Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pussy Natural Energy Drink
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මං energy drink පාවිච්චි කරලා නෑ බොරු කියන්න ඕනෙ නෑනේ. එත් නිකන් හිතට එන අදහස් ටිකක් කියන්නම්.

මං අර pussy energy drink එකේ නම විතරක් සලික්ල්ලට අරගෙන කාරණා ටිකක් කියන්නම් මුලින්. මචන් උඹ target කරන market එක මොකද්ද? tourist hotels/restaurants , nightclub වගේනම් ඕක නැගල යයි drink එක හොඳනම්. හැබැයි target market එක local people oriented supermarket/retail shops/hotels වගේනම් නැගලා යයි කියලා හිතන්න අමාරුයි.(ලංකාවේ සංස්කෘතිය සැලකිල්ලට ගත්තොත්, හැබැයි තව අවු. 5කින් විතරනම් සංස්කෘතිය අවුලක් වෙන එකක් නැතිවෙයි). අනිත් සිං එක තමයි ඕක promote කරන්නේ කොහොමද? TV/radio/newspaper advertisements එහෙම දාන්න පුළුවන් වෙයිද ලංකාවේ?

monster එකනම් නැගලා යයි මචන් මට හිතෙන්නේ drink එක හොඳනම්. කොහොමත් ඔය monster brand එකට සමහර කොල්ලෝ අතර පිලිගනිමකුත් තියනවා. FB එකෙන් promote කරන්නත් පුළුවන් වෙයි. එහෙම වුනොත් වියදමත් අඩුයි.

අනිත් සිං ඒකතමයි මචන් ලංකාවට මේ energy drinks 2 ගෙන්නන අය තව ඉන්නවද කියලා හොයලා බැලුවද? තව එකක් තමයි මං redbull එහෙම ගොඩක් දැකලා තියනවා මුස්ලිම් හොටෙල් වල( ඔය කොත්තු එහෙම දාන පොඩි කෑම කඩවල). ඒ පැත්තත් පොඩ්ඩක් හොයලා බලහන්.

කොහොමවුනත් මචන් සුභපතනවා උඹේ වැඩේ සාර්ථක වෙන්න කියලා.

[QUOTE="doonga, post: 17282139, member: 143627"] මචන් මං energy drink පාවිච්චි කරලා නෑ බොරු කියන්න ඕනෙ නෑනේ. එත් නිකන් හිතට එන අදහස් ටිකක් කියන්නම්. මං අර pussy energy drink එකේ නම විතරක් සලික්ල්ලට අරගෙන කාරණා ටිකක් කියන්නම් මුලින්. මචන් උඹ target කරන market එක මොකද්ද? tourist hotels/restaurants , nightclub වගේනම් ඕක නැගල යයි drink එක හොඳනම්. හැබැයි target market එක local people oriented supermarket/retail shops/hotels වගේනම් නැගලා යයි කියලා හිතන්න අමාරුයි.(ලංකාවේ සංස්කෘතිය සැලකිල්ලට ගත්තොත්, හැබැයි තව අවු. 5කින් විතරනම් සංස්කෘතිය අවුලක් වෙන එකක් නැතිවෙයි). අනිත් සිං එක තමයි ඕක promote කරන්නේ කොහොමද? TV/radio/newspaper advertisements එහෙම දාන්න පුළුවන් වෙයිද ලංකාවේ? monster එකනම් නැගලා යයි මචන් මට හිතෙන්නේ drink එක හොඳනම්. කොහොමත් ඔය monster brand එකට සමහර කොල්ලෝ අතර පිලිගනිමකුත් තියනවා. FB එකෙන් promote කරන්නත් පුළුවන් වෙයි. එහෙම වුනොත් වියදමත් අඩුයි. අනිත් සිං ඒකතමයි මචන් ලංකාවට මේ energy drinks 2 ගෙන්නන අය තව ඉන්නවද කියලා හොයලා බැලුවද? තව එකක් තමයි මං redbull එහෙම ගොඩක් දැකලා තියනවා මුස්ලිම් හොටෙල් වල( ඔය කොත්තු එහෙම දාන පොඩි කෑම කඩවල). ඒ පැත්තත් පොඩ්ඩක් හොයලා බලහන්. කොහොමවුනත් මචන් සුභපතනවා උඹේ වැඩේ සාර්ථක වෙන්න කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom