PUTIN'S CONTROL ROOM

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    එල කොල්ලෙක්නේ
    අපිටත් හිටියා ඔය වගේ නායකයෙක්....අපේ ඉන්න බඩජාරියෝ එලවගත්තනේ ඒකව.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    රුසියාව කියන්නෙ ඇමරිකාවට පස්සෙ ගොඩක් ධනවත් රටක්. පූටින් තමයි මම දන්න හැටියට දැනට ලෝකෙ බලවත්ම රාජ්‍ය නායකයා. ලෝකෙම ධනවතුන් අතරින් පූටින් ඉන්නෙ හතරවෙනි තැන. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 70කට ආසන්නයි...
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    2E8AC63400000578-3330337-image-a-18_1448292011174.jpg


    මුන්ට බොන්න දෙන්නේ වොඩ්ක ද

    නොදකින් යකෝ උබට වෙන අහන්න දෙයක් තිබුනෙම නැත්ද :lol::lol::lol: