Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pyramid epa kiyanne ai?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ පිරමීඩ ජාවාරමක් කියන්නේ?

අද මුදල් ඉපයීමට ලෙහෙසිම ක්‍රමයක් ලෙස මවාපාන නමුත් අපිට මුදල් ඉපයීමට ඉතා අමාරු, අපගේ හුදු වාසිය වෙනුවෙන් අහින්සක මිනිසුන් දහස් ගණනක් අමාරුවේ දැමීමට සිදුවන, අවසානයේ තමන්ට හිමි සියල්ලම අහිමි වී හිරබත් කෑමටද සිදුවන ව්‍යාපාරයක් තමයි මේ පිරමීඩ ව්‍යාපාර. මේවා එක් අයකුගෙන් පටන්ගෙන පහලට පිරමීඩයක් ලෙස විවිධ මට්ටම් වලට පුද්ගල පුරුක් අමුනා ගෙන ඔවුන්ගෙන් සම්භන්ධක ගාස්තු හෝ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට සැලැස්වීම මගින් හෝ මුදල් එකතු කරන ආයතන ලෙස ක්‍රියාත්මක වෙනවා. ඔබේ හොදම මිතුරා හෝ ලඟ හිතවතෙක් තමයි ඔබව මුලින්ම මේ කරදරේ පටලවන්නේ. මොකද එම තැනැත්තා මුලින්ම මේ බොරුවට අහුවෙලා ඉන්නේ.

මේ පිරමීඩ ක්‍රියාත්මක වන්නේ ආයෝජන හෝ ව්‍යාපාර යෝජනා ක්‍රම ලෙස. මෙහිදී ප්රතිලාභ ලබන ක්‍රම දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට,

1. මෙම යෝජනා ක්රමයේ සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත

මෙහිදී කරන්නේ මම සම්භන්ධ වූවානම් මම තව දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු මේකට සම්භන්ධ කිරීම හා ඉන්පසු මා සම්භන්ධ කල අය තවත් සාමාජිකයන් සම්භන්ධ කිරීමයි.

2. යෝජනා ක්රමයේ අරමුදල් ප්‍රමාණය එනම් සම්භන්ධ වන පුද්ගලයින් ගෙවන මුදල් ප්‍රමාණය වැඩිවීම මත හෝ බොහෝ දුරට තීරණය වන්නා වූ ක්‍රමයක් මත.

මෙම ව්‍යාපාර එකක්වත් රජයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලද ව්‍යාපාර නොවේ. ඒවා නීතිවිරෝධී වංචා ව්‍යාපාර.

කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ?

මේ ව්‍යාපාර විවිධ ස්වරූප වලින් ක්‍රියාත්මක වෙනවා. සමාජ සේවා ආයතන ලෙස, භාණ්ඩ හා සේවා අලෙවි කරන ආයතන ලෙස හෝ කෙලින්ම මුදල් ආයෝජනය කරන ව්‍යාපාර ලෙස පෙනී සිටිනවා. කෙසේ ක්‍රියාත්මක වුවත් මේවා සියල්ල නීති විරෝධී ව්‍යාපාර. ඒ නිසා මේවාට සම්භන්ධවන අපිත් නීති විරෝධී ක්‍රියාවකට සම්භන්ධ වෙනවා.

මොනවද මේ ආයතන?

ලංකාව තුල මෙම පිරමීඩ ක්‍රම ගොඩාක් ක්‍රියාත්මක වුනා. සමහරක් පිරමීඩ ව්‍යාපාර මේ වන විටත් නීතියේ රැහැනට හසුවී හමාරයි. නමුත් මේ වන විට තිබෙන නීති වලින් කපටි ලෙස රිoගා යමින් මෙම ජාවාරමේ නිරත වන ප්‍රධානම ආයතනය තමයි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් (Global Life Style). මේ ආයතනයට සාමාජිකයින් බදවාගන්න ආකාරය පිලිබඳව කෙටි විස්තරයක් බලමු. මේ සාමාජිකයින් මුලින්ම මේ ආයතනයට මූලිකව මුදලක් ලබාදී භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගන්න ඕනි (Rs. 10,000 ක් වටිනා භාණ්ඩයකට Rs. 60,000 කට අධික මුදලක් ගෙවමීන්). මේ භාණ්ඩ හෝ සේවා ලබාගන්න පුද්ගලයා එම භාණ්ඩ හෝ සේවා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට විකිනීම මගින් තමා වැය කල මුදල ඉපයීමට උත්සාහ ගන්නවා. මේ හරහා බොහෝ පිරිසක් මේ භාණ්ඩ හෝ සේවා මිලදී ගන්න පොලඹවා ගැනීම මත පිරමීඩාකාර ක්‍රමය ගොඩනගාගන්නවා.

තමාගෙන් වැයවූ මුදල උපයාගැනීම සදහා බොරු සුරංගනා ලෝකවල් මවාපාමීන් තමන්ගේ හොදම යාලුවාව විතරක් නෙමෙයි තමන්ගේ දෙමාපියන්ව නෑදෑයින්ව උනත් මෙම පිරමීඩයේ පුරුක් පිරවීම සදහා ඔබ විසින් ඉතා පහත් ආකාරයෙන් භාවිතා කරනවා. නමුත් මාස කිහිපයක් ගත වූවාම තමයි ඔබට අවබෝධ වන්නේ තමන්ගේ මුදලුත්, ශ්‍රමයත්, කාලයත් හිතවතුනුත් මෙම පිරමීඩ ජාවරම මගින් තමන්ට අහිමි කරලා අවසානයි කියලා. නමුත් ඒ වන විට ඔබ ප්‍රමාද වැඩියි.

මේ ආයතන මුලින්ම කරන්නේ මෙවන් පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු කරගෙන වැඩමුලු සහ දේශන පැවැත්වීමයි. මේ දැනුවත් කිරීමේ දේශන හරහා අපිට කිසිම අවශ්‍යතාවයක් නැති කිසි වැදගැම්මකට නැති භාණ්ඩයක් තමයි විකුණන්නේ. ඒකත් වෙළඳපලේ මිලට වඩා වැඩි මිලක තමයි විකුණන්නේ. මේ විදිහට භාණ්ඩ විකිණීමේ දාමයේ අවසානය කුමක්ද? ඔබ දන්නවාද? මේ විදිහට පහලට සාමාජිකයෝ බදවාගැනීම කරගෙන යනවිට අපේ ලංකාවේ ජනගහනය වන කෝටි දෙක ස්තර නැත්නම් තට්ටු පනහක් (50) විතර යද්දි ඉවර වෙනවා.

මොළ සේදීම නොහොත් Brain Wash කිරීම

මෙම ආයතනයේ මූලිකම වෙළෙද උපක්‍රමය තමයි සාමාජිකයින්ගේ මොළ සේදීම නොහොත් Brain Wash කිරීම. මේ සදහා විවිධ වැඩමුලු පවත්වමින් විශාල මුදලක් මෙම ආයතනය වැය කරනවා. එක් දින වැඩමුලු මෙන්ම දින කිහිපයක වැඩමුලුද මොවුන් විසින් පවත්වනවා. එම වැඩමුලු වලින් කරනුයේ ප්රභාකරන් විසින් මරාගෙන මැරීම සදහා කොටි සාමාජිකයින්ගේ මොළ සේදුවාට සමාන වැඩකි. මෙම වැඩමුලුවලින් එලියට පැමිණෙන්නේ මුදල් ඉපයීම වෙනුවෙන් එනම් පිරමීඩයේ තම පුරුක් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ඕනෑම ආකාරයේ පහත් ක්‍රියාවක් කිරීමට පෙලඹෙන පුද්ගලයෙකි.

බොරු කීම සහ සුරංගනා ලෝක මවා පෙන්වීම

මෙම Global Life Style ආයතනයේ වැඩමුලුවලට සහභාගී වූ අයගේ ප්‍රධානම ලක්ෂණයක් තමයි අතේ අහු වන බොරු කීම සහ සුරංගනා ලෝක මවා පෙන්වීම. ඔවුන් විසින් ඉතාමත්ම පහත් අන්දමින් තමාගේ ලගම යාලුවන්ව, නෑදෑයින්ව මෙන්ම හිතවතුන්ව විව්ධ බොරු කතා කියමින් සුරංගනා ලෝක වල අතරමන් කරවනවා. ඔවුන් ප්‍රකාශ කරනුයේ මුදල් ඉපයිය හැකි හොදම පහසුම ක්‍රමය මෙය බවයි. එමෙන්ම ඔවුන් පවසන්නේ අපිට මාස කිහිපයක් මෙම ජාවාරමේ යෙදීමෙන් Ferrari Cars මිලදී ගත හැකි බවයි. එමෙන්ම Ferrari Car එකක් මිලදී ගැනීමේදී ආයතනය මගින් 50% ක මුදලක් ලබාදෙන බවයි. ඉතින් මුදලට ගිජු මිනිසුන් පහසුවෙන්ම මෙම ආයතනයේ ගොදුරක් බවට පත් වනවා. ආයතනයට නව සාමාජිකයින් බදවා ගැනීම සදහා ගමන් කිරීමට ඉන්ධන දහනය අඩු CT 100 මෝටර් බයිසිකයක් මිලදී ගන්න යැයි කියන මොවුන් පිරමීඩයේ ඉහල සාමාජිකයින් විසින් Ferrari වැනි මෝථර් රථ මිලදී ගන්නා බවට සාමාජිකයින් තුල විශ්වාසයක් ඇතිකරවා මෙම ජාවාරම පිළිබදව විශාල ඇල්මක් සහ පිස්සුවක් ඇති කරවනවා. මෙම උදාහරණයෙන් ඔබට තේරුම් ගන්න පුලුවන් මෙම ආයතනය මතුපිටින් පෙන්වන දෙය නෙමේ සැබෑ ලෙසම ක්‍රියාත්මක කරන්නේ කියලා. මෙම ආයතනයේ සාමාජිකයින් බොරුවෙන් ජීවත් වන පිරිසකි.

ආදායම් ලබන්නේ කවුද?

මේ ආයතන ලංකාවේ ආයතන නෙවේ. මේවා පිටරට මහාපරිමාන ව්‍යාපාරිකයින්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේ ඔබ ගෙවන මුදලින් ප්රතිලාභ ලබන්නේ මේ ජාලයේ ඉහලම ඉන්න පිරිස පමනයි. ඔබට ලැබෙන්නේ මුලාව පමණයි.

මේ නීති විරොධී ව්‍යාපාරවල නිරත වීම් නිසා දඩුවම් ලබන පිරිස් ගැන ඔබ අහලා ඇති. සක්විති රණ්සිංහ, ගෝල්ඩන් කී වැනි ආයතන වල පුද්ගලයින් මෙවැනි නීති විරොධී ව්‍යාපාරවල යෙදී මේ වන විට නීතියෙන් වරදකරුවන් වී සිටින අයයි.

අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි විදෙශ් රවවල හොරුන්ගේ අතට යවන්න එපා

මෙම Global Life Style ආයතනය පවත්වාගෙන යනුයේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි දෙමළ ජාතිකයෙකි. ඔබ විසින් මෙම පිරමීඩයට සම්බන්ධ කරගන්නා සෑම පුද්ගලයෙකුම භාණ්ඩය මිලදී ගැනීම වෙනුවෙන් වියදම් කරන මුදලෙන් යම් කොටසක් මෙම පුද්ගලයාට ලැබෙනවා.

මෙම ආයතනය දැනට පවතින නීති වලින් රිoගලා තමයි මේ ජාවාරම කරන්නේ

අප රටේ පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කිරීමත් ඒවාට කුමන ආකාරයකින් හෝ සම්බන්ධවීමත් 100% ක්ම නීති විරෝධී බව ඔබ හොදින් මතක තබා ගත යුතුයි. නමුත් Global Life Style ආයතනය මෙම නීති වල තිබෙන හිඩැස් වලින් රිoගලා තමයි දැනට මෙම ජාවාරමේ යෙදෙන්නේ. ඔවුන් පිරමීඩය ක්‍රියාත්මක කිරීමට පහළ ස්ථර වල සිටින සාමාජිකයින්ව දේශන මගින් පොළඹවන නමුත් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේ කිසිවෙකු තමන් සාමාජිකයින් බදවා ගැනීමට උපදෙස් දෙන බව පිළිගන්නේ නැහැ.

එමෙන්ම එම ආයතනය (Global Life Style) විසින් කිසිම වටිනාකමක් නොමැති භාණ්ඩ හා සේවාවන් කිහිපයක් තමන්ගේ මෙම පිරමීඩ ජාවාරම නීතියේ රැහැනින් පලා යෑම සදහා මෙවලමක් වශයෙන් භාවිතා කරනවා. වෙළෙදෙපොලේ Rs. 10,000 ක් පමණ වටිනාකමකින් යුතු භාණ්ඩ මෙම ආයතනය විසින් තම සාමාජිකයින්ට විකුණනුයේ Rs. 60,000 කටත් වැඩි මුදලකටයි. ඉතින් ඔබම සිතා බලන්න ඔවුන් විසින් මෙම භාණ්ඩ විකිණීම භාවිත කරනුයේ නීතියේ රැහැනින් මිදීමට මෙවලමක් වශයෙන් පමණයි. ඇත්ත වශයෙන්ම ඔවුන් කරනුයේ මුදල් ලබාගෙන ඔබව පිරමීඩ ජාවාරමට සම්බන්ධ කර ගැනීමයි.

නමුත් භාණ්ඩයක් ලබානොදී ඔබගෙන් මුදල් පමණක් අය කර සාමාජිකත්වය ලබාදීම පිරමීඩ ජාවාරමක් බව තහවුරු වී එම ආයතනයත් එහි සාමාජිකයිනුත් පහසුවෙන්ම නීතියේ රැහැනට පත්වන නිසා මෙම ආයතනය සිදු කරනුයේ කිසිදු මූල්‍යමය වටිනාකමක් නොමැති භාණ්ඩයක් ඔබට නාමමාත්‍රිකව ලබාදී මෙම පිරමීඩ උගුලට ඔබව හසු කරගෙන නීතියෙන්ද පැන යාමයි. බුදිධිමත් ඔබට මෙය තේරුම් ගැනීම එතරම් අපහසු වෙන එකක් නැහැ කියලයි අප විශ්වාස කරනුයේ.

ඔබ දැන දැනත් වෙළෙදපොලේ Rs. 10,000 ක් වටිනා භාණ්ඩයක් Rs. 60,000 කට ඔවුන්ගෙන් මිළදී ගන්නවා කියන්නේ ඔබ Rs. 50,000 ක් ගෙවා ඔවුන්ගේ සාමාජිකත්වය ලබාගෙන පිරමීඩ ජාවාරමට සම්බන්ධ වූවා කියන එක නේද? මෙතනදි ඔබ මිලදී ගන්නා භාණ්ඩය වැදගත් වනුයේ නීතියෙන් ගැලවීම සදහා පමණයි නේද? ඉතින් ඇයි ඔබ ඔබවම රවටා ගන්නේ?

ඉස්සරහට අලුත් නීති එනවා……….

දැනට මෙම ආයතනය භාණ්ඩ විකිණීම මුවාවෙන් කරගෙන යනු ලබන මෙම ජාවරම නීතියේ රැහැනට හසු නොවුනත් ඉදිරි මාස කිහිපයේදී මහ බැංකුව විසින් අලුත් නීති කිහිපයක්ම ගෙන එනු ලබනවා. එවිට මෙම ආයතනයට නීතියේ රැහැනින් පලා යාමට හැකි වන්නේ නැහැ. මෙම නීති නිසි ලෙස ක්‍රියාත්මක වන විට මෙම පිරමීඩ ජාවාරමට සම්බන්ධවූ ඔබ සියලුම දෙනාට තරා තිරම නොබලා දඩුවම් විදීමට සිදුවනවා. එම නිසා ඔබ දැනටමත් මෙම ජාවාරමට හසු වූ අයෙක් නම් ලගම තිබෙන පොලිසියට පැමිණිලි කරන්න. යම් පුදගලයෙක් ඔබව මෙම ජාවාරමට සම්බන්ධ කර ගැනීමට පොලබවනවානම් ඔබට ඒ මොහොතේම පැමිණිල්ලක් යොමු කරන්නට පුලුවන්. ඔබ රවටලා අපේ මුදල් පිටරට පටවන මෙවන් ව්‍යාපාර පිලිබඳව මහ බැංකුව වැනි රජයේ ආයතන දැනුවත් කරන්න. මේ තියෙන්නේ මහ බැංකුවේ දුරකතන අංක, 0112477100, 0112477105.

ඔබ බුද්ධිමත් වන්න. මෙවන් වංචාවන්ට අසුවී මුලාවේ වැටෙන්න එපා.

ඔබගේ යාලුවන්ව හිතවතුන්ව මෙම පිරමීඩ ජාවාරමෙන් මුදවා ගන්න ඔබත් අප සමගින් පෙරට එන්න.

https://www.facebook.com/antipyramidsrilanka/posts/1580395108915940

[QUOTE="B_i_n_g_o, post: 22614009, member: 431880"] [SIZE="4"][B]මොකක්ද මේ පිරමීඩ ජාවාරමක් කියන්නේ? අද මුදල් ඉපයීමට ලෙහෙසිම ක්‍රමයක් ලෙස මවාපාන නමුත් අපිට මුදල් ඉපයීමට ඉතා අමාරු, අපගේ හුදු වාසිය වෙනුවෙන් අහින්සක මිනිසුන් දහස් ගණනක් අමාරුවේ දැමීමට සිදුවන, අවසානයේ තමන්ට හිමි සියල්ලම අහිමි වී හිරබත් කෑමටද සිදුවන ව්‍යාපාරයක් තමයි මේ පිරමීඩ ව්‍යාපාර. මේවා එක් අයකුගෙන් පටන්ගෙන පහලට පිරමීඩයක් ලෙස විවිධ මට්ටම් වලට පුද්ගල පුරුක් අමුනා ගෙන ඔවුන්ගෙන් සම්භන්ධක ගාස්තු හෝ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට සැලැස්වීම මගින් හෝ මුදල් එකතු කරන ආයතන ලෙස ක්‍රියාත්මක වෙනවා. ඔබේ හොදම මිතුරා හෝ ලඟ හිතවතෙක් තමයි ඔබව මුලින්ම මේ කරදරේ පටලවන්නේ. මොකද එම තැනැත්තා මුලින්ම මේ බොරුවට අහුවෙලා ඉන්නේ. මේ පිරමීඩ ක්‍රියාත්මක වන්නේ ආයෝජන හෝ ව්‍යාපාර යෝජනා ක්‍රම ලෙස. මෙහිදී ප්රතිලාභ ලබන ක්‍රම දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට, 1. මෙම යෝජනා ක්රමයේ සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත මෙහිදී කරන්නේ මම සම්භන්ධ වූවානම් මම තව දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු මේකට සම්භන්ධ කිරීම හා ඉන්පසු මා සම්භන්ධ කල අය තවත් සාමාජිකයන් සම්භන්ධ කිරීමයි. 2. යෝජනා ක්රමයේ අරමුදල් ප්‍රමාණය එනම් සම්භන්ධ වන පුද්ගලයින් ගෙවන මුදල් ප්‍රමාණය වැඩිවීම මත හෝ බොහෝ දුරට තීරණය වන්නා වූ ක්‍රමයක් මත. මෙම ව්‍යාපාර එකක්වත් රජයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලද ව්‍යාපාර නොවේ. ඒවා නීතිවිරෝධී වංචා ව්‍යාපාර. කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ? මේ ව්‍යාපාර විවිධ ස්වරූප වලින් ක්‍රියාත්මක වෙනවා. සමාජ සේවා ආයතන ලෙස, භාණ්ඩ හා සේවා අලෙවි කරන ආයතන ලෙස හෝ කෙලින්ම මුදල් ආයෝජනය කරන ව්‍යාපාර ලෙස පෙනී සිටිනවා. කෙසේ ක්‍රියාත්මක වුවත් මේවා සියල්ල නීති විරෝධී ව්‍යාපාර. ඒ නිසා මේවාට සම්භන්ධවන අපිත් නීති විරෝධී ක්‍රියාවකට සම්භන්ධ වෙනවා. මොනවද මේ ආයතන? ලංකාව තුල මෙම පිරමීඩ ක්‍රම ගොඩාක් ක්‍රියාත්මක වුනා. සමහරක් පිරමීඩ ව්‍යාපාර මේ වන විටත් නීතියේ රැහැනට හසුවී හමාරයි. නමුත් මේ වන විට තිබෙන නීති වලින් කපටි ලෙස රිoගා යමින් මෙම ජාවාරමේ නිරත වන ප්‍රධානම ආයතනය තමයි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් (Global Life Style). මේ ආයතනයට සාමාජිකයින් බදවාගන්න ආකාරය පිලිබඳව කෙටි විස්තරයක් බලමු. මේ සාමාජිකයින් මුලින්ම මේ ආයතනයට මූලිකව මුදලක් ලබාදී භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගන්න ඕනි (Rs. 10,000 ක් වටිනා භාණ්ඩයකට Rs. 60,000 කට අධික මුදලක් ගෙවමීන්). මේ භාණ්ඩ හෝ සේවා ලබාගන්න පුද්ගලයා එම භාණ්ඩ හෝ සේවා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට විකිනීම මගින් තමා වැය කල මුදල ඉපයීමට උත්සාහ ගන්නවා. මේ හරහා බොහෝ පිරිසක් මේ භාණ්ඩ හෝ සේවා මිලදී ගන්න පොලඹවා ගැනීම මත පිරමීඩාකාර ක්‍රමය ගොඩනගාගන්නවා. තමාගෙන් වැයවූ මුදල උපයාගැනීම සදහා බොරු සුරංගනා ලෝකවල් මවාපාමීන් තමන්ගේ හොදම යාලුවාව විතරක් නෙමෙයි තමන්ගේ දෙමාපියන්ව නෑදෑයින්ව උනත් මෙම පිරමීඩයේ පුරුක් පිරවීම සදහා ඔබ විසින් ඉතා පහත් ආකාරයෙන් භාවිතා කරනවා. නමුත් මාස කිහිපයක් ගත වූවාම තමයි ඔබට අවබෝධ වන්නේ තමන්ගේ මුදලුත්, ශ්‍රමයත්, කාලයත් හිතවතුනුත් මෙම පිරමීඩ ජාවරම මගින් තමන්ට අහිමි කරලා අවසානයි කියලා. නමුත් ඒ වන විට ඔබ ප්‍රමාද වැඩියි. මේ ආයතන මුලින්ම කරන්නේ මෙවන් පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු කරගෙන වැඩමුලු සහ දේශන පැවැත්වීමයි. මේ දැනුවත් කිරීමේ දේශන හරහා අපිට කිසිම අවශ්‍යතාවයක් නැති කිසි වැදගැම්මකට නැති භාණ්ඩයක් තමයි විකුණන්නේ. ඒකත් වෙළඳපලේ මිලට වඩා වැඩි මිලක තමයි විකුණන්නේ. මේ විදිහට භාණ්ඩ විකිණීමේ දාමයේ අවසානය කුමක්ද? ඔබ දන්නවාද? මේ විදිහට පහලට සාමාජිකයෝ බදවාගැනීම කරගෙන යනවිට අපේ ලංකාවේ ජනගහනය වන කෝටි දෙක ස්තර නැත්නම් තට්ටු පනහක් (50) විතර යද්දි ඉවර වෙනවා. මොළ සේදීම නොහොත් Brain Wash කිරීම මෙම ආයතනයේ මූලිකම වෙළෙද උපක්‍රමය තමයි සාමාජිකයින්ගේ මොළ සේදීම නොහොත් Brain Wash කිරීම. මේ සදහා විවිධ වැඩමුලු පවත්වමින් විශාල මුදලක් මෙම ආයතනය වැය කරනවා. එක් දින වැඩමුලු මෙන්ම දින කිහිපයක වැඩමුලුද මොවුන් විසින් පවත්වනවා. එම වැඩමුලු වලින් කරනුයේ ප්රභාකරන් විසින් මරාගෙන මැරීම සදහා කොටි සාමාජිකයින්ගේ මොළ සේදුවාට සමාන වැඩකි. මෙම වැඩමුලුවලින් එලියට පැමිණෙන්නේ මුදල් ඉපයීම වෙනුවෙන් එනම් පිරමීඩයේ තම පුරුක් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ඕනෑම ආකාරයේ පහත් ක්‍රියාවක් කිරීමට පෙලඹෙන පුද්ගලයෙකි. බොරු කීම සහ සුරංගනා ලෝක මවා පෙන්වීම මෙම Global Life Style ආයතනයේ වැඩමුලුවලට සහභාගී වූ අයගේ ප්‍රධානම ලක්ෂණයක් තමයි අතේ අහු වන බොරු කීම සහ සුරංගනා ලෝක මවා පෙන්වීම. ඔවුන් විසින් ඉතාමත්ම පහත් අන්දමින් තමාගේ ලගම යාලුවන්ව, නෑදෑයින්ව මෙන්ම හිතවතුන්ව විව්ධ බොරු කතා කියමින් සුරංගනා ලෝක වල අතරමන් කරවනවා. ඔවුන් ප්‍රකාශ කරනුයේ මුදල් ඉපයිය හැකි හොදම පහසුම ක්‍රමය මෙය බවයි. එමෙන්ම ඔවුන් පවසන්නේ අපිට මාස කිහිපයක් මෙම ජාවාරමේ යෙදීමෙන් Ferrari Cars මිලදී ගත හැකි බවයි. එමෙන්ම Ferrari Car එකක් මිලදී ගැනීමේදී ආයතනය මගින් 50% ක මුදලක් ලබාදෙන බවයි. ඉතින් මුදලට ගිජු මිනිසුන් පහසුවෙන්ම මෙම ආයතනයේ ගොදුරක් බවට පත් වනවා. ආයතනයට නව සාමාජිකයින් බදවා ගැනීම සදහා ගමන් කිරීමට ඉන්ධන දහනය අඩු CT 100 මෝටර් බයිසිකයක් මිලදී ගන්න යැයි කියන මොවුන් පිරමීඩයේ ඉහල සාමාජිකයින් විසින් Ferrari වැනි මෝථර් රථ මිලදී ගන්නා බවට සාමාජිකයින් තුල විශ්වාසයක් ඇතිකරවා මෙම ජාවාරම පිළිබදව විශාල ඇල්මක් සහ පිස්සුවක් ඇති කරවනවා. මෙම උදාහරණයෙන් ඔබට තේරුම් ගන්න පුලුවන් මෙම ආයතනය මතුපිටින් පෙන්වන දෙය නෙමේ සැබෑ ලෙසම ක්‍රියාත්මක කරන්නේ කියලා. මෙම ආයතනයේ සාමාජිකයින් බොරුවෙන් ජීවත් වන පිරිසකි. ආදායම් ලබන්නේ කවුද? මේ ආයතන ලංකාවේ ආයතන නෙවේ. මේවා පිටරට මහාපරිමාන ව්‍යාපාරිකයින්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේ ඔබ ගෙවන මුදලින් ප්රතිලාභ ලබන්නේ මේ ජාලයේ ඉහලම ඉන්න පිරිස පමනයි. ඔබට ලැබෙන්නේ මුලාව පමණයි. මේ නීති විරොධී ව්‍යාපාරවල නිරත වීම් නිසා දඩුවම් ලබන පිරිස් ගැන ඔබ අහලා ඇති. සක්විති රණ්සිංහ, ගෝල්ඩන් කී වැනි ආයතන වල පුද්ගලයින් මෙවැනි නීති විරොධී ව්‍යාපාරවල යෙදී මේ වන විට නීතියෙන් වරදකරුවන් වී සිටින අයයි. අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි විදෙශ් රවවල හොරුන්ගේ අතට යවන්න එපා මෙම Global Life Style ආයතනය පවත්වාගෙන යනුයේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි දෙමළ ජාතිකයෙකි. ඔබ විසින් මෙම පිරමීඩයට සම්බන්ධ කරගන්නා සෑම පුද්ගලයෙකුම භාණ්ඩය මිලදී ගැනීම වෙනුවෙන් වියදම් කරන මුදලෙන් යම් කොටසක් මෙම පුද්ගලයාට ලැබෙනවා. මෙම ආයතනය දැනට පවතින නීති වලින් රිoගලා තමයි මේ ජාවාරම කරන්නේ අප රටේ පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කිරීමත් ඒවාට කුමන ආකාරයකින් හෝ සම්බන්ධවීමත් 100% ක්ම නීති විරෝධී බව ඔබ හොදින් මතක තබා ගත යුතුයි. නමුත් Global Life Style ආයතනය මෙම නීති වල තිබෙන හිඩැස් වලින් රිoගලා තමයි දැනට මෙම ජාවාරමේ යෙදෙන්නේ. ඔවුන් පිරමීඩය ක්‍රියාත්මක කිරීමට පහළ ස්ථර වල සිටින සාමාජිකයින්ව දේශන මගින් පොළඹවන නමුත් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේ කිසිවෙකු තමන් සාමාජිකයින් බදවා ගැනීමට උපදෙස් දෙන බව පිළිගන්නේ නැහැ. එමෙන්ම එම ආයතනය (Global Life Style) විසින් කිසිම වටිනාකමක් නොමැති භාණ්ඩ හා සේවාවන් කිහිපයක් තමන්ගේ මෙම පිරමීඩ ජාවාරම නීතියේ රැහැනින් පලා යෑම සදහා මෙවලමක් වශයෙන් භාවිතා කරනවා. වෙළෙදෙපොලේ Rs. 10,000 ක් පමණ වටිනාකමකින් යුතු භාණ්ඩ මෙම ආයතනය විසින් තම සාමාජිකයින්ට විකුණනුයේ Rs. 60,000 කටත් වැඩි මුදලකටයි. ඉතින් ඔබම සිතා බලන්න ඔවුන් විසින් මෙම භාණ්ඩ විකිණීම භාවිත කරනුයේ නීතියේ රැහැනින් මිදීමට මෙවලමක් වශයෙන් පමණයි. ඇත්ත වශයෙන්ම ඔවුන් කරනුයේ මුදල් ලබාගෙන ඔබව පිරමීඩ ජාවාරමට සම්බන්ධ කර ගැනීමයි. නමුත් භාණ්ඩයක් ලබානොදී ඔබගෙන් මුදල් පමණක් අය කර සාමාජිකත්වය ලබාදීම පිරමීඩ ජාවාරමක් බව තහවුරු වී එම ආයතනයත් එහි සාමාජිකයිනුත් පහසුවෙන්ම නීතියේ රැහැනට පත්වන නිසා මෙම ආයතනය සිදු කරනුයේ කිසිදු මූල්‍යමය වටිනාකමක් නොමැති භාණ්ඩයක් ඔබට නාමමාත්‍රිකව ලබාදී මෙම පිරමීඩ උගුලට ඔබව හසු කරගෙන නීතියෙන්ද පැන යාමයි. බුදිධිමත් ඔබට මෙය තේරුම් ගැනීම එතරම් අපහසු වෙන එකක් නැහැ කියලයි අප විශ්වාස කරනුයේ. ඔබ දැන දැනත් වෙළෙදපොලේ Rs. 10,000 ක් වටිනා භාණ්ඩයක් Rs. 60,000 කට ඔවුන්ගෙන් මිළදී ගන්නවා කියන්නේ ඔබ Rs. 50,000 ක් ගෙවා ඔවුන්ගේ සාමාජිකත්වය ලබාගෙන පිරමීඩ ජාවාරමට සම්බන්ධ වූවා කියන එක නේද? මෙතනදි ඔබ මිලදී ගන්නා භාණ්ඩය වැදගත් වනුයේ නීතියෙන් ගැලවීම සදහා පමණයි නේද? ඉතින් ඇයි ඔබ ඔබවම රවටා ගන්නේ? ඉස්සරහට අලුත් නීති එනවා………. දැනට මෙම ආයතනය භාණ්ඩ විකිණීම මුවාවෙන් කරගෙන යනු ලබන මෙම ජාවරම නීතියේ රැහැනට හසු නොවුනත් ඉදිරි මාස කිහිපයේදී මහ බැංකුව විසින් අලුත් නීති කිහිපයක්ම ගෙන එනු ලබනවා. එවිට මෙම ආයතනයට නීතියේ රැහැනින් පලා යාමට හැකි වන්නේ නැහැ. මෙම නීති නිසි ලෙස ක්‍රියාත්මක වන විට මෙම පිරමීඩ ජාවාරමට සම්බන්ධවූ ඔබ සියලුම දෙනාට තරා තිරම නොබලා දඩුවම් විදීමට සිදුවනවා. එම නිසා ඔබ දැනටමත් මෙම ජාවාරමට හසු වූ අයෙක් නම් ලගම තිබෙන පොලිසියට පැමිණිලි කරන්න. යම් පුදගලයෙක් ඔබව මෙම ජාවාරමට සම්බන්ධ කර ගැනීමට පොලබවනවානම් ඔබට ඒ මොහොතේම පැමිණිල්ලක් යොමු කරන්නට පුලුවන්. ඔබ රවටලා අපේ මුදල් පිටරට පටවන මෙවන් ව්‍යාපාර පිලිබඳව මහ බැංකුව වැනි රජයේ ආයතන දැනුවත් කරන්න. මේ තියෙන්නේ මහ බැංකුවේ දුරකතන අංක, 0112477100, 0112477105. ඔබ බුද්ධිමත් වන්න. මෙවන් වංචාවන්ට අසුවී මුලාවේ වැටෙන්න එපා. ඔබගේ යාලුවන්ව හිතවතුන්ව මෙම පිරමීඩ ජාවාරමෙන් මුදවා ගන්න ඔබත් අප සමගින් පෙරට එන්න.[/B][/SIZE] [URL="https://www.facebook.com/antipyramidsrilanka/posts/1580395108915940"]https://www.facebook.com/antipyramidsrilanka/posts/1580395108915940[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom