මගේ නමට PVT Limited Company එකක් තියෙනව. එකේ Director ඉන්නේ මම.
එත් පොඩි කරදර ටිකක් වුන නිසා CRIB එකේ මගේ Arreas වගයක් පෙන්වන්නවා. ඒ නිසා, NTB එකෙන් මට OD එකක් දෙන්න බැහැ කියනවා.දැන් නම් කිසිම Loan Arreas නැහැ. එත් පරණ එව්වා වල පහු වුන Date පෙන්වනවා.
මම OD එක ගන්න ගියේ, Company එකේ නමට. එකේ Director මම නිසා, මගේ Crib එකේ Arreas තියෙන නිසා, දෙන්න බෑ කිව්වා.
එක හරි කියමුකෝ.
මම Company එකේ Director කමෙන් අයින් වෙලා, වෙන කෙනෙක්ට Company එක දුන්නොත්, එයාගේ Crib එකේ අවුලක් නැත්තම්, එයාට Company එක නමට OD එක ගන්න පුළුවන් ද ?