Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Putin says will step down as president after term expires in 2024
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2024 දී ජනපති තනතුරෙන් අයින් වෙනවා - පුටින්

මොස්කව්හිදීය (රොයිටර්)

[ATTACH]72197[/ATTACH]

රුසියානු ව්‍යවස්ථාවට ගෞරව කරමින් 2024 දී තම තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියානු ව්‍යවස්ථාවට අනුව එක් අයකුට අඛණ්ඩව ධුර කාල තුනක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වන අතර වත්මන් ධුරකාලය අවසන් වූ පසු තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ වත්මන් ධුර කාලය 2024 දී අවසන් වේ.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැති ආර්ථික සමුළුවක් අමතමින් රුසියා ජනාධිපතිවරයා මෙම කරුණු කීය. කෙසේ නමුත් බලය අත්හරින බවක් හෙතෙම අදහස් කළේ නැත.

ජනාධිපති පුටින් මේ ආකාරයෙන් 2008 වසරේදී ජනාධිපතිධුරයෙන් ඉවත් විය. පිට පිට තෙවරක් ජනාධිපතිධුරයට දැරීමට ඇති බාධාව නිසා හෙතෙම එලෙස 2008 වසරේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වුවද අතරමැද කාලයේදී රුසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේය.

පසුගිය මාර්තු මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් පුටින් පහසු ජයක් ලැබු අතර වසර හයක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒත් සමඟම ඔහු සෝවියට් නායක ජෝසප් ස්ටාලින්ට පසු රුසියාවේ දීර්ඝ කාලයක් බලයේ සිටි නායකයා බවට පත්විය.

ව්ලැදිමීර් පුටින් පළමු වරට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ 2000 වසරේදීය. එතැන් පටන් 2008 දක්වා බලය හෙබවීය. පුටින්ට පසු ඔහුගේ සමීපතමයකු වන දිමිත්‍රි මෙද්වදෙව් ජනාධිපතිධුරයට පත්වූ අතර 2012 වසරේදී නැවතත් ජනාධිපතිවරණයට තරග කළ පුටින් එහිදි ජය ලබමින් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

එම කාලයේදී හෙතෙම වසර 4ක් වූ ජනාධිපති ධුර කාලය වසර හයක් දක්වා දීර්ඝ කිරීමට ද කටයුතු කළේය.

රුසියානු ව්‍යවස්ථාවට අනුව පිට පිට තෙවරක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වුවත් එක් අයකුට ජනාධිපතිධුරය දැරිය හැකි නිශ්චිත අවස්ථාවක් ගණනක් දක්වා නොමැත.

[QUOTE="YelaWolf, post: 23246975, member: 563129"] [CENTER][SIZE="4"][B][SIZE="5"][B][COLOR="Black"]2024 දී ජනපති තනතුරෙන් අයින් වෙනවා - පුටින්[/COLOR][/B][/SIZE] [/B][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Black"][CENTER]මොස්කව්හිදීය (රොයිටර්) [ATTACH]72197._xfImport[/ATTACH][/CENTER] රුසියානු ව්‍යවස්ථාවට ගෞරව කරමින් 2024 දී තම තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. රුසියානු ව්‍යවස්ථාවට අනුව එක් අයකුට අඛණ්ඩව ධුර කාල තුනක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වන අතර වත්මන් ධුරකාලය අවසන් වූ පසු තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ වත්මන් ධුර කාලය 2024 දී අවසන් වේ. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැති ආර්ථික සමුළුවක් අමතමින් රුසියා ජනාධිපතිවරයා මෙම කරුණු කීය. කෙසේ නමුත් බලය අත්හරින බවක් හෙතෙම අදහස් කළේ නැත. ජනාධිපති පුටින් මේ ආකාරයෙන් 2008 වසරේදී ජනාධිපතිධුරයෙන් ඉවත් විය. පිට පිට තෙවරක් ජනාධිපතිධුරයට දැරීමට ඇති බාධාව නිසා හෙතෙම එලෙස 2008 වසරේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වුවද අතරමැද කාලයේදී රුසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේය. පසුගිය මාර්තු මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් පුටින් පහසු ජයක් ලැබු අතර වසර හයක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒත් සමඟම ඔහු සෝවියට් නායක ජෝසප් ස්ටාලින්ට පසු රුසියාවේ දීර්ඝ කාලයක් බලයේ සිටි නායකයා බවට පත්විය. ව්ලැදිමීර් පුටින් පළමු වරට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ 2000 වසරේදීය. එතැන් පටන් 2008 දක්වා බලය හෙබවීය. පුටින්ට පසු ඔහුගේ සමීපතමයකු වන දිමිත්‍රි මෙද්වදෙව් ජනාධිපතිධුරයට පත්වූ අතර 2012 වසරේදී නැවතත් ජනාධිපතිවරණයට තරග කළ පුටින් එහිදි ජය ලබමින් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. එම කාලයේදී හෙතෙම වසර 4ක් වූ ජනාධිපති ධුර කාලය වසර හයක් දක්වා දීර්ඝ කිරීමට ද කටයුතු කළේය. රුසියානු ව්‍යවස්ථාවට අනුව පිට පිට තෙවරක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වුවත් එක් අයකුට ජනාධිපතිධුරය දැරිය හැකි නිශ්චිත අවස්ථාවක් ගණනක් දක්වා නොමැත. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom