Puttalama Accident CCTV වෑන්_පරයා පාරේ අයිනෙන් ගිය ලමයව යට කරල&#

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම නම් කියන්නේ ඕකගේත් පවුලේ ළමයි ටික මරන්න ඕනා. :angry::angry: රට විනාස වෙලා තියෙන්නේ.
    ඔන්න ක්ඉව්ව තරු පහෙ කතාවක් :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    වෑන් එක එලවපු එකාගේ තාත්තා එලකිරි එකේ ඉන්නවා කියලා දන්නේ නෑ නේ අපි..... :rolleyes::rolleyes::rolleyes:
    ignore list danma. sarame pihida ganna baruwa karumeta ipaduna unge comment apita kiyawanna wenneth nane ethakota. :yes::cool:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මුන්ටනම් දෙන්න ඕන ඉහලම පනිෂ්මන්ට් එක දෙන්න ඕන බන්.පව් අර පොඩි එකා. අපි කොච්චර පාරේ පරිස්සමෙන් ගියත් බුරුවො වාහන එලෙව්වොත් ඔහොම තමයි. :angry::angry::angry::angry:
     
    Champ_01

    Active member
  • May 25, 2017
    366
    52
    28
    Silicon Valley
    ඔහම හැප්පිලා මැරුනා කියලා වැන් එකේ ඩ්‍රයිවර්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද ලංකාවේ වාහන අනතුරු වලට එහෙම ලොකු දඩුවම් නෑ. වැඩිම වුනොත් සති දෙකක් හිරේ තියයි. වන්දියක් වත් ගෙවන්න වෙන්නේ නෑ මොකද එක ගෙවන්නේ ඉන්ශුවරන්ස් එකෙන්. සති දෙක තුනක් යද්දි ඩ්‍රයිවර් පුරුදු විදියට වාහන එලවයි... මේ ළමයාගේ පවුලේ කට්ටිය ඉතුරු ජිවිත කාලේම විදවයි.

    ලංකාවේ ඔහම වැරදි නවත්තන්න නම් ‍රථවාහන වැරදි වලට ටිකක් දැනේන්න දඩ ගහන්න ඔනේ. බිමතින් එලෙව්වොත් අනිවා 25,000 නේමේ ලක්ශයක් කරන්න ඔනේ වගේම අවුරුද්දක්වත් ලයිසන් කැන්සල් කරන්න ඔනේ. නැත්තම් ලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නෑ. දැන් බීලා අහු උනොත් 10,000කින් වගේ ගොඩ... එකටත් මිනිස්සු පුරුදු වෙලා. අකමැත්තෙන් වුනත් එක කරන්නම වෙනවා නැත්තම් ලංකාවේ කවදාවත් විනයක් හැදෙන එකක් නෑ.
    :dull::dull:

    සිරා :yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334

    Prison 2 years wath danne nadda bung ? :eek::eek: , bila drive karala maruwath :eek:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Puttalama Accident CCTV... 05-07-2018 10:04 PM danne nathi huththth@ katha nokara idapan p@ko
    Puttalama Accident CCTV... 05-07-2018 09:51 PM prashnaya anunge wenakan okkoma darshanikayo. ane nikan palayan ponna pakaya

    අනේ හුකේ දාර්ශනික නැ
    උබලටත් ඕක උනොත් තේරෙයි මොකක් හරි ලෙඩක්ද නින්ද ගියද උබලගේ අම්ම අවමද ඌ කිවේ
    උබත් නොදන්නා උත්ටවල් කියන්න එපා
    මාත් එකයි කිවේ දන්නේ නැ කියල
    මං දන්නෙත් නැ උබ දන්නෙත් නැ මොකද උනේ කියලා
    ඒ හින්ද උබත් උක නොදී හිටපන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උනේ මොනවද දන්නේ නැතුව රෙද්ද කඩුව වගේ කෑගහනව
    ලොල්
    යකෝ මරුන කියලා ඌ හරි එකා වෙන්නේ නෑ
    මැරුණේ නැ කියලා ඌ වැරදි කරය වෙන්නෙත් නැ
    රේප් නෙමෙයි ඕන එකක් කපපල්ලා
    මං ඕවා මැරෙද්දි අරන් යන්නේ නැ
    හැබැයි කියන්න තියන ඒක කියල තියෙන්නේ කෙලින්ම
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    උනේ මොනවද දන්නේ නැතුව රෙද්ද කඩුව වගේ කෑගහනව
    ලොල්
    යකෝ මරුන කියලා ඌ හරි එකා වෙන්නේ නෑ
    මැරුණේ නැ කියලා ඌ වැරදි කරය වෙන්නෙත් නැ
    රේප් නෙමෙයි ඕන එකක් කපපල්ලා
    මං ඕවා මැරෙද්දි අරන් යන්නේ නැ
    හැබැයි කියන්න තියන ඒක කියල තියෙන්නේ කෙලින්ම

    mokakda wela tiyenne itin?