Putuwak heduwa | ලී වලින් පුටුවක් හැදුවා

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Putuwak heduwa | ලී වලින් පුටුවක් හැදුවා

    ගේ වැඩ වලට ගෙනල්ලා ඉතිරි උන ලී වලින් අඩු වියදමින් ලේසියෙන් වැරෙන්ඩා වලට පුටු ටිකක් හැදුවා.. ඇදිරි නීති වෙලාවේ එලියට ගියාම පොලිස් අල්ලන නිසා පුටු ටික පොලිෂ් කරන්න බඩු ගේන බැරි උනා.. පොලිෂ් කරාම තම්බ්නේල් අප්ඩේට් කරන්නන්.. කොහොම උනත් අපතේ යන නාස්ති නොකර වටිනා දෙයක් කරගන්න කැමති අයට මේක..

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mageth gedarata genapu teak lee/lali tikak thiyenawa bn karanna deyak nathuwa.
    Mewa hadanna danneth nane.

    Bas kenek genalla karanna giyoth uta bara ganak denna wenawa dawas padi.
    Aparade ithin.

    Machn slab eke heat eka adu kara ganna puluwan kohomada?
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    96516030_825308491288745_6721674812386705408_n.jpg

    :love:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Mageth gedarata genapu teak lee/lali tikak thiyenawa bn karanna deyak nathuwa.
    Mewa hadanna danneth nane.

    Bas kenek genalla karanna giyoth uta bara ganak denna wenawa dawas padi.
    Aparade ithin.

    Machn slab eke heat eka adu kara ganna puluwan kohomada?

    Roof ekak nedda.. wahala wenuwata slab ekakda thiyenne .. wahala thiyenawa nam macpoil danna.. slab eka nan green top ekak hadaganna.. heat eka adu karanawa wagema ethule ventilation wedi karanna one.. ekata ithin karanna puluwan godak dewal thiyenawa..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මේක බැලුවාම සෑහෙන්න ලොකු වෙනසක් දැක්ක. මම මේක සෑහෙන්න අත්විදල තියෙන දෙයක්. ලංකාවෙ වෘතිමය හැකියාවක් තියෙන ගොඩක් අයට හරිහමන් ටූල්ස් සෙට් නෑ. ආදි කාලෙ ක්‍රමේට වැඩ. හැම ක්ශේස්ත්‍රයේම ඉන්න අය මෙහෙමයි. ඇයි එහෙම වෙන්නෙ.

    TFS 20++
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Roof ekak nedda.. wahala wenuwata slab ekakda thiyenne .. wahala thiyenawa nam macpoil danna.. slab eka nan green top ekak hadaganna.. heat eka adu karanawa wagema ethule ventilation wedi karanna one.. ekata ithin karanna puluwan godak dewal thiyenawa..

    Cross ventilation vidiyata ge hadala thiyenne machan.
    Slab eka thamai godak heat wenne. A/C ekata godak power yanawa a nisa.
    Machan pot wala tikak loku gas tikak dammoth hari yavi neda?

    Green top kiyala uba kiuwe machan real grass da ara carpet ekada?
    Thx bn reply ekata.