PVR luxe cinema - One galle face

dmsupun

Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    PVR luxe kiyanne ara reclining sofas ekka thiyena eka neh ?
    Eka poddak balanna 3 denekta eka langa thiyei da kiyala.

    Eaye bn mama yaddi katta awwe minissu polime innawa port city balanna. One galle face eken mama eliyata awa 6.35pm wage. A weddi polima one galle face athulata enna.

    ඔව් ඔව් බුක් කරලම යන්න වෙනවා. එක ළඟ 3 ඒව තියෙනවා. 😊
     
    • Like
    Reactions: planner123

    shenat

    Well-known member
  • May 13, 2007
    57,953
    86,159
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම නැත්‍තම් මිනිස්සු පාරට වැටීගෙන ඇවිල්ල කොළඹට රිදෙන්න ගන්නකොට ඉකනොමි එක රිකවර් වෙනවා. මෙච්චර කල් නම් උනේ එහෙමයි.

    අන්න ඒක තමා වරද. රිකවර් කරගන්න බැරිවෙන්නම වැටෙන්න ඕන. නැත්තන් හැදෙන්නෙ නෑ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    puluwan

    1 - cant take food from outside
    2 - Luxe - seats adui, leather switch controlled seats with food and drink plates to keep + you get 1 free water bottle + a blanket (meka nam dan den na)
    3 - popcorn ekak 900 wage wenawa (food nam genihin oya wage public places wala kana eka recommend kran na owa asse inna aiyala maha jara sattu) risk eka hodatama wadi

    cost - 1500x2 = 3000 + popcorn 2 900*2 = 1800 + drink another 500 + car park 450

    total 5750

    picture quality 6/10
    sounds 7/10
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    අන්න ඒක තමා වරද. රිකවර් කරගන්න බැරිවෙන්නම වැටෙන්න ඕන. නැත්තන් හැදෙන්නෙ නෑ.
    ඔව් බලමු ඉතිං, උඹ කුලියට ඉන්න රටෙත් අල්ලන් ඉඳල ඉඳල ඕපන් කරාට පස්සෙ දැන් දවසට 100කට කිට්ටු වෙන්න වැලිගම්පිටි යනව නේද...ඒ වගේ තමා 😊
    බලමු අපේ ආර්තිකේට මොනව වෙයිද කියල. වැටුනොත් එහෙමයි වැටුන්නැත්‍තම් එහෙමයි 👍

    puluwan

    1 - cant take food from outside
    2 - Luxe - seats adui, leather switch controlled seats with food and drink plates to keep + you get 1 free water bottle + a blanket (meka nam dan den na)
    3 - popcorn ekak 900 wage wenawa (food nam genihin oya wage public places wala kana eka recommend kran na owa asse inna aiyala maha jara sattu) risk eka hodatama wadi

    cost - 1500x2 = 3000 + popcorn 2 900*2 = 1800 + drink another 500 + car park 450

    total 5750

    picture quality 6/10
    sounds 7/10

    නියමයි මචං, බොහොම ස්තූතී.
    ------ Post added on Jan 23, 2022 at 1:43 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,341
    22,825
    113
    puluwan

    1 - cant take food from outside
    2 - Luxe - seats adui, leather switch controlled seats with food and drink plates to keep + you get 1 free water bottle + a blanket (meka nam dan den na)
    3 - popcorn ekak 900 wage wenawa (food nam genihin oya wage public places wala kana eka recommend kran na owa asse inna aiyala maha jara sattu) risk eka hodatama wadi

    cost - 1500x2 = 3000 + popcorn 2 900*2 = 1800 + drink another 500 + car park 450

    total 5750

    picture quality 6/10
    sounds 7/10
    Boruwa thama owaye thanikara... satisfaction ekann hdatama aduyi