කියන කතාව හරි මචං, පාරේ යනකොට දකුණෙන් යන්න ඔනේ කියලා කියන්නේ තමන්ගේ හොදට මිසක් එහෙම නැතුව එහෙම නිතියක් නෑ. මෙතනදි කඩේ තියෙන්නේ පාරෙන් වම් පැත්තේ නම් කොහමද බං ළමයා දකුණෙන් යන්නේ ??
ඔය උඹේ ගෙදර කියලා හිතපන් කහා ඉර තියෙන්නේ මිටර් 100ක් එහායින් නම් පාරේ අයිනෙන් කහා ඉරට යද්දි උඹව හැප්පුනොත් උඹ වැරැදිද ?![]()
දකුණෙන් යන්න ඔනේ කියලා කියන්නේ තමන්ගේ හොදට මිසක් එහෙම නැතුව එහෙම නිතියක් නෑ.
owata interpritation denna api danne na bn othana monawa unada kiyala
ekai waradda kageda kiyanna bane bn oka balala
aruta heart attack ekak awada kiyala danne na
but nithi thiyenne apema hodata
uba danneth nane gewal thiyenne 100m da kiyala
a nisa okata tharka karalwa wadak na bn
ප්‍රදේශයේ තරුණයින් යතුරු පැදිවලින් ගොස් මාර්ගය හරස් කර වැන්රථය නවතා පොලිසියට භාර දි තිබේ.
අඬිකරණයෙන් තීන්දුවක් දෙන්න කලින් මගේ පුතේ මෙන්න මේ විදිහට තමා සලකලා බලන්නේ.
මොකක්හරි විවස්ථාවක් පනතක් තියනවද කියල මගේ පුතේ. එහෙම පනතක් නොමැති නම් හරි, තිබෙන පනත නඩුවට අදාල කර ගන්න බැරි නම්
මගේ පුතේ ඊලග මූලාශ්‍රය වෙන ඉහල අධිකරන්යක තීන්දු වලට යොමු ව්එනව මගේ පුතේ.
ඒහෙම ඉහල අධිකරණයක නඩු තීන්දුවක් දීලා නොමැති නම්, හරි මගේ පුතේ දීලා තියන තීන්දුව නඩුවට අදාල කර ගන්න බැරි නම් හරි ඊලගට බලන්නේ සිරිත් හාද පුතේ. එහෙම සිරිතක් නැත්නම්, ඊට පස්සේ බලන්නේ නීතිවේදීන්ගේ මත. (උදා - Gratius , Voet ලියන ලද පොත්).
ඉතින් මගේ පුතේ හැමදේම නීති පොතේම තියෙන්නම ඕනේ නෑ. හාද මගේ රත්තරන් පුතේ.

ඔහම හැප්පිලා මැරුනා කියලා වැන් එකේ ඩ්‍රයිවර්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද ලංකාවේ වාහන අනතුරු වලට එහෙම ලොකු දඩුවම් නෑ. වැඩිම වුනොත් සති දෙකක් හිරේ තියයි. වන්දියක් වත් ගෙවන්න වෙන්නේ නෑ මොකද එක ගෙවන්නේ ඉන්ශුවරන්ස් එකෙන්. සති දෙක තුනක් යද්දි ඩ්‍රයිවර් පුරුදු විදියට වාහන එලවයි... මේ ළමයාගේ පවුලේ කට්ටිය ඉතුරු ජිවිත කාලේම විදවයි.
ලංකාවේ ඔහම වැරදි නවත්තන්න නම් රථවාහන වැරදි වලට ටිකක් දැනේන්න දඩ ගහන්න ඔනේ. බිමතින් එලෙව්වොත් අනිවා 25,000 නේමේ ලක්ශයක් කරන්න ඔනේ වගේම අවුරුද්දක්වත් ලයිසන් කැන්සල් කරන්න ඔනේ. නැත්තම් ලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නෑ. දැන් බීලා අහු උනොත් 10,000කින් වගේ ගොඩ... එකටත් මිනිස්සු පුරුදු වෙලා. අකමැත්තෙන් වුනත් එක කරන්නම වෙනවා නැත්තම් ලංකාවේ කවදාවත් විනයක් හැදෙන එකක් නෑ.![]()
ලමයා වැරදි පැත්තෙන් නේ යන්නේ!!! හරි පැත්තෙන් ගියා නම් මේ අනතුර වලක්වා ගන්න තිබ්බා

වෑන් එක එලවපු එකාගේ තාත්තා එලකිරි එකේ ඉන්නවා කියලා දන්නේ නෑ නේ අපි.....![]()
වෑන් එක එලවපු එකාගේ තාත්තා එලකිරි එකේ ඉන්නවා කියලා දන්නේ නෑ නේ අපි.....![]()
දැන් පුතීට තේරුනා කියල හිතනව හැමදේම නීති පොතේම තියෙන්න ඔනේ නැති බව!!!
ලමයා වැරදි පැත්තෙන් නේ යන්නේ!!! හරි පැත්තෙන් ගියා නම් මේ අනතුර වලක්වා ගන්න තිබ්බා

අඬිකරණයෙන් තීන්දුවක් දෙන්න කලින් මගේ පුතේ මෙන්න මේ විදිහට තමා සලකලා බලන්නේ.
මොකක්හරි විවස්ථාවක් පනතක් තියනවද කියල මගේ පුතේ. එහෙම පනතක් නොමැති නම් හරි, තිබෙන පනත නඩුවට අදාල කර ගන්න බැරි නම්
මගේ පුතේ ඊලග මූලාශ්‍රය වෙන ඉහල අධිකරන්යක තීන්දු වලට යොමු ව්එනව මගේ පුතේ.
ඒහෙම ඉහල අධිකරණයක නඩු තීන්දුවක් දීලා නොමැති නම්, හරි මගේ පුතේ දීලා තියන තීන්දුව නඩුවට අදාල කර ගන්න බැරි නම් හරි ඊලගට බලන්නේ සිරිත් හාද පුතේ. එහෙම සිරිතක් නැත්නම්, ඊට පස්සේ බලන්නේ නීතිවේදීන්ගේ මත. (උදා - Gratius , Voet ලියන ලද පොත්).
ඉතින් මගේ පුතේ හැමදේම නීති පොතේම තියෙන්නම ඕනේ නෑ. හාද මගේ රත්තරන් පුතේ.

කියපන් කඩේ දාපු එකාට කඩේ පාරේ දකුණු පැත්තේ හදන්න තිබ්බේ කියලා. කිව්වොත් කියන්නේ මන්දමානසික කතාවක්ම තමයි.
එතකොට පාර පනින්න ඕනේ නෑ, වම දකුන මාරු වෙන්නෙත් නෑ. වම් පැත්තේ කඩේ තියන හැම දේම, දකුනු පැත්තේ කඩෙත් තියනව. ගානත් එකයි. ඔබතුමා පොඩ්ඩක් බුද්ධිමත්ව හිතන්න

නීතිය ඉගෙන ගත්තේ ෆිල්ම් වලින් කෑලි කෑලි අහුලන්ද බං![]()
ඕකාව දැනටම කුද්ලලා දාන්නේ හිට් ඇන්ඩ් රන් නැත්තම් ඇටෙම්ට් ඔෆ් මර්ඩර්![]()

ඔන්න කිව්වා ගොන් කතාවක්. ඌට තිබ්බේ කඩවල් දෙකක් පාර දෙපැත්තෙන් හදන්න.එතකොට පාර පනින්න ඕනේ නෑ, වම දකුන මාරු වෙන්නෙත් නෑ. වම් පැත්තේ කඩේ තියන හැම දේම, දකුනු පැත්තේ කඩෙත් තියනව. ගානත් එකයි. ඔබතුමා පොඩ්ඩක් බුද්ධිමත්ව හිතන්න
ස්තූතී.
මීට
ලොල්_සීණ්![]()

තමන් සසරේ කරන ලද කර්ම විපාක අවස්තාව ලැබුනු සැනින් තමා කරා එලබෙන අයුරුත්..ඊට සම්බන්ධ නැති පුද්ගලයන් කරා එම විපාකය පල නොදෙන අයුරුත් මනාව පිලිබිඹු වන මෙම සිද්දියෙන්.බුදුරජාණන් වහන්සේ වදාල දහමේ සත්‍යයතාව මනාව පැහැදිලි වේ...
එබැවින්..මේ අනතුරට මුහුණ දුන් කුඩා දරුවා..ඔහු සසරේ කරන ලද අකුසල කර්මයක විපාකය ගෙවන ලදී..එම අකුසලයට හවුල් නොවූ ඔහුගේ සහෝදරිය අනතුරක් නොවී ගැලවෙන ලදී..එබැවින්..ඔබ මෙය බලා මෙම රියදුරාට ගහමු....මරමු ...යයි පවසා අහක යන පාපකර්ම රැස්කර ගැනීමෙන් වලකින්න