ඇයට එම සිහිනය සැබෑ කරගැනීමට හැකිවුණා. එනිසා දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් පුෂ්පිකාගේ තොරතුරු අපි ඔබට කියන්නට අදහස් කළා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]පුෂ්පිකා ඔබ ගැන හැඳින්වීමකින්ම මේ කතාව ඇරඹුවොත්?[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මගේ සම්පූර්ණ නම පුෂ්පිකා සඳමාලි ද සිල්වාග වයස අවුරුදු 22 යි. ගම පොළොන්නරුව.කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. නිව් ජයරත්න ඉංජිනියර්ස් කියන මගේ පියාගේ ව්‍යාපාරයේ අධ්යක්ෂවරියක් ලෙස දැනට රැකියාවක් කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට සම්බන්ධ වුණේ කොහොමද කිව්වොත්?[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මම 2008 වසරේ රූසිරි වැඩමුළුවේදී නැචුරි බියුටි ක්වීන් බවට පත්වුණ. ඊට පසුව 2010 වසරේදී මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වුණා. එම තරගයේදී හොඳම නිරූපිකාවල හොඳම ඡායාරූපවලට පෙනී සිටීම, ජනප්‍රියම තරුව කියන අංශ තුනෙන්ම ජයග්‍රහණය කළා. පස්සේ අවසන් තරගකරුවන් පස්දෙනා අතරට ඒමේ වාසනාවද හිමිවුණා. ඒ වෙලාවේ තමයි තීරණය කළේ 2011 වසරේ දීත් මිස් ශ්‍රී ලංකා තරගයට සම්බන්ධ වෙනවා කියලා. ඊට පසුව මම අයෑදුම් කරලා තරගයට ඉදිරිපත් වුණා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඒ වෙලාවේ හිතුණද කිරුළ හිමිවෙයි කියලා?[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]එහෙම කියන්න අමාරුයි. මොකද මම විතරක් නොමෙයි අනෙක් තරඟකාරියනුත් අයෑදුම්කරන්නේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්. ඒ බලාපොරොත්තුව තමයි මටත් තිබුණේ. හැබැයි මට පොඩි කාලේ ඉඳන් හීනයක් තිබුණා මගේ රටේ රැජිනක් වෙන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]හීනය සැබෑ වුණාට පසුව ඔබට මොකද හිතුණේ ?[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]දරාගන්න බැරි සතුටක් දැනුනා. ඒ වෙලාවේ මට හිතුණා ලෝක රෑ රැජින තරගයටත් සහභාගිවෙලා ජයග්‍රහණයක් හිමිකරගත යුතුයි කියලා. තවද මට හිතුණු දෙයක් තමයි පිටිසර පළාත්වල ගැහැණු ළමයින්ට මම හොඳ උදාහරණයක් කියලා. මොකද පිටිසර පළාත්වල ළමයින්ට පොඩි බයක් තිබෙනවා මෙවැනි තරගවලට සහභාගි වෙන්න. මම පොළොන්නරුවෙන් පැමිණි තරඟකාරියක් විදිහට එම අභියෝගය භාරගෙන ඉදිරියට ඇවිත් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගෙන තිබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක රූ රුජින තරගයට සහභාගිවීමේ අවස්ථාව හිමිවෙනවාග ඒ අවස්ථාව හිමිවීම ගැන යමක් පැවසුවොත්?[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ඇත්තටම ගොඩක් සතුටුයි. තමන්ගේ රට නියෝජනය කරන්න ලැබීම මට ලැබුණ භාග්‍යයක් කොටත් සලකනවා. මට ඕනෑවෙලා තියෙන්නේ මගේ රටේ තිබෙන ශ්‍රී ලාංකික අභිමානය, ශ්‍රී ලාංකික සංස්කෘතිකත්වය සහ ශ්‍රී ලාංකික ජාතිකත්වයට එකඟව ලොව පුරා ජාතීන් 196 ක් එක තැනට යොමු වූ මොහොතේ අත්දෙක එකතු කරලා මගේ මව් භාෂාවෙන් ලෝකයට ආයුබෝවන් කියන මොහොත උදාකරගැනීමට.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]මේ ලැබෙන ජනප්‍රියත්වය විඳදරා ගන්නේ කොහොමද?[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]නිහතමානීව සතුටින් එම ජනප්‍රියත්වය භාර ගන්නවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ලංකාවේ මේ ක්ෂේත්රයේ තරුණියන් ගැන එතරම් හොඳ පැහැදීමක් නැහැ නේද?[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]නිරූපණ ක්ෂේත්රයේ වැරැද්දක් නම් මම දකින්නේ නැහැ. මොකද නිරූපණ ක්ෂේත්රය කියන්නේ ලංකාවේ පුරවැසියන් අඳින ඇඳුම් තමයි අපි නිරූපණය කරලා පෙන්වන්නේ. එවිට ඒ ක්ෂේත්රයේදී අපිට විවිධාකාර ඇඳුම් අඳින්න වෙනවා. එවැනි විවිධාකාර ඇඳුම් අඳින්න ලැබීම වැරැද්දක් විදිහට මම දකින්නේ නැහැ. එක එක පුද්ගලයන් බලන ස්වභාවය අනුවයි එවැනි දේවල් තීරණය වෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]නිරූපණයට සරිලන සිරුරක් ඔබට තිබෙනවා කියලා හිතවාද?[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]නිරූපණ ක්ෂේත්රයට සරිලන සිරුරක් මට තිබෙනවා කියලා හිතනවා. නමුත් නිරූපිකාවකට තිබෙන සිරුරක් නොමෙයි රැජිනකට තිබිය යුත්තේ. රුජිනගේ උස මහත මනාවට තිබිය යුතුයි. නිරූපිකාවකට තිබෙන්නේ ඕනෑ සිහින් සිරුරක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]පවුලේ විස්තර ටිකකුත් කියමු නේද?[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]අම්මයි, තාත්තයි, අයියයි, අක්කලා දෙන්නයි. පවුලේ සියලුම දෙනා තාත්තාගේ ව්‍යාපාරයේ අධ්යක්ෂවරු සහ අධක්ෂවරියන් ලෙස සේවය කරනවා. අයියයි අක්කලා දෙන්නයි විවාහකයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඉගෙන ගත්තේ මොනවගේ අරමුණක් ඇතිවද?[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]උසස් පෙළ හැදෑරුවේ කලා අංශයෙන්. පසුව පියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වුණා. කොහොම වුණත් මගේ පොඩි කාලේ ඉඳන් තිබුණ සිහිනය තමයි මගේ රටේ රැජිනක් වෙන එක. අද වෙනකොට ඒ සිහිනය මම සැබෑ කරගෙන තිබෙනවා. එයට මගේ පවුලේ සියලු දෙනාම මට උදව් කළා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]රඟපාන්න ආරාධනා ලැබුණොත් භාරගන්නවාද?[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මේ දවස්වල මිස් වර්ල්ඩ් තරගයට යන්න සූදානම් වෙනවා. ඒ හින්දා ඒ ගැන එතරම් හිතලා නැහැ. එම තරගයෙන් පසුව තමයි රංගනය ගැන හිතන්නේ..[/SIZE] [IMG]http://syco.me/wp-content/uploads/2011/08/72645_158998680811114_100001029500582_310533_2366909_n.jpg[/IMG] :cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom