Pyapal with commercial bank

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මචන් අද මන් paypal ඒකේන් purchase ඒකක් කරා..1$ =160lkr ගානේ කැපිල තිබුන..
    උබලගේත් ඒහේමද? මට දැනගන්න ඕන වේන bank වල කොහොමද කැපේන්නේ කියල?
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    මචන් අද මන් paypal ඒකේන් purchase ඒකක් කරා..1$ =160lkr ගානේ කැපිල තිබුන..
    උබලගේත් ඒහේමද? මට දැනගන්න ඕන වේන bank වල කොහොමද කැපේන්නේ කියල?

    Ow 160k kapenawa :rolleyes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    eka parak mage 163k kapala thibba ban.HNB bank.ungen call karala ahuwama kiyanawa un ehema kapa ganne na lu :angry::angry::angry: