එක එක අය මීඩීයා ශො ගහන්නේ එක එක විදියට මචන්.. පුටින්ට පහුගිය සතියේ සැහෙන්න කේස් ගිය රුසියානු උන් උද්ගොශන කරලා. විපක්ශ නායකයව අත් අඩන්ගුවටත් ගත්තා.. ඔවා වහගන්න කරන ගේම්. ගිය සතියේ අරන් බලහන් පුටින් චාටර්ම වෙන සීන් රුසියාවෙන් සැහෙන්න වාර්තා උනා. ඒ හින්දා මේ වගේ එවා ප්‍රතිරූපය හදාගන්න කරන වැඩ.